දෙපිරිසක් මරාගනිති.. ‘හාඩි’ දින නියම නැතිව වසා දමයි..
July 13, 2017 at 5:30 pm | lanka C news
හාඩි උසස් තාක්ෂණික විද්‍යාලයේ දින නියමයක් නොමැතිව වසා දමන්නට පාලනාධිකාරිය තීරණය කර ඇත.
සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම තීරණය ගත් බව පාලනාධිකාරිය සදහන් කරයි.
Kurutugami Anthare ???????