දෙපිරිසක් මරාගනිති.. ‘හාඩි’ දින නියම නැතිව වසා දමයි..

July 13, 2017 at 5:30 pm | lanka C news
දෙපිරිසක් මරාගනිති.. ‘හාඩි’ දින නියම නැතිව වසා දමයි..

හාඩි උසස් තාක්ෂණික විද්‍යාලයේ දින නියමයක් නොමැතිව වසා දමන්නට පාලනාධිකාරිය තීරණය කර ඇත.

සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම තීරණය ගත් බව පාලනාධිකාරිය සදහන් කරයි.

37 views

One Comment to “දෙපිරිසක් මරාගනිති.. ‘හාඩි’ දින නියම නැතිව වසා දමයි..”

  1. Lapaya says:

    Kurutugami Anthare ???????

Main News