දෙමටගොඩත් පිපිරීමක්..

April 21, 2019 at 2:59 pm | lanka C news
දෙමටගොඩත් පිපිරීමක්..

මීට ටික වේලාවකට පෙර දෙමටගොඩ ප්‍රදේශයේදී පිපිරීමක් සිදුව තිබේ.

මෙම පිපිරීම සිදුව ඇත්තේ දෙමටගොඩ මහවිල උද්‍යාන වීදියේ නිවසකයි.

259 views