දෙමටගොඩ නිවසක පිපිරීමක්..

September 15, 2019 at 10:00 am | lanka C news
දෙමටගොඩ නිවසක පිපිරීමක්..

දෙමටගොඩ මහවිල මාවත ප‍්‍රදේශටේ නිවසක සිදුව ඇති පිපිරීමක් හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම දෙදෙනා ජාතික රෝහලට ඇතුළු කර ඇත්තේ පිලිස්සීම් තුවාල සහිතවයි.

මෙම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් වූවක් බව පොලීසිය සොයාගෙන ඇත.

30,034 Viewers

4 Comments to “දෙමටගොඩ නිවසක පිපිරීමක්..”

  1. සංහිඳියාව දෝරේ ගලනවා.. දැන් රටේ ආරක්ෂාවත් එළකිරි කීවනේ කට්ටියක්.. හැකැස් ජඩපාලනය

    • මිගාර says:

      කඩේ දුවන්න ඉස්සෙල්ලා ප්‍රවෘත්තිය කියවන්න. ඔච්චරම වහල් වෙන්නෙපා .

  2. prasanna says:

    KOTI NAGITINAWOOO. GOTA ONEE

  3. Saradiel says:

    ඉක්මන් සුවය පතමු

Main News