දෙමලෙන් ජාතික ගීය ගැයීම ව්‍යවස්ථාවෙන් දුන් අයිතියක්…

December 31, 2019 at 11:20 am | lanka C news
දෙමලෙන් ජාතික ගීය ගැයීම ව්‍යවස්ථාවෙන් දුන් අයිතියක්…

ශ්‍රී ලංකා ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කලා කියා ජාතික ගීයට හෝ කිසිදු ජාතියකට හානියක් සිදු වන්නේ නැති බව රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසයි.

දෙමළ භාෂාවෙන් එම ගීතය ගායනා කිරීමට ව්‍යවස්ථාවෙන්ම අයිතියක් දී ඇති බවත් ඔහු සඳහන් කරයි.

රාජ්‍ය උත්සවවලදී දෙමළ භාෂාවෙන්ද ජාතික ගීය ගායනා කිරීමට පසුගිය රජය විසින් ගත් තීරණය ඉතා වැදගත් එකක් බව ද ඔහු සඳහන් කළේය.

දෙමළ ජාතිකයන් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කළද එය වළක්වන ලද්දේ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් බවත් ඔහු පැවසීය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගොඩකළ ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනි.

106 views

47 Comments to “දෙමලෙන් ජාතික ගීය ගැයීම ව්‍යවස්ථාවෙන් දුන් අයිතියක්…”

  1. රන්බණ්ඩා says:

    තොපි වගේ උන් ඊලඟ චන්දෙදි මකබාවලා දමන එකනං අනිවාර්‍යයයි.

  2. උපාසක says:

    ඉන්දියාවේ ජාතික ගීය භාෂා කීයකින් ගායනා කරනවද ආයිබෝවං

  3. රටවැසි says:

    ඥාතියාට ආවැඩීම . මෙහෙම සිංහලයින්ගෙන් (සිංහලද කියලා හරියටම කියන්නත් බෑ ) සිංහලේට වැඩක් තියේද ?

  4. Niru says:

    It’s time we send this asshole home. He is no better than My3palan. He is trying to show that the guy is an intellectual. But I cannot name any contribution he has made to uplift anything not even Sahajeewanaya” he is only talk. A member of NATO.

  5. Kaush says:

    Well well… Then Indian national anthem will have to be sung in over 100 languages… But they sing it only in Hindi… No problem by anyone..

  6. pure sinhalese says:

    Mad old bugger. He does not know what is talking. He is supporting his daughter’s father-in law.

  7. Duka says:

    Me rate hama jateyakama wayasak desapaluwo teka dennak innawa mun heta anedata marenna inne inna ewanta samayen inna eda denne na

  8. Prabakaran says:

    කට වහපන් පකයො

  9. sinha le says:

    ජාතික ගිය සිංහලෙන් විතරක් කියන්න ඔනෙ ඇයි ? හැමරටකටම තියනවා මව් භාෂාව කියලා එකක්.. දන්නෙ නැති අයට දැනගන්නත් එක්ක ලංකාවෙ මව් භාෂාව “සිංහල” මොකක්ද ?? හරියට හරි ” සිංහල “. ඔනෑම රටක ජාතික ගිය ගයන්නෙ මව් භාෂාවෙන්.. භාෂා 22 තියන ඉන්දියාවෙ පවා එහෙමයි. කොහොමයිද ?? අන්න හරී එහෙමයි.. මව් භාෂාවෙන් ජාතික ගිය කියද්දි තමයි අපෙ ලේ කකියන්නෙ. ලංකාවෙ ගොඩක් උන්ට එහෙම නොවුනට.රටක උපදින හැම එකාටම ජාතිය කුමක් උවත් මව් භාෂාව අනිවාර්යයෙන් පුලුවන් වෙන්න ඔනෙ ලියන්න කියන්න.

  10. Lol says:

    Duwawa demalrkta dunnama ohoma ewa kiyanna wenawa. Muth ilaga chandedi chande nodi inna one pakayek

Main News