දෙමලෙන් ජාතික ගීය නොගැයීම නිසා දෙමල ජනතාවට වෙනම රටක් උවමනා බව තහවුරු වෙනවා..

February 5, 2020 at 3:00 pm | lanka C news
දෙමලෙන් ජාතික ගීය නොගැයීම නිසා දෙමල ජනතාවට වෙනම රටක් උවමනා බව තහවුරු වෙනවා..

ඊයේ දිනට යෙදී තිබූ 72 වන ජාතික නිදහස් දින සමරුවේ දී දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනය නොකිරීම ළිබඳ තමන් කණගාටුවන බව දෙමළ ප්‍රතිසංධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසයි.

එම ක්‍රියාව හේතුවෙන් ශ්‍රී ලාංකීය අනන්‍යතාවය බෙදාගැනීමට දෙමල ජනතාවට තිබූ අවස්ථාවක් අහිමි වූ බව ද ඔහු සඳහන් කරයි.

දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට ඉඩ නොදීම මගින් රජය විසින් කර ඇත්තේ බෙදුම්වාදය ශක්තිමත් කිරීමක් බව තමන්ගේ අදහස යැයිද ඔහු පැවසීය.

දෙමළ ජනතාව මේ ආකාරයෙන් වෙන් කිරීමෙන් සිදුවන්නේ වෙනම රටක්, වෙන ම ජාතියක් යන ප්‍රභාකරන්ගේ සංකල්පය තහවුරු කිරීමක් යයිද ඔහු තවදුරටත් පැවසීය.

25,152 Viewers

65 Comments to “දෙමලෙන් ජාතික ගීය නොගැයීම නිසා දෙමල ජනතාවට වෙනම රටක් උවමනා බව තහවුරු වෙනවා..”

  1. Gamaya says:

    Good.you all should go to tamil nadu.thats your country.

    • sajitha says:

      The problem is that the 80 million Tamils there must sing Jana gana mana is in its original Bengali, which is very close to Hindi. Tamils sing it like Tamils, not like Hindi speakers (in terms of accent). The Tamils cannot demand to sing it in a Tamil version. That is against the law. These beggars want to sing Sri Lanka’s national anthem in Tamil, instead of its constitutionally recognised Sinhala, because they think that they are superior to the Sinhalese.

    • kawinda says:

      demala ratak one karanne jaathika geeya demalen gaayana nokarapu nisaada..? tharkayak nowan tharkayak nowana tharkayak daanna epa aiya. jaathika geeya geyuwe sinhala lamai pamanak nowei muttal. demala muslim lamyinuth eka lassanata geyuwa loose.

    • AK47 says:

      සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් සියලු දෙනාම එකම ජාතික ගීයක් ගායනා කල නිසා ඔවුන් සියලු දෙනාට එකම රටක සිටීමට අවශ්‍ය බව තහවුරු වෙනවා.

    • fass says:

      Very true, go to tamil nadu and sing any bullshit as you wish… This is Sri Lanka and there is only one National Flag, National Anthem and it should sung in Sinhala and sinhala only.

  2. dev says:

    ow pihita ganin . Lankawen pita

  3. Prabath Buddika says:

    sO SAD EKA RATAKATA EKA JAHIKA GEEYAI..Eya e rate maha jathiya bhashwen wiyauthui.Me mona ledak dame danne .Muta pissu waren aye ratk illan blanna..Me punch rata mon bedeemada me demala deshapalana pakshswala uwamanawata witharai ape palath oni tharam deam la janathawa shodarathwayen innawa..

  4. Amarasena says:

    Indiyawa kiyala ratak thiyanawa…akata palayan…….

  5. නාලක says:

    සහතික ඇත්ත. 1961-62 කාලයේ සිරිමා බණ්ඩාරනායක කළෙත් ඔය ටිකම තමයි. එකට ඉන්න සූදානම් වුණු දෙමළ ජනයා සිංහලුන් ගෙන් වෙන් කරලා, ඒ අයව තළා පෙළා ප්‍රභාකරන්ලා බිහි කරන්න මාර්ගය කැපුවා. ගෝටාබය ඊයේ කළෙත් ඒ ටිකම තමයි.

    • Suren says:

      Then because there is no national anthem in tamil they should (84 million tamils) should immediately leave India.Start the struggle & fight against India.Wwe will support you wholeheartedly Ganeshan

      • Rata Wenuwen says:

        පලඩෝ කල්ලතෝනියා ටමිල්නාඩුවට

      • john the baptice says:

        මනෝ ගනේෂන්ට අපේ රටේ දේශපාලනය තහනම් කල යුතුයි ..මොහු ජාතිවාදී දෙමළ ත්‍රස්තවාදියෙක් ..කදුකරේ බලයගන්න හදන නරුමයෙක්

    • nakandala says:

      හරි අපි මොහොතකට හිතමු ජාතික ගීය දෙමලෙන් කීම නතර කලාම ආයෙත් එයාල වෙනම රටක් ඉල්ලනවා කියල.. එහෙම නම් යහපාලනේ කියල ජාතික ගීය දෙමලෙන් කීවාම ඒ කාලය තුලදී ඔවුන් සිංහල ජනතාව සමග සහජීවනයෙන් හිටියද? නෑ .. ඊළඟට ඔවුන් කලේ අනෙකුත් දේවලුත් වෙනම ඒ අයට ඕන කියල ඉල්ලපු එක ..එක රටකට තිබිය යුත්තේ එක ජාතික ගීයක් විතරයි….එහි සිටින ජාතීන් ට වෙන වෙනම ජාතික ගී දෙන්න ගියොත් ඉන්දියාව වගේ රටකට ජාතික ගී 50ක් වත් ඕන වේවි ..ඒ නිසා වෙච්ච වරද නිවැරදි කර රටකට එක ජාතික ගීයක් පමණක් තබා ඒ ගීය වටා ඒ රටේ ජාතීන් එකමුතු කිරීමයි දැන් කල යුත්තේ….

    • ඉංදියාවෙ ගයන්නෙත් බෙංගලි භාෂාවෙන් බං.. ඉංදියාවෙ රාජ්‍ය උත්සව වලදි ඉන්දියානු ජාතික ගීය දෙමලෙන් ගයනව උඹ අහල තියෙනවද? එංගලන්තෙ දෙමෙල්ලු ලක්ෂ 2-3ක් ඉන්නව. කැනඩාවෙ, ප්‍රංශයෙ, ඕස්ට්‍රේලියාවෙත් එහෙමයි.. ඒ රට වලත් එක ජාතික ගීයයි.. එක සැරයයි ගයන්නෙ..
      රටක් නැති ජාතියකට ජාතියක් හැටියට ඉන්න දීල තියෙනව මේ රටේ සම සමව. හැබැයි කිසි ගුනයක් නැහැ.
      සිරිමාවො ගැන උඹ දන්න තරම පේනව ගොං කතාවෙන්.. ඒ මනුස්සයගෙ කාලෙ යාපනේ ගොවියන්ගෙ රතු ලූනු, ලොකු ලූනු, මිදි ආදී නිෂ්පාදන දකුණෙ යසට අලෙවි උනා. ජේආර් ගෙ විවෘත ආර්ථිකය ත් එක්ක කන කොකා හැඩුව..පොලීසියට නිවාඩු දීල තග්ල ලවා දෙමල කඩ කඩවල යාපනේ පුස්තකාලය ගිනි තියල ජාතිවාදය ඇති කළේ කවුද කියල දන්නැත්නම් අම්මගෙන් පොඩ්ඩක් අහපන්..

    • ලක්වැසියා says:

      මේ UNP වහල දන්න රෙද්දක් නෑ. එක්කො දැනගෙනම බොරු කියනව. සිරිමාවොගෙ කාලෙදි උතුරෙ දෙමළ මිනිස්සුන්ගෙන් සිරිමාවෝට හොඳ පිලි ගැනීමක් තිබුණලු. සිරිමාවොගෙ – ඇන්. ඇම්ගෙ දැඩි ආර්ථික ප්‍රතිපත්ති නිසා උතුරෙ ගොවියන්ට හොඳ ආදායමක් ලැබුනලු.
      යාපනය පුස්තකාලය ගිනි තියල, සංවර්ධන සභා චන්දය කඩා කප්පල් කරල, 83නේ ජාතිවාදය අවුස්සල උතුරේ අන්තවාදීන්ට ගිනිමැල ගහල දුන්නෙ UNP මෝඩයො.

    • නාලක සමනලයා තෝ සරම ගලව ගන්න හදන්න එපා. අපි දන්නවා උබේ ගෑනීගේ පිලිවෙත දෙන්නද අැත්ත එලිපිට

    • MD says:

      නාලකන් කරුණාකර කාලකන් නැතුව ඉන්නවද.👎👎👎👎👎

    • Sasika says:

      උබත් හොඳයි රට බෙදන්න වලි කන පරයන්ගේ ගොඩට…, රජයේ නීත්‍යානුකූල හමුදාව අවුරුදු 30ක් යුද්ධ කරලා පරාද කළේ ප්‍රභාකරන් ‍රට බෙදන්න ඕන කිව්ව සංකල්පෙ…. මතක තියාගනින් ඔය අවජාතක දේශපාලුවන්ට මේ රට දෙකට බෙදන්න ඕන උනාට අහිංසක දෙමළ මිනිස්සුන්ට එහෙම උවමනාවක් නැහැ. එහෙම උවමනාවල් හදනවා නම් ඒකත් ඔය අවජාකයන්ගෙ වැඩක්…අනික උබ හොයලා බලපන් භාෂා 2කින් ජාතික ගීයක් තියෙන්නේ මොන රටේද කියලා…..රටක ඉහළම නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ව්‍යවස්ථාවටත් පිටින් ගිහින් සාමය,සමගිය,සංහිඳියාව කියලා යහපාලනේ හිටපු අවජාතක රැළ ජාතික ගීය දෙමළ භාෂාවට පරිවර්තනය කරේ ප්‍රභාකරන්ට ඕන දේම තමයි.

  6. Jayantha says:

    Yes Yes..
    Please see from side of India……

    (Ask from India ….for separate Country .)….

    Ask Thaminadu to do “Demalen Jathika geeya Gayana karanna kiyala”

  7. Gorilla says:

    Tamil nadu is your country go there.

  8. Wijebahu says:

    Hundred percent correct. Bayyas are born retards and will not be able to understand This is why we are in third world since white man left the country. Rajapaksas will further deteriorate the country.

    • Ranjan says:

      is it permitted in India to sing the the national anthem in Tamil?

      There is no another lower level to deteriorate after Yahapalana rule over the last five years!

      • R. Berman says:

        Forget India. Can anyone (talk &)sing (Sri Lankan) national anthem in Sinhala in Jaffna ?

      • Wijebahu says:

        Retard, in India national Anthem is sung by Bengali. Any it’s not the main language Hindi. So in your stupid argument why can’t we sing the anthem in Tamil only. Your f…..g retards will never give a peace a chance but will give pieces a chance.

        • අක්බර් says:

          Just by singing the national anthem in India in Bengali, should we sing it in Tamil, you f–g racist retard?

        • Ranja says:

          Your language itself reveals your level of tolerance and desire for harmony!

          If your argument holds water then we should have two national flags, two national trees, two national flowers etc.

          When one opens its mouth its genetic quality is exposed!

        • fool says:

          you smart guy. The National Anthem in India was written in Bengali language originally. So it is sung in Bengali. In SL, it was written in Sinhalese originally. So it is sung in Sinhalese. So, what is your problem, smart ass?

    • Boo says:

      මෝඩ සිපයියෝ හිතාගෙන ඉන්නෙ ඔය දියුනුයි කියලා උන් හිතාගෙන ඉන්න රටවල්වල ජාතික ගීය භාෂා තුන හතරකින් ගායනා කරනවා කියලා. ඔය සිපයියන්ට අවුරැදු හතරකින්වත් රටට මෙලෝ දෙයක් කරන්න බැරි වුනේ ඔය උපන් ගෙයි ගොං කම නිසාමයි.

    • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

      Was this country in 1st world when Suddha ruled it?
      This country was in 3rd world for a long time because of retards like you who support to racist extremists while licking boots of Suddahs. These type of morons are usually attached to GUNP and we could see how these Gunpers destroyed this country to it’s lowest level during last 5 years.

  9. Dilshan says:

    Can he explain the situation of India in like this argument..??

  10. gemunu says:

    නන්දි කඩාල් පැත්තේ යන්න අාසයි වගේ

  11. Ruwan says:

    Si mecchara kalayak Tamil walin kivvada ? Ara ponna anduwa allagena thopi Elam ganna giya wage me anduwath Ella ewa karanna baha.Ehenam thopi palayaw India wata.

  12. crazy says:

    Yeah..that’s already there in Tamilnadu..

  13. Gayantha says:

    We will not allow any extremist or terrorist organisations to be active in this country, says President in his address at the 72nd Independence Day

  14. Nariya says:

    Thamil naaduwe kiyanneth indeeya jaathika geeya demalenda buruwo

  15. Kalana says:

    මුන් පිස්සෝ වගේ එදා ඉඳන් කෑල්ලක් ගන්න මෝඩ වැඩ කර කර, කෑ ගහ ගහ ඉන්නවා, එතනමයි. හම්බයෝ අද උන්ගේ මිනිස්සුන්ව හැම අංශයකින්ම රටේ යොදවල, ඉඩම් අරන්, ව්‍යාපාර අල්ලලා, විවාහ කරගෙන, නීති හදා ගෙන, ඔක්කොම වැඩ කරගෙන රටත් අල්ලන තැනට ඇවිත් ඉවරයි.

  16. 🤣🤣🤣😄😄😄 says:

    මනෝ ගහන SON (මනෝ ගනේෂන්) ..පයිත්‍යං අන්නා…😢

    ඉන්ඳියාවේ මෝදි තුමාට ඕක කීවානම් දෙමලෙන් ජාතික ගීය ගයවලා ඉන්ඳියාවේ දෙමල ජනතාවට වෙනම රටක් උවමනාවෙන්ම හදලා තහවුරු කරලා දෙනවා නේද අන්නා..!

  17. sihala rata says:

    ඉන්දියාවට ගිහින් දෙමලෙන් කියාගන්න බලන්න. එච්චර ඕන නෑ UK,France, Canada වගේ ඉහළ ප්‍රජාතන්ත්‍රවාදී රටවලට ගිහින් දෙමලෙන් එහෙ ජාතික ගීය කියන්න ඕන කියන්න. ඒ රටවලත් දෙමළ මිනිස්සු ඉන්නෙ. මෙහෙම ගිහින් අන්තිමට ජනාධිපති වෙන්නත් සිංහල බෞද්ධ වෙන්න ඕන නෑ කියන තැනට ඇවිත් රටම සිංහලයට අහිමි කරන්න හදන්නෙ. සහජීවනේ නෙමේ අපිට සංක්‍රමණික ජාතීන්ට යටත් වෙලා ඉන්න වෙන්නෙ. බැයි නම් පුළුවන් රටකට ගිහින් සුරංගනා ලෝකෙක වගේ සතුටින් ජීවත් වෙන්න.

  18. දෙමළ බන්ඩා says:

    එහෙම නං, දෙමළුන්ට වෙනම රට ඉස්සෙල්ලම හදන්න ඕනා ඉන්දියාවෙ නෙ බං. 😜🤪

  19. ON LOOKER says:

    He has let the cat out of the bag which is the hidden motive of the racialist Tamil politicians in the North.

  20. sam says:

    Is Indian national anthem sung in Tamil? You should take up this with Modi.

  21. අක්බාර් ලොක්කා says:

    මේක කැනඩාවෙ , ස්විස්ටර්ලන්තෙ ,එංගලන්තෙ ඉන්න ඈයොත් කියන්න ගත්තොත් සුද්දො උන්ව එල්ලන්නෙ ඇට කූට්ටමෙන්

  22. MD says:

    Ow api piligannawa Damila Desapaluwanta pamanak wenama Ratak ona kiyala.Ape sahodara Damila Janatawa apith ekka innawa.Oyala ona tuttukudiyakata toronchi wenna.

  23. Sinhaya says:

    Tamil naduwata pala

  24. Nimal R says:

    Why not tell Tamil Nadu to have a separate country first.

  25. Dr Kodithuwakku says:

    If your in Tamil Nadu….You can sign Indian National Anthem in Tamil???????
    Your Bully Politician who wants to create ethnic conflict decades……Including Sumbandan too….Tamils have a only problem is National anthem not sign in Tamil?????

    what a nonsense they need to create???? they talk Poverty about Jaffna Tamils or other problems????? Answer is NOOO

  26. හැඳි මිටේ නුවණ says:

    මොනවා තහවුරු වෙන්නද? ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද? ජාතික කොඩිය යටට ආවහම මේ අපේ රට, අපි කවුරුත් දිනා ගත් නිදහස කියලා හිතෙන්නේ නැතිනම් ඔයාලට ඉතිරි වෙලා තියෙන්නේ තමිල්නාඩුවට යන්නම තමයි. එක රටක එක ජාතික ගීයක් මිසක් තියෙන හැම භාෂාවෙන්ම ඒක ගායනා කරන්න ගියොත් ඒක විහිළුවක් වෙනවා. මේ රටේ ජීවත් වෙන්න තියෙන නිදහස එපා නම් ජාතිවාදය පතුරන්නේ නැතිව මෙහෙන් යන්න.

  27. cw says:

    An elderly Tamil Friend of mine who is an ardent UNP supporter once told me ” Machan oya Mano Ganeshan wathu demala Sakkiliyek. He does not have a proper vote base among Tamils”. F Y I

  28. Lanka says:

    Don’t u know your. Priminister Modi given Tamil Nadu for u all. All u have to do go there. They speak Tamil but they sing national anthem in Hindi. So u bloody rasict u got perfect country it’s called India. Go there live without making our mother county hell.

  29. Eiffel says:

    මචං මනෝ, උඹ ඉස්කෝලෙ ගියෙ කොහෙද මචං? පාසල් ගීතය කොහොමද තිබුනෙ? මම ගිය ඉස්කෝලෙනම් 99% හිටියෙ සිංහල ළමයි මචං,ඒත් පාසල් ගීය තිබුනෙ ඉංග්‍රීසියෙන් මචං. අපිට කිසි අවුලක් තිබුනෙ නෑඒක ඉංග්‍රීසියෙන් කියන්න. අපි වෙනම පාසලක් ඉල්ලුවෙ නෑ පාසල් ගීය සිංහලෙන් කියන්න. අදටත් ඒ වචන ටික ඇහෙනකොට ඇගේ මයිල් කෙලින් වෙනවා මචං. ඕක සිංහලට හරවලා කිව්වනම් ඔය ගැම්ම එන්නෑමචං.. මේ ලෝකෙ සමහර දේවල් තියනවා මචං තියන හැටියටම පිළිගන්න ඕනා.. ඒවා වෙනස් කළාම මෙලෝ රහක් නෑ. පාටත් නෑ, ඉරිත් නෑ එතකොට.

    කොහොමද මචං උඹලෑ ඉස්කෝලෙ පාසල් ගීය කියුවෙ?

  30. David Milli-banda says:

    You damn Donkey and cheap bankrupt politician……What is the problem with this Indian tamil?
    The Tamils, Muslims and Sinhalese all together sang the National anthem.

  31. Kumar says:

    ශ්‍රී ලංකාව සිංහලයාගේ රට. තමිල්ණාඩුව දෙමළගේ රට. බබා උකුංවලින් රටවල් පාලනය කරන්න ගියාම පර දෙමළා එනවා සිංහලායගේ ඔලුවට අත හෝදන්න. එකම විසිදුම සෑම දෙමළෙක්ම ඉන්දියාවට පිටුවහල් කරන එකයි.

  32. පර කල්ලතෝනියො .තෝ හිතාගෙන ඉන්නෙ ලොකේ හැම රටකම ජාතික ගීය භාශා තුන හතරකින් කියනවා කියලද. සිංහලයන්ට නැති දෙමලුන්ට තියන ප්‍රශ්න කියපන්කො. රට හරකා..

  33. දේශප්‍රෙමී පොහොටිටු says:

    මෙම සියලු අදහස් අතිශයින්ම ආවේගශීලී ය. මම හිතන්නේ ශ්‍රී ලංකිකයින් සැවොම බෙිධයෙන් තොරව මවිබිමට ආදරේය . අපට තිබෙන ගැටලව මෙම කමෙන්ටි දමනඅය සැබෑ ලෙසම මවුබිමට ආදරේද කියනඑකයි . මෙි විදියට ගියොත් මෙහි ඊලග පියවර කුමක්දැයි අපට හිතාගන්නත්බැරිය. මෙි පුද්ගලයින් සැබෑ දේශප්‍රෙමියෝනමි ජාතික සහජිවනයක් ආප්ක්ෂා කරන්නේ සහජීවනය තුමක්ද කියා දන්නවානමි නමි මෙලෙස අමුමෙවන් ගිරිය පුප්පාගෙන අනුන් කුලියට ඩෙිටා දුන්න පලියට කමෙන්ටි කරනවානමි කරනවා නමි අපි රටට ආරේ කියන එක අපට අපබ්‍රංශ කථාවකි

    • Sasika says:

      “ජාතික සහජීවනේ” කියන එක ඔලුව උඩ තියාගෙන ඇවිත් රට බෙදන්න හදනවා නං ඒක උබෙ අම්මගෙ සහජීවනයක් නේ…..මෙහෙම කෑ ගහන හැම එකාලටම රට ගැන කැක්කුමක් ආදරයක් තියෙන නිසා තමයි බොල රට බෙදන්න දඟලන උන්ට මෙහෙම හරි විරුද්ධ වෙන්නේ…

  34. samagiya says:

    All these ideas are extremely impulsive. I think all Sri Lankans love their homeland. The problem is whether those who write this commentary really love the motherland. If this is the case, we cannot think of the next step. If these people seek genuine patriotic action for national coexistence, it is an opportunistic and a lie.

  35. sam says:

    ඔව් තෝ හිටියේ ප්‍රභාකරන්ගේ අම්මගෙ ප්‍රතිපත්තියෙනේ!

  36. vidura says:

    ගහ කොළ සතා සිව්පාවාටත් නිදහසේ ජීවත් විය හැකි, බුදු ධහමින් පෝෂණය වූ ඉතා දියුණු හෙළ සංස්කෘතියකට සහ දීර්ඝ ඉතිහාසයකට උරුම කම් ලද සිංහල ජාතියගේ නිජ බුමිය ශ්‍රී ලංකාවයි. බුදු දහමේ ආභාෂය නිසා මේ බිම තුල සියලු සෙසු ජාතීන්ට තම කැමති ආගම් අදහමින් සිංහලයන් සමග සහජීවනයෙන් ජීවත් විය හැකි වට පිටාවක් පවතී. සෙසු දියුණු රටවලවත් නැති නිදහසක් සෙසු ජාති ආගම් වලට මෙහි ඇත්තේ බුදු දහමේ කියවෙන සමානාත්මතාවය නිසා මිස සිංහලයන්ගේ බියගුළු බව නිසා නොවේ. මෙය වැරදියට වටහාගත් ඇතැම් සෙසු ජාතික ආගමික දේශපාලකයන් සිය ජනතාවට වැරදි මත වාද පටවා සිය බලය වෙනුවෙන් කටයුතු කරන බවක් පෙනේ.

  37. Rr says:

    පක දෙනවා

  38. suminda says:

    EHENAM PALA INDIYAWATA .. MALA MUSALAYA. THOPITA INNA BARI NAM LANKAWE SINHALA MISISSU EKKA SAMAGIYEN.. MAKABAWILA PALA THOPE BASHAWA THIYANA RATAKATA.

  39. ආර්යාව says:

    වහපිය කට සක්කිලිය

  40. හෙලයා says:

    බොහොම හොන්දයි. කරුනාකර තමිල් නාඩුවට ගොහිල්ල දෙමල බාසාවෙන් එහි ජාතික ගීය ගයන්න. ඒක තමා දමිල නිජබිම. මුන්වත් දන්නෙ නැහැ ආවෙ කොහෙන්ද කියල ලන්කාවෙ ..ම්නෙන්න හදන්නෙ

  41. Gamini Abaya says:

    You blady raciest rascal do not play fool, if you want to sing national anthem in Tamil go to Tamil Nadu and you must understand Sri Lanka is not your country. You all Labours who came from Tamil Nadu during British time to cultivate tea plantation. And during the JR time only you have get citizenship in Sri Lanka. That is very big mistake done by JR. Also if you want separate state, go to Tamil Nadu and get from INDIA.

Main News