දෙමල ඊළමේ අගනුවර ත්රිකුණාමලයයි.. විකිපීඩියාවටත් ඊළම එයි..
October 5, 2016 at 1:20 pm | lanka C news
ලෝ ප්රකට විකිපීඩියා වෙබ් අඩවියේ ටැමිල් ඊළාම් නමින් නිර්මාණය කර ඇති වෙබ් පිටුවක ඊළාම් අගනුවර ලෙස ත්රිකුණාමය කම් කර ඇත.
ජනගහනය, වර්ග ප්රමාණය ආදියද ඇතුළත් කරමින් සැලකිය යුතු තොරතුරැඇතුලත් කරමින් එය සකසා ඇත්තේ නිල තොරතුරැ ලෙස හැගෙන ආකාරයටයි.
අදාල යොමුව මෙතනින්