දෙමල චිත‍්‍රපටයක් බලන්න කොරෝනා නීති කඩා වතුකරයේ සිනමාහල්වල දැඩි පෝලිම්…

January 15, 2021 at 2:28 am | lanka C news
දෙමල චිත‍්‍රපටයක් බලන්න කොරෝනා නීති කඩා වතුකරයේ සිනමාහල්වල දැඩි පෝලිම්…

හැටන් නගරයේ පිහිටි සිනමා ශාලාවක (13) දින තිරගත කරන ලද දමිල චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරන බවට ලද තොරතුරක් මත වතුකරයේ තරුණයන් පිරිසක් (13) දින උදැසන සිට එම සිනමා ශාලාව ඉදිරිපිට නිරෝධායන උපදෙස් නොපිලිපදිමින් රැදි සිටිහ.

තෛපොංගල් දිනය නිමිත්තෙන් ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු වන විජය රංගනයෙන් දායකත්වය දක්වන එම චිත්‍රපටිය (13) දින දිවයිනේ සිනමා ශාලා ගණනාවකම තිරගත කරන ලදි.

හැටන් නගරයේ පිහිටි සිනමා ශාලාවේදි එම චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන බවට ලද තොරතුරක් මතයි වතුකරයේ තරුණයන් පිරිසක් (13) දින උදැසන සිට එම සිනමා ශාලාව ඉදිරිපිට රැදි සිටිහ.

එවැනි චිත්‍රපටියක් (13) දින ප්‍රදර්ශනය කිරිමට එම සිනමා ශාලාවේ හිමියන් කටයුතු නොකර සිටියදි වතුකරයේ තරුණයන් පිරිසක් සිනමා ශාලාව ඉදිරිපිට රැදි සිටිම නිසා හැටන් පොලිසියේ නිලධාරින් එම පිරිස පලවා හැරිමට කටයුතු කලහ.

– හැටන් රංජිත් රාජපක්ෂ                          

14,515 views

12 Comments to “දෙමල චිත‍්‍රපටයක් බලන්න කොරෝනා නීති කඩා වතුකරයේ සිනමාහල්වල දැඩි පෝලිම්…”

  1. Jepi buster says:

    ඒ කාලෙ හැමදාම උදේට ලන්කාවෙ පාරවල් දෙමල චිත්‍රපටි වගේ. එලිවෙන පාන්දරම තමන්ගෙ තාත්තා/ස්වාමියා මරල බෙල්ල කපලා හන්දියේ රිටක ගහල ඉන්නව කියල ලමයි/බිරිද දැනගන්නවා.

    කාල් මාක්ස්ගෙ ආගම අදහන ජෙප්පො, බලය අල්ලන්න මිනී මැරීම කැපයි කියල විශ්වාස කරමින් මිනී මැරුවෙ ඔන්න ඔහොමයි.

  2. තුරයිරාජා සින්න තම්බි says:

    උදයංගට යුක්රේන යෙන් මිනිස්සු පරීක්ෂාවකින් තොරව ලංකාවට ගෙනල්ලා
    තමන්ගේ යාලුවන්ගේ හෝටල් දාලා ,සැපකුත් අරගෙන
    මුක ආවරණ නැතුව රට වටේ ගෙනියන්න පුලුවන්නම් , ඇයි අපිට අඩුම තරමේ සිනමා චිත්‍රපටයක් බලන්න යන්න බැරි උදයංගට එක නීතියයි අපිට එක නීතියයි ද ?, උදයංග ව හදල ඉන්න මුලින් අපිව හදන්න එන්න කලින්

  3. ධාතු , කන්තලේ says:

    17 වෙනි ඉරිදා සවස 4 ට වෙනිදා ගම්පහ අකරවිට නගරයේ පන්සලක විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකිරීමේ මහා යාගයක් පැවැත්වෙන්න නියමිතයි. දැනටමත් අන්ධ අයට ඇස් පෙනීම දෙනවා කියලත් , බිහිරි අයගේ කන් සනීප කරනවා කියලත් වටේම පෝස්ටර් ගහලා… කොරෝනා පැණියකුත් බෙදන්න නියමිතලු එදාට . පොලීසීය සහ සෞඛ්‍ය අංශ නිහඬයි

  4. සමන්ත says:

    හැටන් නම් හරි අපූරුයි.බාර් ඇරිනවා කියලා දිග පෝලිම්. චිත්‍රපටයක් පෙන්වනවා කියලා දිගු පෝලිම්. කොරෝනා කලේ කසිප්පු පෙරලා වාර්ථා තිබ්බා. කොරෝනා නොතකා මලගෙවල් වල සෙනග. ඇත්තටම හැටන් යනු සැබෑම ශ්‍රි ලාංකිකයන් බව පැහැදිලි කරන්න තවත් කරුණු අවශ්‍ය නැත.

    • Saradiel says:

      වතු දෙමළුන් තොණ්ඩමන්ගේ බලේ පෙන්වනවා ..පියාගේ මළගෙදර වතු දෙමල ජනතාව පිරිවරාගෙන කොරෝනා නීති කඩමින් කදුකරේ අශ්වයා පිටේ ගිය තොණ්ඩමන් ලගදීම කදුකරේ රජවෙයි ..කාටද ආඩම්බරේ පොහොට්ටුවට නේද ? අපි බලාගෙන ඉදිමු

  5. MD says:

    දමිළ ජනයාගේ මා දකින ලොකුම දුර්වලකමක් තමයි චිත්‍රපටි බැලීමට ඇබ්බැහි වීම හා අධික මත්ද්‍රව්‍ය පාවිච්චිය. ඇත්තටම දුකයි.ඕවා බලල මත් වුනාම ඔයාගෙන් නියම ප්‍රයෝජනය ගන්නෙ දේශදෝහි දේශපාලුවන් බව ඔයාලට තේරෙනකොට ඔයාල අඩි පහක් හයක් පොලොවට යටවේලා ඉවරයි.

    • Jepi buster says:

      දෙමල ජනයාට කාල් මාක්ස්ගේ ආගම ඉගැන්වුවා නම් ඔය ප්‍රශ්නෙ විසදෙනවා.
      චිත්‍රපටි නිපදවන සහ පෙන්වන ධනපතියන් තමාව සූරා කන බව කියන්න විතරයි තියෙන්නේ.

      ඊට පස්සේ සිනමාහල් ගිනි තියනවා. නිශ්පාදකයින් මරා දමනවා. බාර් ගිනි තියනවා, මිනී මරණවා.
      අන්තිමේ අහසෙ තරු ගනිනවා.

    • ක්‍රිමිනල් says:

      හරි මුන් නූගත් මොඩයො කියමුකො , එතකොට අර කාළී ජූස් බොන්න 15,000කට එහා ගාලකඩාගත්තූ හරක් ටික ? උගත්තුද ? උන් වගේම තොපිත් අමු ගොං..😂😂😂😂

      • JUDE says:

        කාලි ජුස් නෙමේ ඒ හෙළ බෙහෙත් ඔසු බව නොදන්නා ක්‍රිමිනල්උබ නම් කසිප්පු ගහන වතු දෙමළෙකුට වඩා මෝඩ ජාතිවාදියෙක්

  6. Alex Sene says:

    ලොක්කෙක්ගෙ මලගෙදරට පෝලිමේ යන්න පුලුවන්ද?? අහ් ඒ බයි ලොක්කෙක් නිසා නේ??

  7. ක්‍රිමිනල් says:

    මුන්ටික පොලීමේ පොරකාලා දෙමල චිත්‍රපටි බලන්න යනවා , අපේ හෙල බෛයො පැණි බොන්න පොරකනවා ,කකුල් දෙකේ අමූ මීහරක් මුන් දෙජාතියම…😂😂😂

    • cobra says:

      කොරෝනා නැතිකරගැනීමට බෙහෙත් පැණි බිමත් .. මෝඩ ආතල් එකක් ගැනීමට දෙමළ චිත්‍රපටි නැරබීම ක්‍රියා දෙකක් මෝඩයෝ හෙළයෝ කියන්නේ මීහරක් නොවේ …වතු දෙමළ සක්කිළි සහ හෙළයෝ අතර ඇති වෙනස තේරුම් ගනින් බුරු ක්‍රිමිනල් ..උබ අන්තවාදී හම්බයෙක්ද ?

Main News