දෙමල ජනතාවගේ නායකයා ප‍්‍රභාකරන්.. ඔහුට අවමන් කරන සැමටම සාප වෙනවා..

July 20, 2019 at 6:46 pm | lanka C news
දෙමල ජනතාවගේ නායකයා ප‍්‍රභාකරන්.. ඔහුට අවමන් කරන සැමටම සාප වෙනවා..

දෙමල ජනතාවගේ නායකයා වන්නේ වේලුපිල්ලේ ප්‍රභාකරන් බවත් ප‍්‍රභාකරන් දෙමල සංස්‌කෘතිය හා පාරම්පරික අගය ආරක්‍ෂා කළ බවත් දෙමල ජාතික සන්ධාන මන්ත්‍රිනී ශ්‍රී ස්‌කන්ධරාජන් පවසයි.

යාපනයේදී අදහස් පල කරමින් ඇය පවසා ඇත්තේ ප්‍රභාකරන්ට අවමන් කරන සෑම දෙනාටම දෙමල ජනතාවගේ ශාපය එල්ල වන බවයි.

එදා ප්‍රභාකරන් විසින් රැක ගන්නා ලද සියලුම සංස්‌කෘතීන් අද වන විට රජය විසින් විනාශ කර ඇති බවද මන්ත‍්‍රීවරයා සදහන් කර ඇත.

ඇය තව දුරටත් සදහන් කර ඇත්තේ ප්‍රභාකරන් මත්ද්‍රව්‍ය ජාවාරම් කර නැති බවයි.

109 views

20 Comments to “දෙමල ජනතාවගේ නායකයා ප‍්‍රභාකරන්.. ඔහුට අවමන් කරන සැමටම සාප වෙනවා..”

  1. SALMAL says:

    BAN TNA Terrorists Party ….Who is this idiot Skandarajan tiger women?
    If you want bloodthirsty terrorist Prapakaran go to hell and join with him ..
    This is Sinhalese Motherland ,there are ‘NO ‘ tamil nation here ONLY Sinhalese Nation in this Country , this is not tamil slave’s country ..If you live in this country live in peace if not go back to South India
    Shut your tiger mouth and get lost

    • Amda says:

      ඉතින් නායකයා ගිය මඟ යන්නෙ නැත්තෙ ඇයි?

      කට්ටියම එකතු වෙලා අර 1978 ඇමරිකාවෙ ජෝන්ස්ටවුන් වල කලා වගේ නායකයා හොයාගෙන ගියාම ඉවරයිනෙ අපිට පවු නොදී

  2. JOY says:

    ප්‍රභාකරන් විසින් රැක ගන්නා ලද සියලුම සංස්‌කෘතීන් ත්‍රස්තවාදයයි එය මිනීමැරීම බෝම්බ පිපිරවීම. දෙමල ළමයි මිනිස් බෝම්බලෙස සයනයිඩ් කරල් බෙල්ලේ එල්ලා ත්‍රස්තවාදයට පෙලබවිමඇතුලත්
    අපේ රටේ 70.000 වඩා සිංහලයන් මරාදැමු මෙලෙච්චේද මිනීමරුවා පිරපකරන්ගේ නමවත් අපේ රටේ කීමට අපි ඉඩ දියයුතු නැහැ සාපය ලැබෙන්නේ උබලා වගේ LTTE සංවිධානයට කඩේ යන /ගිය ත්ර්ස්තවදින්ටයි
    මේ ගෑනිට දැන් පිරපාකරන්ගේ යක්ෂයා වැහිලද ?? ස්‌කන්ධරාජන් කටවහගෙන පලයන් තමිල්නාඩුවට ..
    මෙහෙ දෙමල සංස්කෘතියක් නැහැ මේක සිංහල මව් බිම …
    මේ කොටි ත්‍රස්තවාදී ගැහැණිය වහාම මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරනු .. වහාම අත්අඩංගුවට ගත යුතුයි

    • Kali says:

      ස්කන්දරාජන්ට කෝල් එකක් දීලා කියපන් මචං. මෙතන ඕක කිවුවට ඔය ගෑනිට පේන එකක් නෑ

  3. Vasana says:

    Arrest this LTTE terrorist woman Skandarajan soon as possible & send her to jail

  4. Saradiel says:

    Ban TNA LTTE Terrorist party ….
    President why are you silence ?Your silence will not protect our Country
    LTTE Terrorism has become a festering wound. It is an enemy of humanity

  5. JUDE says:

    TNA TAMIL POLITICIANS , supporting LTTE &, It is the use of terror for political purpose, and terror is indiscriminate murder of civilians to make a political point. Shame on you TNA
    Ban TNA terrorist party

  6. Third Party says:

    Sri Maha Bodiyatath, Dalada Wahansetath, Aranthalawe Hamuduruwaruntath, Ahinsaha Daruwantath, Kanthawantath Attach karapu Ponnayata Awaman Newei Karanna Ona. Paharaya.

  7. අංකූරා says:

    ඔයා ඔය කියන ප්‍රභාකරන් පූජකයෙක්ද ?. ලෝකෙ කවුරුත් එයා ගැන දන්නෙ නෑ අනේ !.
    අපි දන්න ප්‍රභාකරන් නම් පට්ට බයගුල්ලෙක්, පට්ට මෝඩයෙක් , තමන්ගේ වරිගෙ ජනයාට වද දුන්න, විනාශ කලා , මේ රට ඒ කියන්නේ උඹලගෙත් අපෙත් රටට අත්‍යාවශ්‍ය දෙමළ කොල්ලො මුලාකර ත්‍රස්තවාදීන් කරල මැරෙව්වා, ඒ ත්‍රස්තවාදීන් එක්ක සටනට ගිහින් රටට අත්‍යාවශ්‍ය තරුණයො මැරුණ !!.
    ඒකයි ඌ පට්ට මෝඩයෙක් වෙන්නෙ !!!.

    • නැහැ එයා කියන්නෙ ප්‍රභාකරන් ඒගොල්ලන්ගෙ ජාතිය ගෙනියන්න හිටපු ඒ අයගෙම අහින්සක පොඩි ළමයි ටිකට සටන් පුහුනුව දීලා යුද්ධ පෙරමුනේ ඉදිරියෙන්ම යවලා පොඩි වයසෙන්ම ස්වර්ගයට යවල දෙමල ජාතියට කරපු අති විශිෂ්ඨ සේවය ගැනයි.

  8. LION says:

    ඉංග්‍රීසින් දුන්කොල ගස්වලට ආඩි ලිදෙන් වතුර අදින්න ගෙනාපු වහලුන්ට කොහෙන්ද නායකයෙක් මිලියන 72ක් දෙමලුන් ඉන්න ඉන්දියාවේත් නැහැ එහෙම එකෙක්

  9. LION says:

    2009 මැයි 18 වෙනිද අපි නන්දිකඩාල් කලපුවෙදි මරු තුරුලට යැවුවෙ දවසකට මිනිස්සු 7 ගානෙ වසර 33ක් පුරා නොකඩවා ජීවිත බිලිගත් මිනිස් වෙසින් සිටි යක්ෂයෙක්ව.

    ඒ මිනී කන කාලකණ්ණි යක්ෂයා මිහිපිටින් තුරන් කරල අපි ලැබුවෙ ජයක් නෙමෙයිද? ඒක මනුශ්‍යත්වයේ ජයග්‍රහණයක්.

  10. john the baptice says:

    එදා අපි නන්දිකඩාල් වලදි ඒ වැඩේ නොකලනම් අද වන විට අප අතරින් අපේම මවුවරු, පියවරු, සැමියො, බිරින්දෑවරු, දරුවො, කිරි සප්පයො 20,440ක් සමු ගෙන ඉවරයි.

Main News