දෙමල ජනතාවගේ නායකයා ප‍්‍රභාකරන්.. ඔහුට අවමන් කරන සැමටම සාප වෙනවා..

July 20, 2019 at 6:46 pm | lanka C news
දෙමල ජනතාවගේ නායකයා ප‍්‍රභාකරන්.. ඔහුට අවමන් කරන සැමටම සාප වෙනවා..

දෙමල ජනතාවගේ නායකයා වන්නේ වේලුපිල්ලේ ප්‍රභාකරන් බවත් ප‍්‍රභාකරන් දෙමල සංස්‌කෘතිය හා පාරම්පරික අගය ආරක්‍ෂා කළ බවත් දෙමල ජාතික සන්ධාන මන්ත්‍රිනී ශ්‍රී ස්‌කන්ධරාජන් පවසයි.

යාපනයේදී අදහස් පල කරමින් ඇය පවසා ඇත්තේ ප්‍රභාකරන්ට අවමන් කරන සෑම දෙනාටම දෙමල ජනතාවගේ ශාපය එල්ල වන බවයි.

එදා ප්‍රභාකරන් විසින් රැක ගන්නා ලද සියලුම සංස්‌කෘතීන් අද වන විට රජය විසින් විනාශ කර ඇති බවද මන්ත‍්‍රීවරයා සදහන් කර ඇත.

ඇය තව දුරටත් සදහන් කර ඇත්තේ ප්‍රභාකරන් මත්ද්‍රව්‍ය ජාවාරම් කර නැති බවයි.

109 views

20 Comments to “දෙමල ජනතාවගේ නායකයා ප‍්‍රභාකරන්.. ඔහුට අවමන් කරන සැමටම සාප වෙනවා..”

  1. Ariyathilaka says:

    LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් තම නායකයා යැයි පිළිගැනීම තහනම් කොටි සංවිධානයේ සියලු ක්‍රියා කාරිත්වය පිළිගැනීමකි. රාජ්‍ය වරප්‍රසාද භුක්ති විදිමින් කොටි සංවිධානය ප්‍රවර්ධනය කිරීමකි. මේ ප්‍රකාශය කළ පුද්ගයන්ට රජය වහාම නීතිය ක්‍රියාත්මක කර අත්අඩංගුවට ගැනිමත් TNA කොටි සංවිධානය පිළිගැනීම මත තහනම් කිරීමත් කළ යුතුය. දෙමළ කොටි ත්‍රස්ත සංවිධානය රට බෙදා වෙන් කිරීම එකම අභිලාෂය වූ බැවින් වේලුපිල්ලේ ප්‍රභාකරන් නායකයා ලෙස පිළිගැනීම දේශපූර්ණත්වය උල්ලංඝනය කිරීම අනුමත කිරීමකි. ඒ සදහා තම දේශපාලන සාමාජිකයන් යොමු කිරීමක් වන අතර ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. දේශද්‍රෝහී වරද මත් වහම අත් අඩංගුවට ගෙන නීති ප්‍රකාරව කටයුතු කළ යුතුය. ප්‍රජා අයිතිය අහෝසි කිරීමත් TNA තහනම් කළ යුතුය. TNA සමග දේශපාලන සබදකම් තබන දේශපාලන නායකයන්, දේශපාලන ක්‍රියාකාරීන්, සහ දේශපාලන පක්ෂ, දේශද්‍රෝහී දේශපූර්ණත්වය උල්ලංඝනය කිරීම, ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතුය. මෙවැනි දේශද්‍රෝහී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශ හා ක්‍රියාකාරකම් ඇති TNA සමග ආණ්ඩු කිරීම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බව කිව යුතුය. ආණ්ඩුව රජය මේ පිළිබඳව තම ස්ථාවරය රටට ජනතාවට වහාම දැන්විය යුතුය. නැතිනම් TNA සමග සබදකම් තබන සියල්ලන් ම රාජද්‍රෝහී දේශද්‍රෝහහීන් වනවා ඇත.

  2. MD says:

    Skandarajan la wage aya lankawe innakan sahodara Damila janayata nidahasa natiwei.eka tamai lokuma sapaya

  3. මාතර සුනිල් says:

    මුහුණු පොතේ දාල තියෙනවා “2020 අලුත් කෙනෙක්. සක්විති රණසිංහ ” පත් කරමු කියලා. මම දන්නේ නැහැ ඇයි තවත් සක්විති කෙනෙක් කියලා. අපිට මේ රට ඉතුරු ටිකත් කන්න නං මේ ඉන්න සක්විති වික්කම සිංහ හොදයි නේ.

    • ANALYST says:

      The people who curse him severely are the parents , close relatives and the close friends of the babies, infants , children, students, pregnant mothers , aged people , men and women who were the innocient victims of brutal , inhuman and heinous killings of Prabhakaren’s suicide bombers and also the victims in the border villages , who had been hacked to death while having their meals.. The curse also goes to him due to his brutal , heinous crimes against Aranthalawa Bikkhus and mass murder killings at religious places like Jaya Sri Maha Bodhi ,Anuradhapura , Daladha Maligawa Kandy ,kaaththankudi mosque. The consequences of those affected Peoples’ curse is unpreventable.

    • THE PEOPLE says:

      Due to the consequences of his brutal mass killings of Innocient babies , children , aged people ,men and women in vehicles , highways, in border villages , in religious places and also of inhuman killings of Tamil people ,including many Tamil peoples’ representatives , people believe ,he still undergoes suffering in the Hell.

  4. Gonsun says:

    Prabha( missing malu )karan, velwetithurei kallathoni decendant and all tamil kallathonis”
    Go back to India, Tamilmadu.

  5. charles says:

    Guys do not worry. Our Armed forces have destroyed Prabh and his bunch. No more Elam for them. We have achieved what we wanted. Let them talk rubbish.

Main News