දෙමල ප‍්‍රදේශවල නිරෝධාන මධ්‍යස්ථාන එපා.. දකුණේ හදාගන්න..- TNA

March 16, 2020 at 12:02 am | lanka C news
දෙමල ප‍්‍රදේශවල නිරෝධාන මධ්‍යස්ථාන එපා.. දකුණේ හදාගන්න..- TNA

කොරෝනා වයිරස් නිරෝධායන මධ්‍යස්ථානයක් වවුනියාවේ යුද හමුදා කඳවුරක පිහිටුවා එයට සැකකටයුතු පිරිස් රැගෙන ඒමෙන් උතුරේ ජනතාවටද දැඩි අවධානම් තත්වයකට මුහුණ පෑමට සිදුව ඇති හෙයින් වව්නියාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය ගත් තීරණය දැඩි ලෙස හෙලා දකින බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන් හා චාල්ස් නිරමලනාදන් යන මන්ත්‍රීවරුන් මෙසේ විරෝධය පා සිටියි.

එහිදී මන්ත්‍රීවරුන් විසින් කියා සිටින්නේ රජය විසින් නිරෝධයන මධ්‍යස්ථාන ගාල්ල හා හම්බන්තොට වැනි ප්‍රදේශයන්හි ඉතා පහසුවෙන් පිහිටුවීමට අවස්ථාව තිබියදී උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි නිරෝධයන මධ්‍යස්ථාන පිහිටුවීම මගින්ම උතුරු නැගෙනහිර ජනතාවගේ තත්වය වැටහී යන බවට පවසා සිටියි.

උතුරු නැගෙනහිර ජනතාව අවධානම් තත්වයකට දමමින් මෙසේ එම ප්‍රදේශයන්හි නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම සිදු නොකළ යුතු බවටත් වයිරස්කාරකය වැළඳී ඇතැයි සැකකෙරෙන පුද්ගලයින් නිරෝධයනය කිරීම සඳහා බහුතරයක් වූ දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශ ඉලක්ක නොකොට වෙනත් ප්‍රදේශයන්හි නිරෝධයනය කිරීමට රජය වහාම පියවර ගත යුතු බවටද දෙමළ ජාතික සන්ධානය විසින් වැඩි දුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

228 views

42 Comments to “දෙමල ප‍්‍රදේශවල නිරෝධාන මධ්‍යස්ථාන එපා.. දකුණේ හදාගන්න..- TNA”

  1. හාවා says:

    බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙවත් , හඳ වැටෙන්නෙවෙත් නෑ.

  2. 77 UNP says:

    කොහෙද බල්ලෝ දෙමළ ප්‍රදේශ, මුස්ලිම් ප්‍රදේශ, සිංහල ප්‍රදේශ කියල රට බෙදල තියෙන්නේ. මේ මුළු රටම එකයි. ඒක පිළිගන්න බැරිනම් මැරියන් කාලකන්ණි.

  3. Mc says:

    මුන් තරම් ජාතිවාදී එවුන් ලොවෙත් නෑ.

  4. Eiffel says:

    මුන් ගිය අවුරුද්දෙත් ඔහොම තමා කිව්වෙ. අන්තිමට හමුදාවට වැන්දෙ නැති ටික විතරයි අනේ අපිව බේරගන්න කියලා…

  5. හිටං says:

    දෙමල ප්‍රදේශ කියලා නැහැ …කටවහගෙන හිටු ..

  6. Gorilla says:

    He thinks still unp rules the country. Hahaha

  7. අල්ලපු ගෙදර තිනන් says:

    පේනවා නේද ජහපාලනේ කියලා මුන්ව කරට අරන් කරගෙන තියෙන හරිය? ඊලඟ චන්දෙන් 2/3 පැහැදිලි බහුතර බලයක් පොහොට්ටුවට ලබාදෙමු. මේ බෙදුම්වාදී කන්ඩායම් වලට ඇඩ්රස් නැති කරමු

Main News