දෙමල ජනතාව ඊළම ඉල්ලීම සාධාරණයි…- චන්ද්‍රිකා

January 23, 2018 at 2:10 pm | lanka C news
දෙමල ජනතාව ඊළම ඉල්ලීම සාධාරණයි…- චන්ද්‍රිකා

දෙමල ජනතාව කාලයක් තිස්සේ මුහුණ දෙන වෙනස්තම් දෙස බැලු විට ඔවුන් විසින් වෙනම රාජ්‍යයක් ඉල්ලීම යුක්ති සහගත යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතංග මහත්මිය පවසයි.

කොළඹ පදනම් ආයතනයේදී පැවති උත්සව සභාවකදී ඇය කියා සිටියේ සිංහල බහුතරය වෙසෙන පළාත්වල සිදුව ඇති සංවර්ධනය දෙමළ ජනතාවට ලැබී නැති බවයි.

‘අපට කෙරෙන්නේ නැත්තම් අපට වෙන රටක් දෙන්න’ යයි දෙමළ ජනතාව විසින් කරන ඉල්ලීම සාධාරණ යයිද ඇය කීවාය.

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය විසින් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වූ ‘සහෝදර පාසල්’ ශිෂ්‍ය කඳවුර අමතමින් ඇය මෙම අදහස් පල කලාය.

80 views

30 Comments to “දෙමල ජනතාව ඊළම ඉල්ලීම සාධාරණයි…- චන්ද්‍රිකා”

  1. සයිංඳපී සකබෝනා ඔයමගුල මුලදී තමුන් ගේ කාලේ දීලා දම්මානම් මෙතරම් මිනිස්ගාතන වන්නේ නැත යම්කිසි ජාතියක් හෝ ආගමක් මොනයම් රටකට සංක්‍රමනයවූයේ නම් අපි එම රටේ සාර දර්මවලට ගරුකිරිය යුතුය.
    එම රටේ බාෂාව ආගම දර්මය, නැතුව අප රටේ බින්න බැහැගත් පලියට එවුන් සර්ව සම්පූර්ණ නොවන්නේය බෑනාට උවමනා නම් උතුරෙන් කොටසක් ලියවා දෙන්න මේ රට තුල වෙසෙනා සැම පුද්ගලයෙකුම සිංහල බාෂාව කියවීමට ලිවීමට කතාකිරීමට පුරුදු වියයුතුය තමුන් ගේ මීහරක් මොලය බේරේ කලපුවෙන් සෝදා කල්පනාකර බලන්න .
    තමුන් දැන් දේෂපාලනයට වයස්ගත වැඩීය විස්කිවලට මොලය කරවී ඇත සුපුරුදු විෂ්‍රාමසුවය ලබාගන්න අනුන් ගේ රෙද්ද අස්සේ තියෙන හුනු සෝදන්න යන්නේ නැතුව​??????

  2. hitan gedara appuhami says:

    ප්‍රභාකරන් කියන ම්ලේච්ඡ ත්‍රස්තවාදියා මැරුණු දවසේ ශ්‍රී ලංකාවේ මිනිස්සු රබන් වයල සින්දු කියල කිරිබත් කෑවා. ඒ මේ රටට ද්‍රෝහිකම් කල රට කෑලි කඩල වෙනම රාජ්‍ය පිහිටුවන්න උත්සාහ කරපු, ඒ වෙනුවෙන් අහිංසක ජනතාව විනාශ කරපු නරුමයෙක් නිසා. මම හිතන්නේ අපිට නැවතත් රබන් ගහල කිරිබත් කන්න දවසක් ඉක්මනින්ම උදාවෙයි වගේ.

  3. අආවා says:

    අආවා අන්න කොටි නෝනව සහේට ගන්ට ඕනෙලු. සර්ව සාධාරණ ඉල්ලීමක්. ස්න්හිදියේ නමෙන් පොල් බෑයත් දීපං. යකෝ මේකිම නෙ කිව්වේ යුද්දෙන් 3/4 ඉවර කලේ එකී කියල. එහෙනම් අපේ කොල්ලෝ මැරුවේ අම්මව හොයා ගනී කියලද?

  4. ant says:

    meekita mongal

  5. Dasantha says:

    Ethokata Madam 83 kalu Juleeya?

  6. Rupa says:

    දකුනේ රබන් ගහැවා 2009 දී. මහින්ද හිරේ දමා, ඊලම දීලා 2018 දී උතුරේ රබන් ගහනවා බලන්න තමයි මේ වයිරස් නෝනා මහතුන් අපිට කියන්නේ.

Main News