දෙමල ජනතාව හමුදා ආක්රමණයකට නතුවෙමින්.. සිංහල ආණ්ඩුව දෙමළ ජනතාව ඝාතනය කරලා..- දෙමල සන්ධානය ජිනීවා අමතමින් කියයි..
March 15, 2021 at 2:10 pm | lanka C news
උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව හමුදා ආක්රමණයකට නතු වෙමින් පවතින්නේ දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය අමතමින් එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී එස්. ශ්රීදරන් මහතා මේ බව සදහන් කර ඇත.
මේ වන විට පැවැත්වෙමින් තිබෙන එම කවුන්සිලයේ 46 වැනි සැසිවාරයට වීඩියෝ තාක්ෂණය හරහා එක්වෙමින් මන්ත්රීවරයා මේ බව පවසා තිබේ.
සිංහල ආණ්ඩු විසින් දෙමළ ජනතාව ඝාතනය කර ඇති බව පවසමින් ශ්රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් පෙන්වා දී තිබීම ගැන තම ස්තූතිය පුද කරන බවද ඔහු එහිදී සඳහන් කර ඇත.
muwa athadaguwata gana…parilimethuwei diurala rata pawadena waradata. waha neethiya kiryathmaka viya uthuiioo
Me manussayawa c i d ekata kadawalaa karapu prakashaya shaakshi sahithawa oppukarana lesata danwanna barida
සිංහල ,දෙමළ ,මුස්ලිම් ජනතාව මරපු lTTE හමුදාවේ නායකයන් දැන් ඉන්නේ පොහොට්ටුවේ
කියලා කියපන් කෝ.
එහෙම කියනවා නම් කොහොමද JVP එකයි UNP එකයි දේශපාලනය කරන්නේ ඒ අය කලෙත් සිංහලයින් මරපු එක නේද. තමන් වැරදි දෙයක්.කලානම් එය තේරුම් ගත් දාට එම වැරදි දෙය අත්හැර හරි දේ තොරාගැනීම වැරද්දක් නෙමේ. අද අංගුලිමාල හිටියා නම් බුදු හාමුදුරුවන්ටත් බණියි. මිණි මරපු එකෙක්ව සාසනයට ගත්තා කියලා.
කබරයා ,තලගොයන් කරන නියාය පත්රය තියෙන්නේ පොහොට්ටුවේ කට්ටිය ට විතරයි .
LTTE ඵක ඵදා අරහන්තලාවේ කුරිරු ලෙස ඝාතනය කලේ දමිළ දරුවන් ටිකක් වෙන්න ඇති සිවුරු ඇදන් හිටිය.