දෙමල ජාතික සන්ධානය තහනම් කරන සූදානමක්..

June 3, 2020 at 3:00 pm | lanka C news
දෙමල ජාතික සන්ධානය තහනම් කරන සූදානමක්..

වර්තමාන ආණ්ඩුව අත්තනෝමතික හැසිරීම් රටාව අනුව ඉදිරි කාලයේ දී දෙමල ජාතික සන්ධානය තහනම් කිරීමට පවා ලක්විය හැකි බව එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ‍්‍රීධරන් මහතා සඳහන් කරයි.

මේ දිනවල උතුරු පළාතට හමුදා තර්ජන වැඩි වශයෙන් එල්ල වෙමින් ඇති බවද බවත් මැයි 18 සහ නොවැම්බර් 17 දිනවල එය වැඩි වශයෙන් පැහැදිලිව දක්නට ලැබුණු බවත් ඔහු පවසයි.

කොරෝනා මර්දනයට මුවාවෙන් උතුරු පළාතේ වැඩි වශයෙන් හමුදාව යොදවා තිබෙන බවත් එගින් සිදුවන ක්‍රියාකාරකම් යුද්ධයකදී සිදුවන ක්‍රියාකාරකම් වලට සමාන බවත් ඔහු සඳහන් කළේය.

කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානය වැඩි ප්‍රමාණයක් පිහිටුවා ඇත්තේ උතුරු නැගෙනහිර පළාත්වල බවත් එනිසා එම ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතයට තර්ජනයට ලක්ව ඇති බවත් ඔහු කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ යාපනයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

49,658 Viewers

25 Comments to “දෙමල ජාතික සන්ධානය තහනම් කරන සූදානමක්..”

  1. Saman says:

    Yahapalna horut ekka ekatiwela game gahapuwa dankaranna baha.dan andagena gihilla kiyapan indiyawaya.

    • kkuruwita says:

      මුන් මේ කරන්නේ චන්දෙට එහෙ ජනතාව රවට්ටන්න, නැති බිල්ලෝ මවන්න හදනව. පවු අප්ප

  2. puncha says:

    THOPILATA APE HAMUDAWATH EKKE INNA BERI NAM
    1. PRABAKARAN GIYA THANATA PALA
    2. NETHNAM INDIAWATA PALA.

    MEKA APE RATA UMBALATA ONA VIDIYATA NATANNA RANIL NATHA.

  3. jinee says:

    jathiwadee ewun jathiwadeema thamai,para ballo

  4. LION says:

    හමුදාව හෙළබිමේ සැම බිම් අගලක්ම ආරක්ෂා කල යුතුය. අපේ දුටුගැමුණු හමුදාවට අපේ ප්‍රණාමය බඩුටික පැක් කරගන උබලගේ නිජබුමිය ටැමිල් නාඩුවට තොන්ජි වෙයල්ලා.

  5. HUKARIS says:

    Hooka,
    Wellawaththe, Kotahene Demala aya wedi nisa Sinhala apata tharjanayak nethida bola?

    Thopi katha karanne.adhonis aiyage margayenda pako?.

    • ගිරවා says:

      ජාතිවාදී දෙමල ජාතික සන්ධානය තහනම් කල යුතුයි ..උතුරේ දමිළ ජනතාව රවටමින් දේශපාලන බලයෙන් ඊළම් බෙදුම්වාදය ත්‍රස්තවාදය පතුරවන
      දෙමල ජාතික සන්ධානය තහනම් කල යුතුව තිබුනේ මිට කලින් .,දැන්වත් එය ක්‍රියාත්මක කිරීමට තීරණයක් ගැනීම වඩාත් උචිතයි
      ප්‍රථමයෙන් ශ‍්‍රීධරන්ට අපේ රටේ දේශපාලන කටයුතු කිරීම තහනම් කරනු ..මේ ජාතිවාදී ඊළම් බෙදුම්වාදී TNA තහනම් කරනු

  6. john the baptice says:

    යාපනේ දෙමළ ඉතිහාසය අවුරුදු 250යි..

    යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහු යාපනයේ දෙමල ජනතාව ලෙසට ස්‌ථාපිත කෙරෙනුයේ ඉංග්‍රීසීන්ගේ පාලන සමයේදීය.
    යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක්‌ හිමිය. ඔවුහු වරින් වර මලබාරයෙන් සංක්‍රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්‍රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක්‌ සහිත කල්ලතෝනින් ලෙසට හැඳින්විය හැකිය.

  7. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ආපදාවක් ආවාම විතරක් හමුදාව ඉල්ලපල්ලා.ඊට පස්සෙ එන්.ජී.ඕ..කියන විදියට වැඩ කරපල්ලා.ප්‍රභා මලාට අවතාර රැස් වෙනව​.

    • JOY says:

      Arrest TNA party members and send them to jail …“Everyone’s worried about stopping terrorism. … Well, there’s really an easy way, Why not BAN ” TNA” TERRORIST PARTY …..
      Arrest racist tamil man Sridharan and send him to jail

  8. සමන් says:

    මේ ආන්ඩුව ඔයාලට ඕන විදියට නටවන්න අමාරුයි නේද?

  9. DeeCee says:

    වවුලගේ මගුල් ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕනි….

  10. අක්බාර් ලොක්කා says:

    උඹලම නේ 🐅 කොටි වලෙන් නැගිට්ටුවීමට ගිහිං ඉල්ලගෙන කන්නෙ 🐅🐅🛂😎

  11. Gobrial says:

    Banning of the TNA is most welcome.

  12. Kgs basnayake says:

    Yes below parties shall be banned in Sri Lanka
    TNA
    JVP
    Bathiudeens party
    Members affiliated to these parties carry out a propaganda to defame armed forces and the country. One of the key person is Sumanthiran

    • හින්බබා says:

      100% agree …Specially government should be Banned TNA ,Muslim congress & all racist minority parties in our country

  13. sampath says:

    යකෝ මෙි රටෙි හමුදාව මෙි රටෙි ඔිනම තැනක රදවන්න කාගෙන්වත් අවසර ගන්න ඔිනද

  14. Liyanage says:

    All political parties representing particular ethnicity only must be banned. This includes TNA, Hela Urumaya, pivithuru hela urumaya, Muslim Congress etc

    • 77 UNP says:

      ජාතිවාදී දෙමල ජාතික සන්ධානය තහනම් කල යුතුයි ..උතුරේ දමිළ ජනතාව රවටමින් දේශපාලන බලයෙන් ඊළම් බෙදුම්වාදය ත්‍රස්තවාදය පතුරවන
      දෙමල ජාතික සන්ධානය තහනම් කල යුතුව තිබුනේ මිට කලින් .,දැන්වත් එය ක්‍රියාත්මක කිරීමට තීරණයක් ගැනීම වඩාත් උචිතයි
      ප්‍රථමයෙන් ශ‍්‍රීධරන්ට අපේ රටේ දේශපාලන කටයුතු කිරීම තහනම් කරනු ..මේ ජාතිවාදී ඊළම් බෙදුම්වාදී TNA තහනම් කරනු

  15. ගමරාල says:

    හමුදාව හෙළබිමේ සැම බිම් අගලක්ම ආරක්ෂා කල යුතුය. අපේ දුටුගැමුණු හමුදාවට අපේ ප්‍රණාමය බඩුටික පැක් කරගන උබලගේ නිජබුමිය ටැමිල් නාඩුවට තොන්ජි වෙයල්ලා.

  16. MD says:

    යාපනය ඔයාට ලියල දීලද?ඉන්න බැරිනම් ඕන තුත්තිකුඩියකට ගියාට කමක් නැහැ. අනම් මනම් තර්ජන ගර්ජන දාන්න ඵන්න ඵපා දැන්.ඒකීය රටක ඉන්නවා කියලා හිතන්න පුරුදු වෙන්න.

  17. ගමරාල says:

    යාපනේ දෙමළ ඉතිහාසය අවුරුදු 250යි..

    යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහු යාපනයේ දෙමල ජනතාව ලෙසට ස්‌ථාපිත කෙරෙනුයේ ඉංග්‍රීසීන්ගේ පාලන සමයේදීය.
    යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක්‌ හිමිය. ඔවුහු වරින් වර මලබාරයෙන් සංක්‍රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්‍රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක්‌ සහිත කල්ලතෝනින් ලෙසට හැඳින්විය හැකිය.

  18. Alapaluwa says:

    මේ ආන්ඩුව ඔයාලට ඕන විදියට නටවන්න අමාරුයි නේද?

  19. ගමරාල says:

    ආපදාවක් ආවාම විතරක් හමුදාව ඉල්ලපල්ලා.ඊට පස්සෙ එන්.ජී.ඕ..කියන විදියට වැඩ කරපල්ලා.ප්‍රභා මලාට අවතාර රැස් වෙනව​.

  20. ගමරාල says:

    යකෝ සිංහල රටෙි හමුදාව සිංහල රටෙි ඔිනම තැනක රදවන්න කල්ලතෝනි තොපේ ගන්න ඔිනද?

Main News