දෙමල භාෂාවද රාජ්‍ය භාෂාවක් කල යුතුයි..- මනෝ

March 25, 2017 at 4:40 pm | lanka C news
දෙමල භාෂාවද රාජ්‍ය භාෂාවක් කල යුතුයි..- මනෝ

සිංහල භාෂාව මෙන්ම දෙමල භාෂාවද මෙරට රාජ්‍ය භාෂාවක් විය යුතු යයි මනෝ ගනේෂන් ජාතික සංවාද පිළිබඳ අැමතිවරයා කියයි.

ජාතීන් අතර අන්‍යෙන්‍ය අවබෝධය වර්ධනයට එය වැදගත් වනු ඇතැයිද පවසන ඇමතිවරයා විවිධ භාෂා කතා කිරීමට හැකිවීම ජනතාවට වැදගත් වනු ඇතැයිද පෙන්වා දෙයි.

සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ අදහස් පල කරනු ලැබීය.

808 views
Main News