දෙමල භාෂාවද රාජ්‍ය භාෂාවක් කල යුතුයි..- මනෝ
March 25, 2017 at 4:40 pm | lanka C news
සිංහල භාෂාව මෙන්ම දෙමල භාෂාවද මෙරට රාජ්‍ය භාෂාවක් විය යුතු යයි මනෝ ගනේෂන් ජාතික සංවාද පිළිබඳ අැමතිවරයා කියයි.
ජාතීන් අතර අන්‍යෙන්‍ය අවබෝධය වර්ධනයට එය වැදගත් වනු ඇතැයිද පවසන ඇමතිවරයා විවිධ භාෂා කතා කිරීමට හැකිවීම ජනතාවට වැදගත් වනු ඇතැයිද පෙන්වා දෙයි.
සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ අදහස් පල කරනු ලැබීය.
mano ganeshan umba tamil naduwata palayan ethane tamil jarawa rajaya bashawa karaganin in INDIA ……..NEVER IN SRI LANKA!!!
‘Gurulu’ SUPER SOLID FANTASTIC comment above agree 100%…jaya wewaaaaaaaa!!!!!!