දෙමල භාෂාවෙන් ජාතික ගීය කියන්න නොදුන්නොත් ජාතික ගීය කියන එක නවත්වනවා..- TNA

December 28, 2019 at 6:24 am | lanka C news
දෙමල භාෂාවෙන් ජාතික ගීය කියන්න නොදුන්නොත් ජාතික ගීය කියන එක නවත්වනවා..- TNA

දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට අවස්ථාව අහිමි කිරීම ජාතීන් අතර සුහදතාවය අහිමිවීමට කාරණාවක් බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පවසයි.

දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගයන්නට එපා යැයි කියන්නේ නම් එහි තේරුම වන්නේ දෙමළ ජනතාවගේ ජාතික ගීය කිව යුතු නැති බව යයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ අනුව බොහොම සන්තෝෂයෙන් ජාතික ගීය කිරීම අතහැර දමන බවද මන්ත්‍රීවරයා පැවසීය.

කිලිනොච්චියේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

309 views

38 Comments to “දෙමල භාෂාවෙන් ජාතික ගීය කියන්න නොදුන්නොත් ජාතික ගීය කියන එක නවත්වනවා..- TNA”

  1. David Milli-banda says:

    Ok…ok…. Just sing a Sunil Perera’s baila then.

    Sinhalayage hathura SINHALAYA mayi. Whatever religion, the enemy of the Sinhalease are the SINHALEASE themselves.

  2. කොටා says:

    ඉතින් නොකියා හිටපියව්. තොපි ලංකාවෙ උපන් එවුන් නෙවෙයි නෙ. උප්පැන්නසහතිකේ හැදුනුම්පතත ඉන්දියාවෙ වෙන්න ඇතිනෙ. පලයව් එහෙට. උඹල එකෙක්වත් පඩේකටවත් දකුණු ඉන්දියන්කරයො ගනන්ගන්නෙ නෑ. එහෙට ගිහින් හින්දියෙන් ඉන්දියන් ජාතික ගීය කියපල්ල. උඹල ජාතික ගීයට නැගිට්ටෙ නෑ කියල කාටවත් ප්‍රශ්නයක් නෑ.

  3. අක්බාර් ලොක්කා says:

    හරක්ට තේරෙන භාෂාව කෙවිටෙන් තලන එකනේ.මුන්ට ප්‍රභාකරන්ට කතාකල භාෂාවෙන්ම සලකන්න වටින්නෙ

Main News