දෙමල භාෂාවෙන් ජාතික ගීය නොගැයීමෙන් දෙමල ජනතාව දැඩි වේදනාවෙන්.. අප නිදහස් දින උත්සවය වර්ජනය කලා..

February 5, 2020 at 8:40 am | lanka C news
දෙමල භාෂාවෙන් ජාතික ගීය නොගැයීමෙන් දෙමල ජනතාව දැඩි වේදනාවෙන්.. අප නිදහස් දින උත්සවය වර්ජනය කලා..

ඊයේ දිනයේ පැවති 72 වන නිදහස් දින උත්සවයට තමන් සහභාගී නොවූයේ ජාතික ගීය දෙමල භාෂාවෙන් නොගැයීම නිසා බව දෙමල ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී R. සම්බන්ධන් මහතා පැවසීය.

මෙම සිදුවීමෙන් මෙරට සමස්ථ දෙමල ජනතාව දැඩි වේදනාවට පත් වූ බවද ඔහු සදහන් කලේය.

මෙමගින් මෙරට දෙමල ජනතාවට නිසි පිලිගැනීමක් හෝ නිසි ගරුත්වයක් ලබා නොදීම නිසා තමන් ඇතුළු දෙමල සන්ධානය එම උත්සවය වර්ජනය කල බවද ඔහු කියා සිටී.

පසුගිය වසර කිහිපය පුරාම නිදහස් උලෙලේදී දෙමල භාෂාවෙන් ජාතික ගීය ගායනා කල නමුත් මෙවර එසේ නොකිරීම නිසා සමස්ථ දෙමල ජනතාවම දැඩි වේදනාවෙන් සිටින බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

299 views

42 Comments to “දෙමල භාෂාවෙන් ජාතික ගීය නොගැයීමෙන් දෙමල ජනතාව දැඩි වේදනාවෙන්.. අප නිදහස් දින උත්සවය වර්ජනය කලා..”

  1. RAYMOND says:

    එතකොට පෙර නිදහස් උත්සව වල සිංහලෙන්
    ජාතික ගීය කිව්වා ට දෙමළ සංවිධානය සහබාගි උනේ නෑ

  2. susa says:

    yako meka lankawe jatika giya demala paraya tho lankawe nameinam pala demalen jatika giyak kiyana ratakata yako mona rateda demalen jatika giyak kiyanne

  3. siri says:

    Mr SAMBA up to now what you have done for normal tamil people, these are un necessary problems you are creating to our mother land , think about your age and be honest to your mother land.

  4. Gini says:

    It is not the people, you looking for a excuse.

    • The Citizens says:

      You people with secret motives and agendas have one reason or other to find fault with ,not to live in harmony with the Sinhala people.Though you all can live and do your businesses in any part of the country ,you racialists do not allow Sinhala people to buy lands or to live in the Northern and Eastern provinces.You do not even allow to resettle the Sinhala people who had been living there for decades prior to the LTTE ‘s brutal terrorism.

  5. Nariya says:

    Nonsense

  6. Mahasona says:

    If you decided to boycott Independence Day celebration because National Anthem was not sung in Demala, please vacate the luxury house provided by Sinhala tax payers’.

  7. Ayotallah says:

    In India there are more than !.2 Billion people with 64 Official languages but the National Anthem is sung in Bengali. Their cannot be two national anthems for a country and the President decided the national anthem should be only in Sinhalese the majority language. If you do not agree you and your racist LTTE boot lickers are most welcome to migrate to Tamil Nadu the god given country for 90 million Tamils. There will never or ever an Eelam in Sri Lanka now as in every half a mile there is army camp in NE and these soldiers will look after the sovereignty

  8. AJ says:

    Mr Sambandan please watch below . This was the speech delivery by president counselor Ali Sabry.
    Hope this will open your eyes and serve your tamil community before you die.
    https://www.youtube.com/watch?v=GzujBm-lgJQ

  9. Praba says:

    තොපි ඔක්කොම ශ්‍රීලංකාවේ එක ජාතික ගීයක් තමයි එක රටක තියෙන්නේ හැමදාම ජාතීන් අතර වෛර ඇති කරමින් මැරිලා පල

Main News