දෙමල භාෂාවෙන් ජාතික ගීය නොගැයීමෙන් දෙමල ජනතාව දැඩි වේදනාවෙන්.. අප නිදහස් දින උත්සවය වර්ජනය කලා..

February 5, 2020 at 8:40 am | lanka C news
දෙමල භාෂාවෙන් ජාතික ගීය නොගැයීමෙන් දෙමල ජනතාව දැඩි වේදනාවෙන්.. අප නිදහස් දින උත්සවය වර්ජනය කලා..

ඊයේ දිනයේ පැවති 72 වන නිදහස් දින උත්සවයට තමන් සහභාගී නොවූයේ ජාතික ගීය දෙමල භාෂාවෙන් නොගැයීම නිසා බව දෙමල ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී R. සම්බන්ධන් මහතා පැවසීය.

මෙම සිදුවීමෙන් මෙරට සමස්ථ දෙමල ජනතාව දැඩි වේදනාවට පත් වූ බවද ඔහු සදහන් කලේය.

මෙමගින් මෙරට දෙමල ජනතාවට නිසි පිලිගැනීමක් හෝ නිසි ගරුත්වයක් ලබා නොදීම නිසා තමන් ඇතුළු දෙමල සන්ධානය එම උත්සවය වර්ජනය කල බවද ඔහු කියා සිටී.

පසුගිය වසර කිහිපය පුරාම නිදහස් උලෙලේදී දෙමල භාෂාවෙන් ජාතික ගීය ගායනා කල නමුත් මෙවර එසේ නොකිරීම නිසා සමස්ථ දෙමල ජනතාවම දැඩි වේදනාවෙන් සිටින බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

299 views

42 Comments to “දෙමල භාෂාවෙන් ජාතික ගීය නොගැයීමෙන් දෙමල ජනතාව දැඩි වේදනාවෙන්.. අප නිදහස් දින උත්සවය වර්ජනය කලා..”

  1. අරුණ says:

    ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය සහ කුහක කම යනු ආභරණ නොවේ. ඒවා පැළැඳීමෙන් වලකින්න. වල පයයි ගොඩ පයයි නෙ. යන තැනට මොනවත් කර ගත්තොත් මොකද?. තරහ වෙන්න එපා නිකමට අහන්න හිතුනෙ හොඳේ.

  2. Love nature says:

    ඇමෙරිකා එක්සත් ජනපදයේ සුලු ජාතික ඡන්ද වලින් පැමිණ එරට කොංග්‍රස් මණ්ඩලය නියෝජනය කරනා මුස්ලිම් සුලු ජාතික මන්ත්‍රීනියකට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයක් දැඩි අවදානයට ලක්ව තිබේ.

    මෙම මුස්ලිම් සුලු ජාතික මන්ත්‍රිනිය විසින් පසුගිය කාලයේ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිවාදියෙකු යැයි චෝදනා කරමින් ඇමෙරිකාවේ සුලු ජාතික අයිතිවාසිකම් වැඩි කළ යුතු යැයි දිගින් දිගටම ප්‍රකාශ සිදු කර තිබේ. ඇය සෝමාලියාවේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූ මුස්ලිම් කාන්තාවකි.

    ඇයගේ ක්‍රියාකලාපයට පිළිතුරු ලබා දෙන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ සාංක්‍රමණිකයෙකුට ඇමෙරිකාවේ සිටීමට නොහැකි නම් ඕනෑම මොහොතක ඇමෙරිකාවෙන් පිට විය හැකි බවයි. ඇමෙරිකාවේම සිටිමින් ඇමෙරිකාව විවේචනය කිරීමට වඩා ඇමෙරිකාවෙන් පිටවීමට තමන් යෝජනා කරන බවත් ඇමෙරිකානු ජනපතිවරයා පවසනවා.

    ඉන්පසුව ඇමෙරිකානු ජනපතිවරයා පවසන්නේ ඇමෙරිකාව ඇමෙරිකානුවන්ගේ රට බවත්, සංක්‍රමණික සුලු ජාතිකයන්ට අවශ්‍ය පරිදි ඇමෙරිකාව නැටවීමට තමන් ඉඩ නොදෙන බවයි.

  3. හිටන්ගෙදර අප්පුහාමි says:

    ඉන්දියාව කියන්නේ ඉන්දියානුන්ගේ රට. භාෂා හැට ගණනක් තිබුනත් ජාතික ගීය ගයන්නේ එක භාෂාවකින්. ලංකාව කියන්නේ ලාංකිකයින්ගේ රට. භාෂා කීයක් තිබුනත්, ජාතික ගීය එක භාෂාවකින් පමණයි. ප්‍රාදේශීයව හෝ වෙනත් භාෂා වලින් ගයන එක තහනම් කරන්න.

  4. සනත් ඉතාලිය says:

    Pasugiya අවුරුදු 5 හේම අපිත් හිටියෙ දැඩි වේදනාවෙන් ශ්‍රී ලාන්කිකනම් එක ජාතික ගීයයි කල්ලතොනි නම් වෙනම ජාතික ගී බැහැ .මහජාතිය එක්ක බද්ධ ලා ශ්‍රීලංකික වෙනවද වෙනම ජාතියක් වෙන්න ගිහින් කල්ලතෝනි වෙනවද .අහින්සක ද්‍රවිඩ මිනිසුන් බිල්ලට දෙන දකුනෙ ජීවත් වෙන හොර දේසපාලුවො

  5. හිටන්ගෙදර අප්පුහාමි says:

    අන්තර් ජාතික තරගයකදී, ඔලිම්පික් වලදී ජාතික ගීය භාෂා කියකින් ගායනා කරමුද. එතැනදී මොකක්ද දෙන පිළිතුර. එක ජාතික ගීයයි, එක ජාතික කොඩියයි, එක ජාතික ලාංජනයයි. ඕක ගැන කතා කිරීමත් තහනම් කරන්න.

  6. Gayantha says:

    We will not allow any extremist or terrorist organisations to be active in this country, says President in his address at the 72nd Independence Day

  7. Wadiwelu says:

    Ow Sir
    Nidahasa Gnnakota Munta Hambaya.. Demala hondai ..Dan Narakai
    Kuhakama Jaathiya
    Ekai Munta Diunuwak Natthe
    Mokaa Aawath Rata Mehemmamai …

Main News