දෙමල භාෂාව පාලන භාෂාවක් කරන සංශෝධන ගේනවා..- මනෝ

April 16, 2018 at 3:50 pm | lanka C news
දෙමල භාෂාව පාලන භාෂාවක් කරන සංශෝධන ගේනවා..- මනෝ

එක්සත් ජාතික පක්‍ෂය විසින් දෙමල දේශපාලන පක්‍ෂවලට ඉදිරියට ඒමට බාධා කරමින් සිටින බව රාජ්‍ය භාෂා හා ජාතික සංවාද පිලිබද ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි.

යාපනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

දෙමල භාෂාව පාලන භාෂාවක් බවට පත් කිරීමට තමන් පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කර සිටින බවද ඇමතිවරයා එහිදී කීවේය.

382 views

17 Comments to “දෙමල භාෂාව පාලන භාෂාවක් කරන සංශෝධන ගේනවා..- මනෝ”

  1. Mahasona says:

    සිහලුනේ අවදිවෙව්

    ”කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
    ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”

  2. SUNIMAL says:

    WHY NOT ARREST THIS RACIST STATE TAMIL POLITICIAN ( GANESHAN )SOON AS POSSIBLE

  3. JUDE says:

    If the Sinhalese are united and think as one people’s we can save our motherland and make it a heaven as we have all the ingredients and the brains to do it. Think the value of this blessed land folks. Sinhalaya must think positively and act wisely. Let’s fight against the dividers, corruption, drug mafia, underworld thugs, government waste and all the enemies of this country within and abroad to have true freedom and democracy.

  4. Sirisena Yatawara says:

    Mano Ganash is new leader of LTTE outfit. Born in Indian sons of coolies brought by British colonial rules .Now want Tamil Eealm in south? Ganash you have understand that North Ireland still under England occupation over 350 years. No sovereignty for Ireland people by queen of England? Ireland is one country!

  5. Love nature says:

    “The Government of India had received a proposal from the State government of Tamil Nadu in 2006 requesting permission to use Tamil language in the proceedings of the High Court of Madras. The proposal was referred to the Chief Justice of India for advice. The Chief Justice of India vide his letter dated 16.10. 2012 intimated that the Full Court of Supreme Court, after due deliberations held on 11.10.2012, decided not to accept the proposal,”

  6. lion says:

    India ready to meet all costs to make Hindi an official language

  7. Saradiel says:

    දුටුගැමුණු කුමාරයා වකුටු වෙලා නිදන්නේ ඇයි දැයි විහාරමහා දේවිය විමසද්දී ඒකට දීලා තියෙන්නේ ලස්සන පිළිතුරක්…

    “උතුරින් හැඩි දෙමළුත්…දකුණින් ගොළු මුහුදත් ඇති විට කොහොමනම් අත පය දිග හැර නිදා ගන්නද?”

Main News