දෙමල-මුස්ලිම් ජනතාගේ ඉඩම් අක්කර 3725 භික්‍ෂුවක් විසින් ආක‍්‍රමණය කරනවා..- සම්බන්ධන් හෙලි කරයි..

May 21, 2019 at 4:40 pm | lanka C news
දෙමල-මුස්ලිම් ජනතාගේ ඉඩම් අක්කර 3725 භික්‍ෂුවක් විසින් ආක‍්‍රමණය කරනවා..- සම්බන්ධන් හෙලි කරයි..

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මුස්ලිම් හා දෙමළ ජනතාවට අයිති ඉඩම් අක්කර 3725 එක්තරා භික්ෂූන් වහන්සේ නමක් විසින් බලහත්කාරයෙන් ආක්‍රමණය කරමින් සිටින බව දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා සඳහන් කරයි.

එම ක්‍රියාව වහාම නතර කරන්නැයි සම්බන්ධන් මහතා විසින් ජනාධිපති සහ අගමැති වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටියි.

උච්චවේලි පුල්මුඩේ ප්‍රදේශයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ නමක් විසින් මෙලෙස ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගනිමින් සිටින බව සම්බන්ධන් මහතා විසින් යොමු කර ඇති ලිපියේ සඳහන් වෙයි.

මෙම ඉඩම් පුරාවිද්‍යාත්මක නටඹුන් සහිත ඉඩම් බවට අදාළ භික්ෂූන් වහන්සේ විසින් සඳහන් කළ ද ඒවා පාරම්පරිකව දෙමළ සහ මුස්ලිම් ජනතාවට අයිතිය හිමි ඉඩම් බවද දෙමළ සන්ධාන නායකයා යොමුකර ඇති ලිපියේ සඳහන්ය.

44 views

29 Comments to “දෙමල-මුස්ලිම් ජනතාගේ ඉඩම් අක්කර 3725 භික්‍ෂුවක් විසින් ආක‍්‍රමණය කරනවා..- සම්බන්ධන් හෙලි කරයි..”

  1. Niru says:

    Moo hariyatama manala neda. I am asking as I don’t know. How many Muslims and Sinhalese were chased out ofJaffna by LTTE?. How many acres of land were grabbed by your people from these people?
    This bugger is also trying to divert attention from Bathurdeen with this sudden claim.

  2. ගීත් සංඛ says:

    දෙමලුන්ට, තම්බින්ට කොහෙන්ද යකෝ මෙ ලංකාවේ ඉඩම්, පරයෝ ඔක්කම උන්ගෙ ම්ව්බිම් වලට ගිහින් උන්ගේ ඉඩම් හොයා ගත්තනම් හොදයි

  3. Sinhalaya says:

    Demalunta ayith idam Tamil naduwe. Habayanta ayith idam arabiye. Echchsrayi kiyanna thiyenne. Lankawe thiyenne sinhalayage idam.
    .

  4. මේ ඉන්නේ ලංකාවේ මුල් අයිතිකාරයන් දෙපොල වටිනා කම් කියන්න ඇවිත් පල ගිහින් ඉංඳියාවේ ආංඬුවෙන් ඉල්ලපන් අයිතිවාසිකම්???

  5. දෙමළුන්ට කොහෙද බොල ඉඩම් ගිහින් උඹලගේ ඉංඳියාවෙන් ඉල්ලපල්ලා??

    • Janathawa says:

      The president also should see whether the officials of the government and archaeological department in the Eastern province and Northern province take necessary steps to safeguard the Buddhist religious places of historic and religious
      importance in those areas,as secured in the constitution.

  6. lal milano says:

    para demalo me sri lankawa sinhalayage

  7. Herath Banda Karaliayadda says:

    North and Eastern province Tamils homeland is Tamil Nadu India.Tamils were illegal immergerst from Tamil Nadu ,they have no land belongs in generation in Sri Lanka.
    Tamils having no civilization in Sri lanka but Tamils having own culture ties in India Tamil Nadu.
    Muslim are trading community for Arabs world and some are from Indian . Muslim cannot claim land in Island of Lanka.
    Now we understanding that Tamil Terrorist of TNA+LTTE and Muslim Terrorist of ISIS are jointly working against Majority People of Lankan.

  8. Herath Banda Karaliayadda says:

    North and Eastern province Tamils homeland is Tamil Nadu India.Tamils were illegal Migrate from Tamil Nadu ,they have no land belongs Sri lanka soil in generation .
    Tamils having no civilization in Sri lanka, but Tamils having own culture ties in India, Tamil Nadu.
    Muslim are trading community came from Arabs world and some are from Indian . Muslim cannot claim land in Island of Lanka.
    Now we understanding that Tamil Terrorist of TNA+LTTE and Muslim Terrorist of ISIS are jointly working against Majority People of Lankan. TNA leader still not condemned 21/4 Muslim massacre on attack on Churches and Hotels….by ISIS.

Main News