දෙමල රාජ්‍ය භාෂාවක් කරන සංශෝධනය ගේනවා..සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමෙන් මිනී මරා ගත්තා..
May 30, 2018 at 2:10 pm | lanka C news
සිංහල භාෂාව හා දෙමල භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය භාෂාවන් ලෙස නම් කරමින් 21 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තමන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ යයි ජාතික ඒකාබද්ධතා, සංහිඳියා හා රාජ්‍ය භාෂා ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ ලක්ෂ්මන් කදීර්ගාමර් මධ්‍යස්ථානයේ පැවැති උත්සවයක් අමතමිනි.
රට තුල සමගිය පැවතීමට ජනාධිපති ක්‍රමය අත්‍යවශ්‍ය යයිද සදහන් කරන ඔහු අසීමිත බලතල පමණක් ඉවත් වීම ප්‍රමාණවත් යයිද සදහන් කරයි.
1956 වසරේදී සිංහල භාෂාව මෙරට රාජ්‍ය භාෂාව කිරීම හේතුවෙන් මිනී මරාගත්තද අද වන තුරු ඒ වෙනුවෙන් කිසිවකු සමාව ගත්තේ නැති බවත් ඇමතිවරයා තව දුරටත් කියා සිටියේය.
indiyawenuth ahala balapan, ehema denawada kiyala ?
ethakota ubalata puluwan uthura nagenahere okkoma naama puwaru polgedi demalen liyala sinhalen kuubi kakulwalin liyala apitama kindiya daanna neda, awalan jaathiwaadiya ?
Who are you to judge our discussion of the Constitutional Topic of an official language in our Country ..
.This is Sinhalese Motherland
You are a minority Tamil man ..Shut your mouth and get lost you fool
සමාව ගන්න ? බොල බූරු පුතේ දෙමලු තමා සිංහලයන්ගෙන් සමාව ගන්න ඕනේ ……. ප්‍රබාකරන් කියන මිනීමරුවාගේ වැඩ නිසා.
නොදකින් කාලකන්ණි හැත්ත
Ganeshan resign and go home ..We need not want racist eelam tamils in our parliament
Never trust RACIST TAMIL POLITICIANS
ඉන්දියාවේ රජයේ බාෂාව හින්දි පමණයි සැම පාසලකම හින්දි බාසාව අනිවාර්යෙන් ඉගන යුතුය දෙමළ බාෂාව ඕනේ නම් ඉන්දියාවට පල කල්ලතෝනියා වසර 2600 ක් පෙර තිබුනෙත් සිංහල පමණයි සිරිමා සාස් ත්‍රී ගිවිසුම තිබියදී තොපිල දෙමළ බාසාව ඉල්ලුවද?
The Constitution of India designates the official language of the Government of India as Hindi
One of the main political issues in Indian politics is connected to language problem. After India’s independence the government decided that the official language of India will be Hindi. Hindi belongs to the family of Aryan languages. Tamils are not Aryan.
යකෝ. ඉන්දියාවෙ භාෂාවල් සියයකට වැඩිය තියෙනව, කෝටි 70 ක් දෙමල කතා කරනව. ඒත් රාජ්‍ය භාෂාව හින්දි. මේ රටේ කාලකන්නින්ට ඕන කරන්නෙ මේ රට ආපහු අගාදයකට තල්ලු කරන්න. තොපි සේරම හැඳි ගෑවිල යන්න ඕනි.මහ එවුන් දෙන්නත් එක්කම.
Go to hell racist tamil idiot ..who are you to make such a comment ?
Don’t waste your time with talking bullshit
This is SINHALESE MOTHERLAND …If you need Tamil language go back to Tamil nadu your homeland
සිංහල රටේ සිංහල භාෂාව තමයි තිබිය යුත්තේ ..එකට දෙමළ කල්ලතොනින්ගෙන් අවසර ගත යුතු නැත
මිනිමරාගන්නේ දෙමළ ජාතිවාදීන් ..දෙමළ ඊළම් වාදී ත්‍රස්තවාදී දේශපාලකයන් ..සිංහලයන් නොවේ .වසර 30 ත්‍රස්තවාදය කලේ දෙමල ත්රස්තවාදීන් අපේ රටේ උරුමය ලබා ගැනීමට ..එත් උන් පරාජය උනා ..දැන් දේශපාලන බලයෙන් යහපාලන රුකඩ ආණ්ඩුවේ සහයෙන් ලබා ගැනීමට උත්සහ දරනවා
ගනේෂන් පලයන් තැමිල් නාඩුවට එහෙ මිලියන 73වඩා දෙමල ජාතියක් සිටිනවා ..දෙමල බස රජ කරන්න ලෙහෙසියි ..ඉන්දියන් ආණ්ඩුවත් සමග ඒ ගැන කතා කරපන් ..මේ සිංහලයන්ගේ මව් බිම ..අපිට සක්කිලි දෙමළ බස අවශ්‍ය නැහැ ,දෙමල ජාති වාදය පතුරවන්නේ නැතුව දේශපාලනයන් සමු ගනින්
Why, you ignorant fool of a minister, don’t you know that Tamil is already an official language along with Sinhala?
අපේ රටේ ජනපති නිදි ද ? වසර කීපයකට බලයට පැමිණි ජාතිවාදී දෙමළ ඇමතිට අපේ රටේ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගේමට කවුද බලය දී තිබෙන්නේ ? වහාම මේ ජාතිවාදී ත්රස්තවාදියා ඇමති ධුරයෙන් ඉවත් කරනු මොහුගේ මේ ප්‍රකාශයට අපේ සම්පුර්ණ විරුද්ධතාවය පළකරමු
LTTE මිනීමරු තස්තවාදියාගේ දෙපා ලෙව කෑ මේ තස්තවාදී ගනේෂන්ට ඇමතිකමක් දීමට තරම්
ජනපති මෝඩයකු වුයේ කෙසේද ?ලැජ්ජයි
මනෝගනේෂන් මහත්තයෝ මේ රටේ ජනතාවට සිංහල දෙමල සහ ඉංග්‍රීසි භාෂා 3 ම ලියන්න කියන්න පුළුවන් කළහොත් දෙමල ජනතාවට ඊට පසුවත් තියෙන ප්‍රශ්න මොනවාද?කරුණාකර කියන්න අපට දැන ගන්න.මේ රටේ දෙමල නිජබිමක් උතුරේ නැහැ කියන එක පිළිගන්න.මේ රටේ ඕනෑම තැනක සිංහල,දෙමල,මුස්ලිම්,මැලේ ,බර්ගර්… ඔය කාටත් ඉඩම් මිලදී ගෙන පදින්චිවෙන්න, රැකියාව කරන්න ,වෙලදාම් කරන්න හැකි වියයුතුයි.මෙන්න මේකට ගේන්න 21 වෙනි සංශෝධනය.දැනට උතුරේ හැර වෙන ඕන තැනක මේ තත්වය තියෙනවා.ඉන්පසු පාසල්වල ඉංග්‍රීසි සහ දෙමල භාෂාවන් ඉගැන්වීම අනිවාර්ය කරන්න.සා පෙළ විෂය නිර්දේශයට දෙමල සහ ඉංග්‍රීසි භාශාවන් අනිවාර්ය කර ඒ දෙකම එක අනිවාර්ය විෂයක් කරන්න.සිංහල ,දෙමල හෝ මුස්ලිම් වශයෙන් වෙනම පාසල් තියෙන්න බැහැ .මේ රටේ ඕනෑම පාසලක සිංහල,දෙමල,මුස්ලිම්,මැලේ ,බර්ගර් .. ඕනෑම ළමයෙකුට සිංහල මාධයෙන් සහ ඉංග්‍රීසි මාධයෙන් පමණක් අධ්‍යාපනය හදාරන්න ඉඩ ප්‍රස්තාව සලසන්න.වසර කිහිපයක් යනකොට ජනවාර්ගික ප්රශ්නය මුළුමනින්ම අවසන් වැරදිලාවත් එය තිබුනොත් තියෙන්නේ මනොගනේෂන්ලට ,සම්බන්ධන්ලට,ශිවාජිලින්ගම්ලට පමණයි.එයාලට ඉතින් ඊට පස්සේ ඕන නම් තමිල්නාඩුවට යන්න පුළුවන්,මොකද?ඒ වනවිට දෙමල හෝ මුස්ලිම් ජනතාවට මේ රටේ ඔය කියන කිසිම ප්‍රශ්නයක් ඇති නොවන නිසා ඔබලාට එම ජනතාව වෙනුවෙන් නගන්න හඬක් ඉතිරි වෙන එකක් නැහැ.කොහොමටත් එම ජනතාව ඒ වන විට ඔබලාට සවන් දෙන එකක් නැහැ ආණ්ඩුවට මිසක්.