දෙමල සන්දානය විපක්ෂයේ අසුන් ගනී.. එජාපය සුළුතර ආණ්ඩුවක් වෙයි.. ආසන 106ක් පමණයි..
December 18, 2018 at 2:10 pm | lanka C news
අද පාර්ලිමේන්තුවේදී දෙමල ජාතික සන්ධානය විපක්ෂයේ අසුන් ගෙන සිටී.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සුළුතර ආණ්ඩුවක් බවට පත්වන අතර ඔවුනට හිමිව ඇත්තේ පාර්ලිමේන්තුවේ ආසන 106ක් පමණි.
සෙසු සියළු පක්ෂ පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරමින් සිටී.
කෙසේ වෙතත් තම ඉල්ලීම් සදහා සහාය දෙන තුරු එක්සත් ජාතික පක්ෂයට බහුතර බලය පවත්වාගෙන යාම සදහා පාර්ලිමේන්තුවේදී සහාය දෙන බවට දෙමල ජාතික සන්ධානය විසින් ලිඛිතව දන්වා ඇත.
අප්පට සිරි TNA එක කොටි ගිවිසුම් ගහල තියෙන්නේ මහින්ද මහත්තයත් එක්කද එතකොට?
කොහොමද සුකන් තිරන් ගේ හුඑන්පී හඬ.
බොරුවට විපක්ෂේ වාඩිවෙලා ඒ නායකකමත් ඩැහැ ගන්ඩයි කුරුමානම.
නියම නම “විපත්තේ” .
THIS IS A REAL TRAP, do not believe
ෆෙඩරල් දුන්නනම් කොහොම ඉදගනිද?
ethakotanam indaganne umbe ammagei genigei,baduwei puke thattamvalaido lion.
What are the TNA requests ???
It’s time now for TNA @ JVP to do the real oppositions roles.
Katha kireeme kalaya manthri asana anupathayata bedanna
After analyzing the entire drama I wrote to several English Websites that Mahinda would have the last laugh! His struggle is now 100% successful and he achieved the best results as follows:
1. Now He is the Opposition Leader. (Did any of you expect anything like this a few weeks ago).
2. He made the UNP a minority government.
3. He tamed the President with respect and without loosing him.
4. He has already started his next step to displace the minority UNP. And it will happen at a time when nobody would even imagine.
5. He made Mr. Sambandan (and his TNA) the biggest looser of the game! It looks like he challenged the duo (RW+Samb) but gave the knock-out shot to Sambandan while seriously injuring RW. If both are not careful, he will give both a Tsunami-type blow at the next election.
6. Mr. Sumanthiran’s myopic plan has sadly backfired; TNA is no longer the voice of the Tamils since they aligned with the UNP. As a result, Mr. Wigneshwaran will continue to attack them and split the Tamil vote in future elections.
7. Let’s see how Pa-cha Ranawaka works with the TNA while hiding behind the lion’s skin.
You are right Mr Peiris. This shows the political brains of Rajapaksa brothers. I think Basil, to me who has the best political brain in the world is behind this master plan. 2019 is a very difficult year, Ranil will have to raise taxes and people will blame him. Ranil will definitely loose next elections and it will be the end of his political career. We can look forward to 2020. Feliz Navidad.