දෙමල සන්ධානය ගිය ආණ්ඩුව රැුක්ක විදිහ දෙමළ ඩයස්පෝරාවෙන් හෙලි කරයි..

March 1, 2020 at 6:47 pm | lanka C news
දෙමල සන්ධානය ගිය ආණ්ඩුව රැුක්ක විදිහ දෙමළ ඩයස්පෝරාවෙන් හෙලි කරයි..

දෙමළ ජාතික සන්ධානය විසින් පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා නොකොට ආරක්ෂා කල විදිහ පිළිබඳව ඉදිරියේදී දෙමළ ඩයස්ෆෝරාව විසින් හෙලිදරව් කාරාවි යැයි තමන් විශ්වාශ කරන බවට උතුරු පලාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා කියා සිටියේය.

හිටපු අමාත්‍ය වරයා මේ බව පවසා සිටියේ යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යෙව්දියෙකු විසින් අසා සිටියේ පසුගිය පසුගිය රජය ජාත්‍යන්තර අධිකරණයට රැගෙන යන්න ටී.එන්.ඒ. කටයුතු කලේ නැහැ නමුත් වත්මන් රජය ජාත්‍යන්තර අධිකරණයට රැගෙන යන්න ටී.එන්.ඒ. සහය දක්වන බවක් පේනවා ඊට හේතුව විමසීමේදී ප්‍රධාන අමාත්‍ය වරයා කියා සිටියේ,

‘ඉදිරියට පැමිණෙමින් තියෙන්නේ මැතිවරණයක් එතකොට මෙහෙම ගොඩක් කතා ඇහෙනවා ඒ වගේ කතා කියන්නෙත් මැතිවරණයක් එන නිසයි ඇත්තටම ටී.එන්.ඒ.එක කරන්නේ නාට්‍යක් ඒ ගැන අපේ ජනතාව දැන් හොඳටම දන්නවා ඒ නිසා දැන් අපේ ජනතාව ඕවට අහුවෙන්නෙ නැහැ පසුගිය රජය ජාත්‍යන්තරයෙන් ආරක්ෂා කරන්න ටී.එන්.ඒ. එක වෙලාව නාස්ති කරපු හැටි අපේ ජනතාව හොඳටම දන්නවා ඒ වගේම පසුගිය ආණ්ඩුව ආරක්ෂා කරන්න ටී.එන්.ඒ වඩකරපු හැටි දෙමළ ඩයස්ෆෝරාවෙන් ඉදිරියේදී හෙලිදරව් කරයි කියලා මම බලාපොරෝත්තු වෙනවා. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

120 views

3 Comments to “දෙමල සන්ධානය ගිය ආණ්ඩුව රැුක්ක විදිහ දෙමළ ඩයස්පෝරාවෙන් හෙලි කරයි..”

  1. Estate Tamil says:

    Diasporawa kiyanne LTTE. Wigneswaran LTTE rakinna hadanne.

  2. Chinthana says:

    You do not have any option without supporting to LTTE carders in USA.

  3. ගරසරප says:

    දකුනේ මිනිස්සු පාදඩ දේශපාලනයෙන් මිදෙන්න ගන්න අමාරු උත්සාහය උතුරේ මිනිස්සුන්ටත් ගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න.

Main News