දෙමල සන්ධානය මහින්ද-රනිල් කිසිවෙකුට සහය නොදැක්විය යුතුයි..- TNA මන්ත‍්‍රී මාධ්‍ය අමතයි..

November 1, 2018 at 5:30 pm | lanka C news
දෙමල සන්ධානය මහින්ද-රනිල් කිසිවෙකුට සහය නොදැක්විය යුතුයි..- TNA මන්ත‍්‍රී මාධ්‍ය අමතයි..

දෙමළ ජාතික සන්ධානය දේශපාලනමය වශයෙන් පාඩම් ඉගෙන ගෙන ඇත්නම් මේ අවස්ථාවේදී කිසිවෙකුටත් සහය නොදැක්විය යුතු බව ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් විපක්ෂනායකවරයා 30 දා අග්රාමාත්යක මහින්ද රාජපක්ෂ මහතා හමුවීම පිළිබදව යාපනයේ මාධ්යවේදීන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගෙන් අදහස් විමසූ විට ඔහු මේ බව කියා සිටියේය.

එහිදී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටියේ

‘දෙමළ ජාතික සන්ධානය එකල නියෝජනය කරමින් මන්ත්රීර ධුරයට පත් වූ  වන්නි දිස්ත්රි ක්කයේ පාර්ලිමේන්තු මන්ත්රී ශිවශක්ති ආනන්දන් මහතා දැන් තමා සමහ සිටින බව කී ඊ.පී.ආර්.එල්.එෆ්.නායකයා තමන් ඔහු සමගද කතා කළ අවස්ථාවේදී ඔහුද කීස්වෙකුටත් සහය නොදීමට තීරණය කොට ඇති බව කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය අතීතයේදී මේ සියළුම දේශපාලනඥයින් සමග කටයුතු කොට ඇති බවත් ඔවුන් ඔවුන්ගේ දේශපාලන වාසිය තකා මෙතෙක් කළේ දෙමළ ජාතික සන්ධානය රැවටවීම බවටයි.

‘ උතුරු නගෙනහිර වෙසෙන දෙමළ ජනතාව වෙණුවෙන් දෙමළ දේශපාලන පක්ෂ එදා සිට ඉල්ලා සිටින්නේ ප්රධාන කාරණා පහක් බවත් එකම කරුණක් හෝ නිසි ලෙස ඉටුකිරීමට දකුණේ දේශපාලනඥයින් හෝ දේශපාලන පක්ෂ කටයුතු කොට  නොමති බවටයි.

උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතු කොට ඒකීය රාජ්යකයක් තුළ බලය බෙදා හැරෙන දේශපාලන විසදුමක් දෙමළ ජාතික සන්ධානය ඇතුළු සියළුම දෙමළ දේශපාලන පක්ෂ ඉල්ලා සිටියදී දේශපාලන නායකයින් සිදු කරන්නේ ඔවුන් බලයේ සිටීමට අවශ්යප පරිදි පාවා දී ගැනීමක් නම් ඔවුන්ට සහය දෙන්නවුන් ජාතිද්‍රෝහීන් ගණයට වැටෙන බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ අදහසයි.

යුද සමයේදී අතුරුදහන් වූවන්ගේ ප්ොරශ්නයට විසදුම් ලබාදීම, උතුරේ වැසියන්ගේ ඉඩම් ආපසු ලබා දීම හා දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යන ඉල්ලීම් වහාම ඉටු කරණ බවට පොරොන්දු වූ වත්මන් ජනාධිපතිවරයා ඔහුගේ  පරම හතුරා යැයි කී පුද්ලයා සමග එකතු වී ඇති පරිසරයක් තුළ දෙමළ ජාතීන්ගේ ඉල්ලීම් ඉටු නොවන බව දෙමළ ජාතික සන්ධානය දැන සිටිය යුතු බවද ඊ.පී.ආර්.එල්.එෆ්.නායකයා කියා සිටියේය.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්රීම ලංකා රජයට යෝජනා වූ ත්රීස්තවාදය වැලැක්වී මේ පනත අහෝසි කිරීම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම වැනි ජාත්‍යන්තර සම්මතයන් පවා නොසලකා හරින රාජ්යක නායකයින්ගෙන් දෙමළ ජාතික සන්ධානය ඉදිරියටත් රැවටීමක් හැර වෙනත් යමක් බලාපොරොත්තු විය නොහැකි බවද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

29 views

7 Comments to “දෙමල සන්ධානය මහින්ද-රනිල් කිසිවෙකුට සහය නොදැක්විය යුතුයි..- TNA මන්ත‍්‍රී මාධ්‍ය අමතයි..”

  1. Dev says:

    Good decision . That is what MR want now.
    But please change your party old politics we need national Tamil leaders who represent whole country not only north

    • JUDE says:

      Don’t day dream eelam terrorist ..it will never happend ..This is SINHALESE motherland No need tamil sakkili politicians to rule our motherland go back to Tami lnadu

  2. CORBRA says:

    ප්‍රේමචන්ද්‍රන් TNA LTTE ඊළම් ත්‍රස්තවාදියා පලයන් තමිල් නාඩුවට

    • LION says:

      ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක ප්‍රේමචන්ද්‍රන් දෙමල සන්ධානයත් සමග ගිහින් තමිල්නාඩුවේ පනත් හදා ගනින්
      මේ සිංහලයන්ගේ එකම මව් බිම

    • sinha le says:

      අපේ සිංහල පාලකයින් ඊළම්වාදී දෙමළ ජාතිවාදයේ උගුල්වලට හසු නොවන ලෙස කරුණාවෙන් ඉල්ලමු
      මේ බෙදුම්වාදී උතුරේ සියලුම දේශපාලන පක්ෂ තහනම් කරනු

    • ගුරුළු says:

      UNP , JVP යේ ඇතැම් දේශපාලක නායකයින් යාපනයේ සිදුවීම තමන්ගේ දේශපාලන වාසියට යොදාගනිමින් ඉන්නවා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයද ජාතිවාදයට උඩගෙඩි දෙන්නක් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම පිළිබඳ අධිකරණ තීන්දුවක් තිබෙනවා. එයින් මුස්ලිම් ජනතාවට අසාධාරණයක් සිදුවෙනවා…උතුරේ නැගෙනහිර සිංහලයින් ඒ පළාත් වලින් නෙරපා දමා ඇත ..ඔවුන්ගී උරුමයන් සුලුජාතින් කොල්ලා කමින් සිටි සමන්තුරේ, කල්මුණේ, පොතුවිල් ඒකාබද්ධ කිරීම පිළිබඳ මුස්ලිම් ජනතාවගේ ඉල්ලීමක් තිබෙනවා. ඒ වගේම කඳුකර දෙමළ ජනතාව මළයනාඩුවක් ඉල්ලනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, වතුකර ජනතාවට කෑලි වශයෙන් බෙදීම තව තවත් ගැටුම් ඇවිළවීමට ඉවහල් වනවා ටී.ඒන්.ඒ. එකට අවශ්‍යවී තිබෙන්නේ එවැනි ආකාරයේ එකිනෙකාට එරෙහි අවි අමෝරාගත් පාලනයක්ද? ඉඩම් බලතල, නීතිය හා සාමය පිළිබඳ බලතල, සම්පත්, අධ්‍යාපනය, සෞඛ්‍ය හා ස්වෛරීත්වය පිළිබඳ බලය ඔවුන් ඉල්ලා සිටිනවා. ටී.ඒන්.ඒ. ඉදිරිපත් කරන්නේ වෙනම රාජ්‍යයකට අවශ්‍ය කරුණු කාරණායි
      මේවා වහාම නතර කල යුතුයි දෙමළ ජාතික සන්ධානය අද වපුරවන මේ ජාතිවාදය ඔවුන්ටම පාලනය කරගන්න බැරි වෙනවා එවිට ඇතිවන ප්‍රතිපල ඉතා භයානකයි ….වසර 30 මෙලෙච්චේද තස්තවාදය නැවත මේ රටේ ඇතිවීමට/ඇතිකිරීමට දෙමල දේශපාලකයන්ට ඉඩ නොදිය යුතුයි

  3. LION says:

    ත්රීස්තවාදය වැලැක්වී මේ පනත අහෝසි කිරීම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම කිසි සේත් නොකළ යුතුයි
    වසර 30 මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදයට පන දීමට අවශ්‍ය පසුබිම සදාගැනීමයි මේ TNA දේශපාලකයන්ගේ වෑයම
    වහාම TNA පක්ෂය තහනම් කරනු
    අපේ රටේ නැවත LTTE තස්තවාදය ඇතිකිරීමට දරණ උත්සාහයට මොහුව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වහාම අත්අඩංගුවට ගතයුතුයි ..අපේ රටේ පාලකයන්ට රටට අහිතකර යෝජනා සම්මත කිරීමට ,බල කිරීමට දෙමල සන්ධානයේ ජාතිවාදී දෙමල දේශපාලකයන්ට ඇති බලය කුමක්ද ? ඔවුන් මේ රටේ සුළු ජාතිකයන්ය
    සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඊළම හදා ගනින් දකුණු ඉන්දියාවේ ..මේක සිංහලයන්ගේ මව් බිම …ඔබ කවුද අපේ රටේ නිතිය , පනත් ගැන කතාකරන්න

Main News