දෙමල සන්ධානය සජිත් සමග අවබෝධතාවකට එළැඹේ.. ඉල්ලීම්වලට ගෝටා කෙලින්ම බෑ කියයි..

October 17, 2019 at 1:20 pm | lanka C news
දෙමල සන්ධානය සජිත් සමග අවබෝධතාවකට එළැඹේ.. ඉල්ලීම්වලට ගෝටා කෙලින්ම බෑ කියයි..

දෙමළ ජාතික සන්ධානය සමඟ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවබෝධතාවවකට පැමිණි බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

නොවැම්බර් 01 වැනිදා එලි දක්වන මැතිවරණ ප්‍රකාශනයෙහි පැහැදිලිව සඳහන් කරන බවද ඔහු කියා සිටියේ.

දෙමළ ජාතික සන්ධානය ඉල්ලීම් 13 මූලික කොන්දේසා පනවා ඇති බවට පළ වන වාර්තා ද ඔහු ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එස්.ඒ. සුමන්දිරන් මහතා කියා සිටියේ තමන්ගේ ඒකීය රාජ්‍ය සංකල්පය තවදුරටත් පිළිනොගන්නා බවය. එමෙන්ම දෙමල සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ ගණනාවක් පෙරේදා දින රැස්වී සිය අවසන් කොන්දේසි සකස් කර ගන්නා ලදී.

දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කරනු කොන්දේසි සඳහා කිසිදු එකගතාවයක් නොදක්වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

51 views

31 Comments to “දෙමල සන්ධානය සජිත් සමග අවබෝධතාවකට එළැඹේ.. ඉල්ලීම්වලට ගෝටා කෙලින්ම බෑ කියයි..”

  1. Gotaimbara says:

    Now we know why the International Community hate Rajapakses so much. The HooNPers are ever ready to please their masters.

  2. samanala harak says:

    Rata bedala deela hari muuta one janadhipathi wenna. kaalakanni wanda pussa.

  3. රවියා says:

    රට බෙදල හරි මූට ඕන ජනාධිපති වෙන්න, අනේ වද පුස්සා.

  4. David Milli-banda says:

    Greed….. Yet will be a failure.
    This news lost more votes.

  5. gadol says:

    රට ජාතිය ආගම පාවා දෙන මුන්ට ඔබේ වටිනා චන්දය නොදෙන්න

  6. Anawakiya says:

    Maha singhale dahami yuddaya 16 November siyalloma sarasethwa thunuruwangeema namayen “GR Jayawewa”

  7. Janaka from Mathara says:

    වේලුට අවුරුදු 30ක් යුද්ධ කරලත් උතුරු-නැගෙනහිරෙන් එක බිම් අඟලක්වත් අයිති කරගන්ඩ බැරිවුනා.
    එහෙම බැරිවෙච්ච රට කල්ලතෝනින්ට බන්දේසියක තියල පිරිනමන්ඩද මේ කාලකණ්නි හැත්ත හදන්නෙ?

    • ඔව්, දොන් ජුවන් එදා ඉදල ට්‍රයි කලේ මේකට තමයි. හැම සැරේම අසාර්ථක උනා. චන්ද්‍රිකාගෙ කාලෙ සාම සාකච්චා තියාගෙන ලියවිල්ලකින් බලතල දෙන්න ගියා උතුරට.

      මේ සැරේ හිටංව ජනාධිපති කමට දාගෙන, පාර්ලිමේන්තුවෙ 2/3 හදාගෙන, 19 න් අගමැති බලතල හදාගෙන, ජනාධිපති බලතල කපල, ජෙප්පො ලව්ව 20 සංශෝධනය සම්මත කරවල, පළාත් සභා වල පූර්ණ බලතල ජනාධිපති ගෙන් ගලවල ආණ්ඩුකාරයන්ට දීල, ජයම්පතී ට කියල ව්‍යවස්ථාව කපල කොටල ෆෙඩරල් අනුමත කරල, ව්‍යවස්ථානුකූලවම රට බෙදන්න තමයි ප්ලෑන තිබුනෙ. රජ මෝඩය උනත්, රට බෙදන කිසිම උගුලකට හිටං එකග උනේ නෑ.

      දැං සජිත්ට අපේකෂක කම දීල තියෙන්නෙත් රට බෙදන ඉල්ලීම් වලට එකග වෙනවා කියන පොරොන්දුව අත්සන් කර ගෙන. සජිත් ඒක අකුරටම පිලිපදිනවා.

      සිංහලයො චන්දෙ පාවිච්චි කරද්දි රට ගැන හිතල චන්දෙ දුන්නොත් හොදයි.

Main News