දෙමල සන්ධානය සමග අලුත් හවුල් ආණ්ඩුවකට සාකච්චා ඇරඹේ..

July 16, 2017 at 12:00 pm | lanka C news
දෙමල සන්ධානය සමග අලුත් හවුල් ආණ්ඩුවකට සාකච්චා ඇරඹේ..

ශ‍්‍රීලනිප මැති ඇමතින් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ඉතිරි කාලයද ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා විකල්ප ක‍්‍රමයන් සොයා බැලීමට අවධානය යොමුව ඇත.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසය යන පක්‍ෂ සමග හවුල් ආණ්ඩුවක් පවත්වාගෙන යාමට අවධානය යොමුව ඇති අතර ඒ සදාහ සාකච්චාද මේ වන විට ආරම්භ වී තිබේ.

20 views
Main News