දෙමල සන්ධානය සුළුතර එජාප ආණ්ඩුව බෙල්ලෙන්ම අල්ලා හිරකරයි.. අයවැයට ඡන්දය දෙන්න නම් තීරණාත්මක පනතක් සම්මත කරන්නැයි දන්වයි…

December 20, 2018 at 10:56 pm | lanka C news
දෙමල සන්ධානය සුළුතර එජාප ආණ්ඩුව බෙල්ලෙන්ම අල්ලා හිරකරයි.. අයවැයට ඡන්දය දෙන්න නම් තීරණාත්මක පනතක් සම්මත කරන්නැයි දන්වයි…

2019 වසර සදහා එජාප ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන අයවැය සදහා සහාය ලබා දීමට තීරණාත්මක කොන්දේසි පැනවීමට දෙමල ජාතික සන්ධානය තීරණය කර තිබේ.

ඒ අනුව ත්‍රස්තවාදය වැලැක්විමෙ පනත සංශෝධනයට අදාල යෝජනාවට ආණ්ඩුවේ සහාය ලබා දෙන්නේ නම් පමණක් අයවැයට පක්‍ෂව ඡුන්දය ලබා දීමට තීරණය කර ඇති බව දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සදහන් කරයි.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ කොළබදි පැවති සමිමන්ත්‍රනයක් අමතමිනි.

72 views

12 Comments to “දෙමල සන්ධානය සුළුතර එජාප ආණ්ඩුව බෙල්ලෙන්ම අල්ලා හිරකරයි.. අයවැයට ඡන්දය දෙන්න නම් තීරණාත්මක පනතක් සම්මත කරන්නැයි දන්වයි…”

  1. වඳුරට වෙච්චදේ තම්‍යි දවසක මුඳට වෙන්නේ වලිගේ හිරවෙලා තමයි මැරෙන්නේ???????

  2. අංකූරා says:

    ඒ කියන්නේ රනිල් දෑකැත්තක් ද ගිලල තියෙන්නේ ?…..

  3. Danny says:

    Very good for the power hungry UNF bafoons. Very soon they will learn a bitter lesson.

  4. Peter says:

    Very good Serves them right.

  5. Ivan says:

    TNA is blackmailing the government. This should be expected. Only solution is to have a general election and ask TNA to fly a kite.

  6. desta says:

    apo okata Unpei eka kemathi wei oka unta sulu deyak utura denna porondu karaganna eth dei unta rata jathiya wedak neha

  7. Alapaluwa says:

    ඉතිං හොඳයිනෙ. දැන් මහින්දට තියෙන්නෙ අයවැය පරද්දලා බලය ගන්න.

    • NAK says:

      Mungen meeta wadiya gon katha balaporoththu wenna behe.

    • Hoo !!! says:

      තමන්ට කියලා නමක් හොයා ගන්න බැරි එකා දේශපාලකයින්ට උපදෙස් දෙන්න එනවා.මේ වගෙ අම්බරුවො තමයි රනිල් ලඟ ඉන්නෙ.

  8. Trumph says:

    දැන් මහින්දා ට කරන්නෙ තියෙන්නේ අයවැයට චන්දෙ දෙන එකය්.එටකොට අරුන්ට දැනෙය් මහින්ද කියන්නේ බලය ගැන නෙමෙයි රට ගැන හි තන කෙනෙක් බව.

  9. Kings says:

    මමනං කියන්නෙ ඔය වගේ අවස්ථාවකදි මහින්ද මහත්තය නියම සිංහලයෙක් නම් රනිල්ට සපෝට් කරන්න ඕනි. සිංහලයට සිංහලය විතරයි කවදත් ඉන්නෙ. ඒ අවස්ථාවෙන් මහින්ද ප්‍රයෝජ නොගෙන දෙමල සන්ධානයට පාඩමක් උගන්නල පසු අවස්ථාවක්දි බලය ගන්න ඕනි. ඒක තමයි නියම සිංහලයගෙ ගතිය.

  10. Ratawasiya says:

    Mahinda mathithumani,
    UNP yanu meratata sathueu balawegayak. Owun ayawaya wenuwen rata pawadenna ida thiyenawa. Enisa TNA minimaru illim walata nonawena lesa UNP ekata danwanna. Owungw ayawayata chandaya denna.ratata sathuru balawega walata rata palanaya kala hakke Thawa tika kalayayi. Ethek iwasamu.
    Obathuma ratagana hithala me thiranaya ganna.

Main News