දෙමල සන්ධාන කොන්දේසිවලට යටත්ව ආණ්ඩුව කරන්න බෑ.. මහ මැතිවරණයකට යනවා..- මරික්කාර්

December 30, 2018 at 3:50 pm | lanka C news
දෙමල සන්ධාන කොන්දේසිවලට යටත්ව ආණ්ඩුව කරන්න බෑ.. මහ මැතිවරණයකට යනවා..- මරික්කාර්

දිගටම දෙමළ සන්ධානයේ කොන්දේසිවලට එකග වෙමින් ඔවුන් සමගින් ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකි බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

මේ තත්වය නිසා ශ‍්‍රීලනිප පිරිසක් එක් කර ගනිමින් බහුතරය සකස් කර ගැනීමට අදහස් කරන බවද ඔහු කියා සිටී.

එසේ කල නොහැකි වුවහොත් මැතිවරණයක් සදහා ඕනෑම අවස්ථාවක යන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

44 views

5 Comments to “දෙමල සන්ධාන කොන්දේසිවලට යටත්ව ආණ්ඩුව කරන්න බෑ.. මහ මැතිවරණයකට යනවා..- මරික්කාර්”

  1. හැකහැක says:

    ලනු පිට ලනු දී සමළන සිහින අල කරන දෙමළ සංධානයට අපේ උපහාරය.

  2. Nim says:

    ” AKAMA WESADUMA MATHI -WARANAYAKA TA YAMAI. “

  3. Nuwan says:

    කේක් ගෙඩිය පිටින් කන්න තියෙද්දී මොන බම්බුවටද කෑලි දෙන්නෙ, කොටින්ට හම්බවෙයි ලබ්බ. කොන කපා ගනිල්ලා.

  4. නිමල් says:

    ශ්‍රීලනිපයේ එවුන් ගිහිල්ලා එජාපයේ එල්ලිලා බලපන් තොපිට මොකද වෙන්නේ කියල .ආයේ මේ රටේ උඹලගේ පවුල් පිටින් ජීවත්වෙන්න බැරි වෙනවා .රට විනාශ කරන වියවස්තා හදන්න හවුල්වෙන හැම එකාම විනාස වෙලා යන බව අමතක කරන්න එපා .චන්ද්‍රිකා කියන ** ද්‍රෝහී ගෑනි පස්සේ යන ද්‍රෝහීන්ට ජනතාව හොඳට සලකන බව අමතක කරන්න එපා

  5. Raj says:

    Those MPs who come from the SLFP may be spies trained by Mosad (Israel Secret service) ; Mosad knows what to do with you type of MPs.

Main News