දෙමල සන්ධාන තවත් 07ක් ආණ්ඩුවට.. එජාප බහුතර කතාව සුනේ සුන්..

November 2, 2018 at 10:23 pm | lanka C news
දෙමල සන්ධාන තවත් 07ක් ආණ්ඩුවට.. එජාප බහුතර කතාව සුනේ සුන්..

දෙමල ජාතික සන්ධායන නියෝජනය කරන තවත් මන්ත‍්‍රීවරුන් 06ක් හෝ 07 දෙනෙකු ඉදිරියේදී ආණ්ඩුවට එක් වන බව නියෝජ්‍ය ඇමති එස්. විලයාන්ද‍්‍රන් මහතා සදහන් කරයි.

ඔහු සදහන් කරන්නේ එම පිරිස අවම වශයෙන් පාර්ලිමේන්තුවේදී කිසිම පක්‍ෂයකට ඡන්දය දීමෙන් වැලකී සිටිනු ඇති බවයි.

දෙමල ජාතික සන්ධාන කිසිදු පාර්ශවයකට එක් නොවී සිටිය යුතු බවට බිම් මට්ටමේ ඇතිව තිබෙන දේශපාලන තත්වය නොසලකමින් නායකත්වය කටයුතු කරන නිසා මෙම තීරණය ගැනීමට සිදුව ඇති බවයි.

විලයාන්ද‍්‍රන් මහතා දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන අතර අද දිනයේ ජනාධිපතිවවරයා ඉදිරියේ ප‍්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය ඇමති ලෙස දිවුරුම් දුන්නේය.

දෙමල ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන 16ක් නියෝජනය කරන අතර මීලග පාර්ලිමේන්තු වාරයේදී ඔවුනගේ ඡන්දය ඉතා වැදගත්ය.

17 views

6 Comments to “දෙමල සන්ධාන තවත් 07ක් ආණ්ඩුවට.. එජාප බහුතර කතාව සුනේ සුන්..”

  1. Nim says:

    MATA NAM THARENNA NAHA
    ME WENNE MONAWADA ?
    DEMALA SANDANA
    OKKOMA ANAWADA ?

  2. රටවැසියා says:

    අවුලක් නෑ. මළයක්කුන්ව හරි නම්මගෙන මේ වෙලාවේ පාර්ලිමේන්තුව විසුරව ගන්න එකයි හොඳ. ඡන්දෙන් ආපහු ඕකුං පන්නමු.

    • ෙහලයකා says:

      ෙම් ෙවලාෙව ප්‍රධාන අරමුන ෙවන්න ඔ්න රනිල් පන්නලා මහින්දෙග අාන්ඩුවක් පිහිටුවන එක. ඊට පස්ෙස මාස 3කින් මහමැතිවරනයකට යන එක. එතනදි ෙපාෙහාට්ටුව යටෙත් ඡන්දයට ගිහින කබ්ෙබා හ ලල දාන එක මහජනතාවෙග වැඩක්.

  3. siripala says:

    Be careful -20a

  4. Ranarala says:

    kisima bayak wenta one ne. iwaseemen indimu. mahamethiwaranayak avashyayi. akata man paadana one deyak wunawe.

  5. Singhale says:

    Ha Ha Ha demalu api wage moda na.