දෙමල සන්ධාන නායකයන් එදා මරා නොදැමීම ගැන කණගාටුයි..- කරුණා

July 4, 2020 at 11:20 am | lanka C news
දෙමල සන්ධාන නායකයන් එදා මරා නොදැමීම ගැන කණගාටුයි..- කරුණා

අද දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන නායකයන් එදා මරා දැමීමට නොහැකි වීම වරදක් බව කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් සඳහන් කරයි.

දෙමළ ජාතික සන්ධානයේ නායකයන් එදා මරා නොදැනීම ගැන තමා පසුතැවිලි වන බව ද ඔහු සඳහන් කළේය.

මඩකලපුව කලවන්චිකුඩි ප්‍රදේශයේ දී ජන හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය බිහි කළේ තමන් විසින් බවත් එහි නායකයා ලෙස ආර් සම්බන්ධන් මහතා නම් කළේ කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් බවත් ඔහු හෙලිදරව් කළේය.

31,595 Viewers

26 Comments to “දෙමල සන්ධාන නායකයන් එදා මරා නොදැමීම ගැන කණගාටුයි..- කරුණා”

  1. harsha says:

    දෙමළ ජනතාවගේ නායකයන් ගණනාවක් මැරුවේ කොටි තමයි. උදා:- අමිර්තලිංගම්, යෝගේෂ්වරන්, තංගදුරෙයි

  2. හේනේ මාමා says:

    උඹ නම් එල ඩෑල් එකක් කරුණා. ඔය ටී.එන්.ඒ කාලකන්නි ජාතිවාදය පතුරල ඡන්ද ගත්තට උතුරෙ මිනිස්සුන්ට කරපු එක වැඩක් නෑ. කරපු සේරම මහින්ද ජනාධිපති වෙලා හිටපු කාලෙ කරපුව විතරයි. අඩු ගානෙ දුම්රියපොලක තින්ත ගා ගන්න බැරි වුනා. කැඩිච්ච පාරවල් ටික හදා ගන්න බැරි වුනා. දෙමළ ඉස්කෝලයක්, කෝවිලක් හැදුවද. නෑ. උන්ට ඕනෙ උතුරෙ උන් ඉන්දියවෙ දෙමල ‍ෆිල්ම් බල බල, ගොන් තඩි විදියට හැමදාම ඉන්නවට. උන් කොලඹ ඉඳන් රනිල් එක්ක සුර සැප විඳ විඳ දෙමළුන්ට කිව්ව සින්හලු උතුර සංවර්ධනේ කරන්නෙ නෑ කියල.

  3. 77 UNP says:

    2015 වෙනතෙක් SLFP එකේ හිටපු නායකයෝ පක්‍ෂය වෙනුවෙන් හෝ රාජ්‍ය පාලනයේදී වැරදි විධියට මිනී මැරුම් වලට සම්බන්ධ නැහැ. නමුත් පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් සිරිසේන සහ රනිල් ඇතුළු සියළු යහපාලන කාරයෝ වගකියන්න ඕන. ඊට අමතරව UNP, JVP, TNA සියල්ලෝම මිනීමැරුම් වලට වගකියන්න ඕන.

  4. Kadiya says:

    සම්බන්ධන් ඇතුළු TNA කියන්නේ LTTE නියෝජිතයෝ. මුන් කල්ලියම අත්අඩංගුවට අරං අධිකරණයට ඉදිරිපත්කරන්න ඕන. LTTE එක විසින් කරපු මිනීමැරුම් වලට උන් වගකියන්න ඕන. එහෙව් මිනීමරු නියෝජිතයෙක්ව තමයි කරුම ජඩසූරිය විපක්ෂ නායක කරලා මහ විශාල වරප්‍රසාද රාශියක් ලබාදුන්නේ. ඒ ජඩයටත් තමන් කරපු වැරදි වලට වන්දි ගෙවන්න සලස්සන්න ඕන.

  5. Sun says:

    Thank you for thinking in a different way to divert the country. I am Sinhalese but my best friends are Tamils. What ever the case we cannot solve this problem unless we understand it . We sit together and share. Discuss. No other way of doing it. Foreign element are entangling to create problems and sell some arms. That is business for them.Happiness is not there where ever you go. That is within us. We have to develop our inner qualities and compassion.

  6. ජෙප්පා says:

    ක්‍රිමිනල් අපේ අනුර කුමාරට වඩා කරුණ මේ රටට සේවයක් කරල තියනෝ බන්.උබල අපි ඒක දන්නෝ.හැබැයි පිලිගන්න කැමති නෑ..