දෙමල සන්ධාන පළුවක් ගැලවෙයි.. පොහොට්ටුවට එක්වෙයි…

July 29, 2020 at 12:40 pm | lanka C news
දෙමල සන්ධාන පළුවක් ගැලවෙයි.. පොහොට්ටුවට එක්වෙයි…

නැගෙනහිර පළාත් සභාව නියෝජනය කළ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වී තිබේ.

ඔහු සමග තවත් පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකු පොදුජන පෙරමුණට එක් වී ඇත.

ජනාධිපති සහ අගමැති විසින් රට ගොඩනැඟීමට ගෙන යන වැඩපිළිවෙලට සහාය දැක්වීමට තීරණය කළ බව ඔවුන් මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවහ.

ත‍්‍රිකුණාමලයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්වින.

74 views

15 Comments to “දෙමල සන්ධාන පළුවක් ගැලවෙයි.. පොහොට්ටුවට එක්වෙයි…”

  1. තුන්වෙනි බලවේගය says:

    ඕනෙම රටක පාලක පක්ෂය නිවැරදි කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න තුන්වෙනි බලවේගය. අපිට කෙළවුණේ හරි හපන් තුන්වෙනි බලවේගයක් නොමැතිකම නිසා.

    රටට ආදරේ තුන්වෙනි පක්ෂයක් තිබ්බ නම් ඔවුන් නිවැරදි පක්ෂය සමග ආණ්ඩු පිහිටුවනවා.
    ආණ්ඩුව වැරදි වැඩක් කල ගමන් තුන්වෙනි පක්ෂය ආණ්ඩුවේ අස් වෙලා ආණ්ඩුව පෙරලන බවට තර්ජනය කරණවා. මෙදා සැරේ වත් නිවැරදි තුන්වෙනි පක්ෂයක් ආවොත් රටට හොදයි.
    තුන්වෙනි පක්ෂයේ වගකීම ජෙප්පන්ට කරන්න බැහැ කියලා ඔප්පු උනා.
    මහ බැංකු වංචාව කරාමත් ජෙප්පෝ ආණ්ඩුවෙන් ඉවත් උනේ නෑ. ආණ්ඩුවට සහය දුන්නා.
    පාස්කු බෝම්බ ගැහුවයින් පස්සෙත් ජෙප්පෝ ආණ්ඩුවෙන් ඉවත් උනේ නෑ. ආණ්ඩුවට සහය දුන්නා.
    සමාජවාදී දර්ශණය කුමක් උවත් ජවිපෙ ඉන්න සෙට් එකට එය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නෑ. තුන්වෙනි බලවේගයේ ඩියුටිය කරන්න හැකියාවක් නෑ. අපේ චන්ද අපතේ යාමක් පමණයි.

    • Darshana abayakoon says:

      යන්තම් ඇති එක පලුවක් දේශප්‍රෙමි වුනා. අනික් අයත් කමති නැද්ද දන් නෑ කරුන අම්මාන් වගේ දේශප්‍රෙමියෙක් වෙන්න.

      • SALMAL says:

        TNA කියන්නේ කොටිත්‍රස්තවාදී පක්ෂයක් …පොහොට්ටුවට ඔවුන් සම්බන්ධ කරගන්නේ කුමක් සදහාද ?කන්න ඕන වුණාම කබරගොයාත් තලගොයා කිරීම වගේ වැඩක් මේක ..LTTE ත්‍රස්තවාදීන් සමග මොන එකතුවිමක්ද ?
        TNA තහනම් කල යුතුයි
        Terrorism is the tactic of demanding the impossible, and demanding it at gunpoint
        Never trust TNA …
        Everyone’s worried about stopping terrorism. Well, there’s really an easy way: Stop participating in it.”

        • Suren says:

          Tamils & Muslims now understand that Sinhalese are a united race after their defeat at the Presidential election where Gota won a land slide victory with ONLY Sinhala votes. Whether now they join or not immaterial, Sinhalese will win this election over 140 seats.Ven Ratna & his party members will support that government.Just like MR Gota combination taught all a lesson the war could be won, this WONDERFUL combination has proved Sinhalese are the Boss & can rule the country without begging extremists votes.If they support or not who cares.Murali already on knees & supporting.

  2. උපාලි says:

    අන්න… නියම දේශප්‍රේමී පලුවක් එක්වුනා…. පොහොට්ටුවට ජය… මීට ජෙප්පෙක් (බයි ලොජික්)

  3. Roshan says:

    It’s a good moments that North and east mingling with other parts of the country. It’s good sign of equality felt in community.

    And by the way the politicos will tell that these people are nationalist and remaining are Tamil terrorists.

    Please if can’t think of empathy please don’t speak for others and about others like is that la.

  4. baiya says:

    ltte karayo wenama illalath chande nodeepu demala janathawa munta chande dei maen kiyala.

  5. sajitha says:

    meya ithama honda pravanathawayak. sinhala bauddhayantath hindu demala ayatath sinhala demala kristiyan ayatah inne podu hathura thamai mineemaru muslim anthawaadeen. owunwa parajaya kireemata mowun ekathuwiya yuthumai.

  6. ක්‍රිමිනල් says:

    ඇති යාන්තං එක පළුවක් කරුණා අම්මාන් වගේ වීරොධාර දේශප්‍රේමී වුනා . 😂😂😂

    • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

      TNA එක්ක එකට බුදියන ජෙප්පො මෙන්න අපට උපදෙස් දෙන්න එනවා. යටත් විජිත යුරෝපෙට ඇවිල්ලා, ලංකාවට බැනලා ඩයස්පෝරාවට වොයිස්කට් එකක් දෙනවා අපි දැක්කා.

      අනික් පැත්තෙත් ඊබ්‍රහිම් නානගේ බුරියානි කාල බෝම්බ ගස්සවපු ජෙප්පෝ මෙතන වැදි බන දෙසනවා.

      • සශී ගේ ව්‍යාග්‍රා පෙත්ත says:

        ඔයිට වඩා හොඳ නැද්ද බං කරුණා ගේ ලැට් එකේ වල හාරාගෙන කැවනම්. සල්ලි වලට කඩේ ගියාට කමක් නැහැ, කලිසම ගලවලා කඩේ යන්න එපා..හිරීකිතයි.

  7. saman says:

    ජය වේවා

  8. MD says:

    Rate Janatawata wishwasawanta Nayakayek Sitina bawa දැනුණොත් wenne oka tamai.ජයවේවා!

  9. LION says:

    මැතිවරණයෙන් පසු දෙමල සන්ධානය තහනම් කල යුතුයි

  10. Api says:

    Bad move letting them join. TNA represents terrorisum. They neither care about Sri Lankan Tamils nor Sri Lanka as a country. They only care about creating chaos and fulfilling the commands of their foreign white masters who wants to destabilize our country.

Main News