TNA මන්ත්‍රීවරුන් මුලතිව් කෝකිලායි පන්සලට ගොස් ඉඩමේ අයතිකාරීත්වය විමසයි.. පන්සල් ඉඩම දමිලයෙකුගේ බව කියයි..
April 12, 2018 at 6:29 am | lanka C news
උතුරු පලාත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (10) මුලතිව් දිස්ත්‍රීක්කයේ සිංහල ගම්මාන හා බෞද්ද සිද්ධස්ථාන වෙත සංචාරයක නිරත වී ඇත.
මුලතිව් කෝකිලායි පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි ඉඩම් පරික්ෂාවකට අනතුරුව වැලිඔය ජනකපුර ප්‍රදේශයේ ඉඩම් පරික්ෂාවකට හා අවසානයේදී කෝකිලායි සම්බෝධි විහාරයටද ගිය උතුරු පලාත් සභා මන්ත්‍රීවරුන් පිරිස පන්සල් ඉඩම පිළිබඳව විමසා ඇත.
මෙම සංචාරයට උතුරු පලාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම්, එම්.කේ.සිවාජිලංගම්, පී.සත්‍යලිංගම්, ටී.රවිකරන් , ජී.ටී.ලිංගනාදන් ඇතුලු පිරිසක් සහභාගී වූහ
එහිදී කෝකිලායි සම්බෝධී විහාරයේ විහාරාධිපති පූජ්‍ය ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන් හමු වී සම්බෝධි විහාරය ඉඩම හිමි කාරීත්වය විමසා ඇති අතර එහිදී මන්ත්‍රීවරුන් පිරිස කියා ඇත්තෙ එම ඉඩම අයිති පුද්ගලයා දෙමළ වැසියෙකු බවටයි.
එහිදී ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන් මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ තමන්ට මෙම ඉඩම නීත්‍යානුකූලව මැරටියන්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලැබුනු බවටත් ඉඩමේ හිමිකාරීත්වය පිළිබඳව මීට පෙර මුලතිව් අධිකරණයේ නඩුවක්ද ගොනුකොට තිබුනත් පසුකාලීනව එම නඩුව ඉල්ලා අස්කරගෙන ඇති බැවින් තමන් දෛනිකව පන්සලේ සහ සිංහල දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරමින් සිටින බවටයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Are they asking for another 1983? If 1983 type of thing happens this bunch must take the responsibility.
Idiots,racists,…
Is this Sahajeewanaya ????
C’mon Learn my dear idiots.
We do not raise such questions in the South.
We eat from Tamil shops, we buy from Tamil shops, we go to Kovils.
Where are our Yahapalana padits who talk about Sahajeevanaya.
BAN TNA TAMIL RACIST TERRORISTS PARTY
‘TNA ‘ IDIOT MEMBERS GO TO HELL .THIS IS SINHALESE BUDDHIST MOTHERLAND
IF YOU CANNOT LIVE IN PEACE GO BACK TO YOUR HOMELAND TAMILNADU
BAN TNA TERRORIST PARTY …enough is enough ..Arrest these idiot TNA Ministers ,
President Sirisena why are you waiting ?Yahapalana government must take the full responsibility of the current pathetic situation in the North. Merely to appease the Tamil National Alliance (TNA) and the Tamil Diaspora that helped them to come to power, the government was audacious enough to release hardcore Tamil terrorists from prison and to imprison officers of the security forces.What a Shame?
There’s nothing more dangerous than a resourceful idiot.like TNA Tamils
සිවඥානම්, සිවාජිලංගම්, .සත්‍යලිංගම්,ටී.රවිකරන් ,.ලිංගනාදන් ඇතුලු ජාතිවාදී ත්රස්තවාදීන්ට අපේ රටේ පන්සල් වල අයිතිය සොයන්න කවුද බලේ දුන්නේ ?
වහාම මේ ත්රස්තවාදීන් පිරිස අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියා කරනු …ජනපති, අගමැති නිදිද ?
BAN TNA terrorist Party soon as possible ….Arrest these terrorists or send them back to their home land South India
TNA been behind the scenes running LTTE’s illegal and legal networks as well as providing material support and doing the propaganda for LTTE.
.Why not arrest TNA racist Eelam terrorists ? Why supporting to LTTE terrorism ? What a Shame ?
Is this Tamil’s SANHIDIYAVA ? SAHAJIVANAYA ? …
President Sirisena ,Prime Minister Ranil ,Please resign and go home …
කොහොමද දකුණේ මිනිස්සුත් වැල්ලවත දෙහිවල කිරුලපන නුගේගොඩ නැදිමාල රත්මලාන මොරටුව පානදුර වත්තල ආදී පලාත්වල තියෙන අලුත් කෝවිල්වල හිමිකාරිත්වය ගැන ප්‍රශ්න කරන්න ගියොත් ඒවගේම එවැනි කෝවිල් හදන්න බෑ කියල උද්ගෝෂණය කලොත් ?මේ පලාත්වල මොනතරම් අලුත් කෝවිල් තියෙනවද ?ඒවාට කිසිම කෙනෙක් විරුද්ද වෙන්නේ නෑ.
ෆෙඩරල වියවස්තාවක් නැතිව මුන්ට බලතල නැතිව මෙහෙම නම් බලතල ලැබුනොත් අපේ පන්සල් වලට අපේ පුරාවස්තු වලට අපේ සිංහල මිනිසුන්ට වෙන දේ මේ නිදර්ශනයෙන් හිතාගන්න පුළුවන් නේද ?
සහජීවනය කියල බයිලා කියල හරියන්නේ නෑ මෙවැනි දේ අව්ස්සන්නේ දෙමල මිනිස්සු නෙවෙයි දෙමල දේශපාලකයෝ මෙන්න මුන්ව තමයි ඉවරයක් කරලා දාන්න ඕනා.
ඒවගේම කිසිම විදියකින් ස්වයන් පාලනය හෝ ඉඩම් බලතල පොලිසි බලතල පළාත් සභා වලට නොදියයුතුයි .ජනතාව මේ ගැන අවබෝද කරගතයුතුයි සහජීවනය කියන්නේ බෙදී වෙන්වීම නොවෙයි .
සමහර බටහිර රටවල නිවාස සංකීර්ණ වල පවා එකම ජාතියක් පදිංචි වීමට ඉඩ දෙන්නේ නෑ. දැන් දෙහිවල වැල්ලවත්ත ආදී ප්‍රදේශ වල ප්‍රසිද්ද ඇඟලුම් සාප්පුවක් විසින් සාදන අපාට්මන්ට් වලනිවාස දෙන්නේ මුස්ලිම් ජාතිකයන්ට පමණයි වහාම මෙය නැවැත්විය යුතුයි
Good point Suriyaarachchi:
ෆෙඩරල වියවස්තාවක් නැතිව මුන්ට බලතල නැතිව මෙහෙම නම් බලතල ලැබුනොත් අපේ පන්සල් වලට අපේ පුරාවස්තු වලට අපේ සිංහල මිනිසුන්ට වෙන දේ මේ නිදර්ශනයෙන් හිතාගන්න පුළුවන් නේද ?
I agree with you 100%.
This is a valid reason why are 100% against federalism.
තව ටික කාලෙකින් තොපේ මිනිස්සුන්ට ලේ හිඟ වුනාම වරෙන්කො හාමුදුරුවන්ගෙනුයි හමුදාවෙනුයි ලේ ඉල්ලගෙන ..
මේ ජාතිවාදය ආගම්වාදය පතුරවන උතුරු TNA මන්ත්‍රීවරු වහාම අත්අඩංගුවට ගනු
You can never underestimate the stupidity of the racist eelam tamils .
.Racist Eelam Tamils if you want to go to nandikadal keep going
TNA liars go to hell
උතුරු පලාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම්, එම්.කේ.සිවාජිලංගම්, පී.සත්‍යලිංගම්, ටී.රවිකරන් , ජී.ටී.ලිංගනාදන් ඇතුලු පිරිස වහාම අතදන් ගුවට ගත යුතුයි .ජනපති .සිරිසේන මේකද උතුරේ දෙමළ සහජිවනේ ? සංහිදියාව ?
ඔබට උතුරේ TNA ත්‍රස්තවාදී කොටි පාලනය කිරීමට නොහැකිනම් කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ..
.LTTE දෙමළ ත්රස්තවාදීන්ට දේශපාලන බලයෙන් අපේ රටේ නැවත දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය ඇති කිරීමට ඉඩ නොදෙනු
දුම්කොළ වැවීමට පෘතුගීසින් මෙරටට ගෙනා දෙමළ කම්කරු වහල්ලුන්ට අපේ රටේ ඉඩම් අයිති වන්නේ කෙසේද ? පලයව් තැමිල් නාඩුවට ..උතුර අපේ මව් බිමේ කොටසක් එය අයිති සිංහලයන්ට …එය අපේ උරුමයන් .එදත් අදත් හෙටත් …සිංහල උරුමයන්
.TNA සක්කිලි පලයව් දකුණු ඉන්දියාවට ..මේක සිංහලයන්ගේ මාතෘ භුමිය
මෙවැනි ක්‍රියාකාර කම් නතර කිරීමට චම්පික වැනි කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන කෙනෙක් 2020 දී ජනාදිපති කිරීමට, අපි සියල්ලන්ම ඇප කැප වෙමු.
දැනටත් ඔය වගේ වල් වැඩ කරන්නෙ ඔය ලී පාට කරන එකා තමයි බං.
අද රටේ වැදගත්කමට තැනක් නැද්ද .ලජ්ජා නැද්ද අනුන්ගේ නම් හොරකම් කරගෙන කොමෙන්ට් දාන්න ?පාඨලීගේ වැදගත්කමට ගරහන්න ගරහන්න ඔහු ප්රසිදිය්ට පත්වෙනවා මිසක් ඔහුට අපහස කරන්න බෑ .ඔහු අද ඉන්නේ මේ රටේ පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත්තු අගමැති සමග එකට ඉරිසියාවේ ඔහුට ගරහන්න උත්සාහ කරන්නේ තමුන්ගේ අනාරක්ෂිත බව තේරිලා .මොකද ඔය ඉන්න පියරු බබාලා කවුරුත් එජාප ඊළඟ නායක කමට සුදුසු නැති නිසා .පාඨලී තමා සුදුස්සා මේ රටේ ජාතික නායකත්වයට .පාඨලී කරපු වල් වැඩ මොනවද ?නිකම් මඩ කතා
මේ රටේ ඉන්නේ අනුකාරකවාදියෝ සුද්දාගේ දේවල් අනුකරණය කරලා පුරුදුවෙලා දැන් අනුන්ගේ නමුත් අනුකරණය කරනවා
බෞද්ධ සංස්කෘතික ඇමති නිදිද ? සිංහල බෞද්ධයෙනි පෙරට වරෙව්
Dont worry soon once MR govt comes to power all the tamil drama will end
exactly .
Enough is enough for this limitless provocation, now it is time to tame this ultra racist barberous devilious soules in human form. මේ ම්ලේඡ්ච ජාතිවාදී අධමයන් දමනය කාලය දැන් පැමින ඇත.
පරංගි ලන්දේසි යුද්ධ නිසා අවතැන් වූ දෙමළ මලබාරයන් වහලුන් ලෙසට යාපනයේ සහ වන්නියේ පදිංචි කිරීම සිදු වූයේ ලන්දේසි පාලනය ඇරඹීමෙන් පසුව ය.
දෙමලු සින්හලයට බුරුතු පිටින් ආවේ 1792 ඉංග්‍රීසින් එන්න පටන් ගත්තට පස්සෙ. මේ ඉන්දියානු පරපෝසිතයො සුද්දගෙ පස්සෙන් ඇවිත් සුද්දටත් කෙලවලා අපිටත් කෙලින්න යන්නෙ.උන් අනික් ඉංග්රීසින්ගේ කොලනි වලත් එහෙමයි. මුරුසිය, ගානා ෆීජි උදාහරනයට .