දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් සජිගේ ලීෆ්ලට් උතුරේ බෙදයි..

October 18, 2019 at 6:48 pm | lanka C news
දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් සජිගේ ලීෆ්ලට් උතුරේ බෙදයි..

දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් එජාප ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රචාරක කටයුතුවල යෙදී සිටිති.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා සිය ආධාරකරුවන් පිරිසක් සමඟ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක පත්‍රිකා බෙදමින් සිටින අයුරු ඉහත පින්තූරයෙන් දැක්වේ.

දෙමළ ජාතික සන්ධානය මේ වන තෙක් ජනාධිපතිවරණයට සහය දක්වන්නෙ කාටදැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැත.

එසේ වුවද තීරණාත්මක කොන්දේසි 13 ඉදිරිපත් කර ඇති අතර ඒවාට සහාය දක්වන පිරිසට සහාය දෙන බව ද සඳහන් කර තිබේ.

27,390 Viewers

11 Comments to “දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් සජිගේ ලීෆ්ලට් උතුරේ බෙදයි..”

  1. ලෙබ්බේ says:

    kondesi daha thuna kohomath deyi ita issela passath deyi unta. Mehemath sinhalayo munta chande dena un thmayi niyama napunsakayo.

    • මව් බාෂාව දෙවෙනි තැනට! says:

      හැදුවා යාපනේ ලොකු ගුවන් තොටුපලක්
      කෙලවී සිංහල බසට නමදී දෙවනි තැනක්
      ජාතික ගීය දමිල බසින්‍ කියල එදා සුහදක්
      දුන් පන්නරෙ කරවයිද උතුර වෙනම රටක්

  2. දුටුගැමුණු පරපුර says:

    උඹලා යෝජනා සජිත් බාරගත්තට ගෝඨාබය ආවම එයාට ඕන විදියට හිටපල්ලා නැට්ට පස්ස පැත්තේ ගහගෙන, සිංහල මින්ස්සු වගේ පාඩුවේ වැඩක් බලාගෙන එකිනෙකා හා සමගියෙන්. නැත්නම් පරණ දේවල් අවුස්සලා ප්‍රභාකරන් ගිය දිහාවේ යන්න තමයි වෙන්නේ.

  3. Gamunu says:

    Sahajeewanaya. Love thy neighbour

    • John the Baptist says:

      Ammage Sahajeewane!!!

      What’s the point of having Sahajeewane if a 1/3 of the land and 1/2th of the sea go to Tigers?

  4. ranjith says:

    සජිත් මැතිදුනි ඔබතුමා පාක්ෂිකයන්ගේ ඉල්ලීම ට සවන් නොදී ටි එන් ඒ සමග ගිවිසුම් ගත වුනොත් ලක්ෂ ගණනක් පාක්ෂිකයන් චන්ද පොලට නොඑවී. අන්තිමට අපි කොහොමද පාරේ බැහැල යන්නේ . මිනිස්සු මුනට කෙල ගහවි. වැඩ පොලවල්වල දැනුත් අපි කොන්වෙලා ඉන්නේ

    • guru says:

      කොන්වෙලා විතරක් නොවෙයි පරම්පරා පිටින් හැඳි ගෑවිලා යන්න ඕන

    • Peris -Negambo says:

      අපේ පක්ෂේ නායක යන්ගේ වැඩ නිසා ගමේ පාක්ෂික අතරමන් වෙලා. පක්ෂේ ලොකු මහත්වරු ආරක්ෂාව ඇතිව ජීවත් වුනාට අපි ගමේ කොන්වෙනවා. සජිත් මැතිතුමනි පාස්කු බෝම්බෙන් පස්සේ ගමේ මිනිස්සු කේන්තියෙන් ඉන්නේ අපිව පාවා දෙන්න එපා

    • wilson says:

      මේක ජනාධිපති වාරණයක් නිසා අපි බලන්න ඕන ඇමැතිලාගේ සුදුසු කම් නොව ජනාධිපති අපේක්ෂකයින්ගේ අධ්‍යාපන සුදුසු කම, තීරණ ගැනීමේ හැකියාව, ආයතනයක් මෙහෙයවා ගත් පළපුරුද්ද, නවීන ලෝකයට ඔවුන්ගේ දැක්ම ප්‍රයෝගිකද වැනි කරුණුයි . කතා කිරීමේ හැකියාව අනුවනම් වත්මන් ජනාධිපති තුමා පරදවන්නට ඉදිරිපත්ව ඇති කිසිම අපේක්ෂකයෙකුට නොහැකි බව පෙනේ. ඒත් අපිට දුක කියන නායකයෙක් නොව දුක නැතිකළ හැකි නායකයෙක් තෝරමු. පත්තරෙන් නොබලන සියලු තොරතුරු අපට කලින් දැනගන්න නායකයෙකු පත්කර ගනිමු .

  5. Ratata Adhare says:

    LieTTE is certain their demand for a separate state for Tamils aka EELAM is only possible by a UNP government.

    So, naturally they willingly support the UNP candidate Sajith Premadhasa in this election.

  6. MD says:

    Sajith dan nam apita oyage porondu titha wela.oya TNA eke ilmene 13 apita horen
    kole wahala dei

Main News