දෙමල සන්ධාන මන්ත්රී සුමන්තිරන් එජාප මන්ත්රී කණ්ඩායමට එක්වෙයි..
December 5, 2018 at 4:40 pm | lanka C news
දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රි එම්.ඒ. සුමන්තිරන් මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්රී කණ්ඩායම් හමුවට සහභාගී වි තිබේ.
පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම හමුව අරලියගහ මන්දිරයේදී පැවැත්වින.
එක්සත් ජාතික පක්ෂ මන්ත්රී කණ්ඩායම් හමුවට දෙමල සන්ධාන මන්ත්රීවරයෙකු සහභාගී වූ මුල් අවස්ථාව මෙය බව සැලකෙයි.
hari choi ne. hitagena hitapu kiriella wadi karapu welw eth mama baluwa mokada kiyala.
හොඳ වැඩේ දැන් ගූඇන්පි කණ්ඩායමට ! අවසර නොගෙන කතාකලොත් හෙම කුමන්තිරණයා ටොක්කක් අනී චූ යන්න !😀😀
මළපහ ගොඩට තවත් මළපහ එකතුවේ.
දෙමළ ඩයස්පෝරාව UNP සමග රට බේරාගැනීමට මුන්ව පැරදවීම අපේ පරම යුතුකමයි
UNP EKATA GIYATH UBA SUMANTHIRAN MA THAMA mokadda wenasa
Dan thamai niyama deshapalana sandanaya aaramba une. Eka thama Eksath Jathika Demala Sandanaya.(UNTA). Mun unnoth vadikal nogos rata maim galama Bedala Dei. Arakshaka Hamudaveni Seeruven Sitvu.
ilaga para raswimata lapa kumara hewath anura kumaraya th sahabagi weyi.
සුමන්තිරන් කොටියා UNP එකතුවන්නේ නිකම් නොවේ ..රනිල්ගේ දුර්වලකමින් ප්රයෝජන ගෙන ඊළම ලබා ගැනීමට …
කැලේ මාරු වුනත් කොටියාගේ පුල්ලි මාරු නොවේ
මහින්දට එක්වුණානම් කොටි නෙවෙයි සිංහයො
This is the architect of the new constitution proposed by the Yahapalana Government in order to give federal structure to the Tamilians in NE first and consequently annex NE of Sri Lanka with TN in India to make a DRAVIDA RAJ in future. NO wonder UNP their chief proponent invites him to their Meeting
Gihin korai
සාදරයෙන් පිලිගනිමු…යූඇන්පියේ ඊලඟ නායකත්වයට ඉදිරිපවෙන්න කිසිවෙකුට කොන්දක් තිබ්බේ නැහැ…එදා ඔබතුමා කෑ ගහගෙන පාර්ලිමේන්තුවේදී කිරිඇල්ලයට බැන්න හැටි දැක්කම, රනිල් ඒ අවස්ථාවේ බයෙන් ගුලි ගැහිලා විරව ගෙන හිටපු හැටි දැක්කම අපට පුදුම සතුටක් දැනුනා…අප සැවොම එදාම කිව්වා මේ වගේ කොන්දක් තියෙන එඩිතර මිනිහෙක් තමයි මේ පක්ශෙ නායකත්වයට ඉන්න ඕනේ කියලා…සජියලා,කරුවලාට ඉතිං හුලං තමයි…ජයවේවා…
Good, now it is official. TNA is leading and advising the UNP.
ප ච (කා ) චාලි ව හොයාගෙන ගියාද දන්නැහැ? <<<<<<යුද්දෙදි කොටි මැරුව කිව්වට කන පළල එන්න.<<<<<<>>>>>>>>
UNP ekata ochcharai adu une. Ekath hari dan.
Koti UNP nawa pakshaya saradewa!
Ranil Koti haula niyamai. UNP game minissu maha modai.
Me wage rata kana un passé yanna.
Minisune nubalage daruwanta hetata ratak oni kiyala hithenawanam avadi wela balapalla!
Nubalage rata nubalata nathi wena hati.
Sumanthiran the new leader of the UNP. All the best. Bad luck Sajith, Rajitha, Champika, Navin.
කොකාගෙ සුද පෙනෙන්නෙ ඉගිලෙන විටලු !