දෙමල සන්ධාන මන්ත‍්‍රී සුමන්තිරන් එජාප මන්ත‍්‍රී කණ්ඩායමට එක්වෙයි..

December 5, 2018 at 4:40 pm | lanka C news
දෙමල සන්ධාන මන්ත‍්‍රී සුමන්තිරන් එජාප මන්ත‍්‍රී කණ්ඩායමට එක්වෙයි..

දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවට සහභාගී වි තිබේ.

පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම හමුව අරලියගහ මන්දිරයේදී පැවැත්වින.

එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් හමුවට දෙමල සන්ධාන මන්ත්‍රීවරයෙකු සහභාගී වූ මුල් අවස්ථාව මෙය බව සැලකෙයි.

373 views

17 Comments to “දෙමල සන්ධාන මන්ත‍්‍රී සුමන්තිරන් එජාප මන්ත‍්‍රී කණ්ඩායමට එක්වෙයි..”

  1. desha diyani says:

    UNP ekata ochcharai adu une. Ekath hari dan.
    Koti UNP nawa pakshaya saradewa!
    Ranil Koti haula niyamai. UNP game minissu maha modai.
    Me wage rata kana un passé yanna.
    Minisune nubalage daruwanta hetata ratak oni kiyala hithenawanam avadi wela balapalla!
    Nubalage rata nubalata nathi wena hati.

  2. Danny says:

    Sumanthiran the new leader of the UNP. All the best. Bad luck Sajith, Rajitha, Champika, Navin.

  3. Gal Andaa says:

    කොකාගෙ සුද පෙනෙන්නෙ ඉගිලෙන විටලු !

Main News