දෙමල සන්ධාන සහාය සජිත්ට දෙනවා..

November 3, 2019 at 12:40 pm | lanka C news
දෙමල සන්ධාන සහාය සජිත්ට දෙනවා..

දෙමළ ජාතික සන්ධානයේ සහය ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙනු ඇතයි විශාවාශ කරන බවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ වව්නියාවේ තරුණ තරුණියන්ගේ ගැටලු හා වෙළඳ ප්‍රජාවගේ ගැටලු සමබන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක් වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී පැවති අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා පැවසුවේ,

‘ඔබලාගෙන් ලබාගත් ඉඩම් ඕක්කම ඔබලාට ලබා දීලා තියනවා ඔබලාගේ දේශපාලන සිරකරුවන් සියලුම දෙනා නිදහස් කරන්න බැරිවුනා ඒ උසාවිවල නඩුතියන අයයි අනිත් අය අපි නිදහස් කරා අපි මේ සැරේ බලය ඉල්ලන්නේ ඊලඟ අවුරුදු 5 දී පළමු අවුරුදු දෙක තුලදී එබලාගේ සියලුම නිවාස ව්‍යාපෘති ඉවර කරලා ඉඩම් ගැටලු සියල්ලක්ම විසඳලා ඒ නිසා අපි දුවිඩ සන්ධානයත් එක්ක සාකච්ඡා කරා ඒ අනුව එතුමන්ලා තීරණයක් අරගිනියි ජනාධිපතිවරනයේදී ක්‍රියාකරන ආකාරය ගැන අපි බලාපොරොත්තු වෙනවා එතුමන්ලගේ සහයෝගය අපිට ලැබෙයි කියලා ඒ වගේම මට විශාවාශයක් තියනවා ගියවරට වඩා මෙවර විශාල ප්‍රමාණයක් ඡන්ද පොළට ඇවිත අපිට සහය ලබා දෙයි කියලා.යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

93 views

10 Comments to “දෙමල සන්ධාන සහාය සජිත්ට දෙනවා..”

  1. ඩපයා says:

    පට්ට. සකිත්ට උන්ගේ චන්ද වලින් විතරක් ජනාධිපති වෙන්න කියහන්. දකුණේ සිංහල චන්ද නැත.

    • 🐷🐷රජිතගෙ මූන දැක්ක බල්ල 🐕🐶🐕‍🦺 says:

      වඳුරා උඩට නගින විට පුක හොඳට පෙනේ
      රජිතගෙ මූන දැක්ක බල්ලට ඒ පෙනිල අනේ
      බල්ලා උඩු බුරන්නේ වඳුර බහිනකම් තරහිනේ
      වඳුරට මොන ගහත් එකනෙ ගෙඩි කනකම් අනේ

    • gihan says:

      PRAJITHA MINEEMARUWA RATA JAATHIYA AAGAMA WINAASA KARAPU NARUMAYEK,
      MU HAMA PAKSYAKAMA HITIYA MU ELIYATA AAWE HITAPU HAMA THANAKMA WINAASA
      KARALA, MU DESAPAALANAYEN SAMU GANNE GU,N,P, YA WINAASA KARALA,EKANM HONDAI.

  2. sinha le says:

    දැනගනින් මෙදා පාර සිංහලේ සිංහල රජයක්

  3. sunimal says:

    දත් ගලවා නැව්පතියෙකුවූ ලෝකයේ එකම දත් දොස්තර රාජිත

  4. Lebbe says:

    Kohoma kiwuwath kunu dathage padichcha munak thiyenne. Hariyata kunu wechcha labbakata keliya wage.

  5. varanasi says:

    People should put these great UNPers in power forever, to finish the great tasks that they could not complete during the past 5 yrs, including making Rajitha’s fleet of ships bigger than that of SL Navy’s, Ravi’s and Kiriella’s wealth more than that of SL’s!!!!

  6. Love nature says:

    නොහිමි සුවද විහිදෙන කස්තුරි නිමල

    උතුම් මුව නැබෙහි තැබී බනැණ විකල

    විනම් මෙමට මහ බඹු පදවි යම් කළ

    තබමි බොරු කියන රාජිත ගේ දිව මුල

    ඉතා සුවදවත් වු පිරිසිදු වු කස්තුරි මහා බ්‍රහ්මයා විසින් උතුම් වු මුවන්ගේ පෙකනියේ සිහි නුවණ විකල් විමෙන් දෝ තැම්පත් කොට ඇත. යම් කාලයක මට මහා බ්‍රහ්ම පදවිය ලැබුණොත් එම කස්තුරි බොරු බස් කියන අසත්පුරුෂයන්ගේ දිව මුලෙහි තබමි.

  7. LION says:

    මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව, මේ මහානර්ඝ රත්න සතරක් මට තිබේ. මේ රත්න සතර ආරක්ෂා කර ගැනීම මගේ යුතුකමකි. මෙසේ එක එක සිංහලයා විසින් කල්පනාවට ගෙන සතර අගතියෙන් වෙන්ව ක්‍රියා කටයුතුයි.”

    ධර්මපාලතුමාගේ ශ්‍රේෂ්ඨ කියමන්වලින් බිඳක්…

  8. Nana says:

    Tamils will be better off when a strong leader from majority is President, who is trusted by majority thus who can deliver even unpopular decisions without suspicion. This is the point they seem not to understand.

Main News