දෙමළ ගැහුණුන්ට සිංහල පිරිමින් තහනම්..නැතොත් දඬුවම්.. එල්ටීටීඊයෙන් උතුරේ පත‍්‍රිකා බෙදයි..

August 31, 2017 at 12:18 am | lanka C news
දෙමළ ගැහුණුන්ට සිංහල පිරිමින් තහනම්..නැතොත් දඬුවම්.. එල්ටීටීඊයෙන් උතුරේ පත‍්‍රිකා බෙදයි..

එල්. ටි.ටි.ඊ. සංවිධානයේ බුද්ධි අංශය නමින් සංවිධානාත්මක පිරිසක් විසින් 29 රාත‍්‍රියේ වව්නියාව නගරයේ පෝස්ටර් කිහිපයක් දමා ගොස් තිබියදී පොලීසියට හමු වී ඇත.

වව්නියාව කුරුමන්කාඩුව ප‍්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ හා ශ්‍රී ටෙලො පක්ෂ කාර්යාලයක් අසල අදාළ දැන්වීම් පත්‍රිකා දමා ගොස් තිබියදී හමු වී ඇත.

දෙමළ විමුක්ති කොටි නමින් වන ශිර්ෂය යටතේ දමා ගොස් ඇති අතර, එල්.ටි.ටි.ඊ සංවිධානයේ බුද්ධි අංශ දෙමළ කාන්තාවන් වැරදි සිදු කරන්නේද යන්න නිරීක්ෂණය කරමින් සිටින බවත් දෙමළ කාන්තාවන් සිංහල පුරුෂයන් සමග සම්බන්ධ විය නොවිය යුතු අතර, සංවරව හැසිරිය යුතු බවත් එලෙස නොවන්නේ නම් එල්. ටී. ටී. ඊ. බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ඉතා ඉක්මනින් ගන්නා බවද එහි වැඩි දුරටත් සඳහන් කොට ඇති බවට පැවසේ.

බුද්ධි අංශය දෙමළ විමුක්ති කොටි සංවිධානය යනුවෙන් පත‍්‍රිකාවේ අවසානයේ සඳහන් කොට ඇති බවද වැඩි වව්නියාව පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

909 views

5 Comments to “දෙමළ ගැහුණුන්ට සිංහල පිරිමින් තහනම්..නැතොත් දඬුවම්.. එල්ටීටීඊයෙන් උතුරේ පත‍්‍රිකා බෙදයි..”

  1. උකුස්සා says:

    මෙලෙච්චේද කොටි දැන ගනිව් සිංහල පිරිමින්ට කල්ලතෝනි සක්කිලි ගෑනු අවශ්‍ය නැති බව …පලයව් පව් නොදී තැමිල් නාඩුවට

  2. Channa says:

    මේවා රාජපක්ෂලාගේ වැඩ

  3. Kings says:

    සංහිඳියාව දකුණට විතරයි කියල දන්නෙ නැත්ද?

  4. sinha le says:

    දෙමළත් හරි ගුත් හරි දෙමලුන් බදිනවට වඩා හොද බෙල්ලේ වැල දාගන්නවා

Main News