දෙමළ ජනතාවගේ ජාතික ගැටලුවට විසදනු..- TNA

May 2, 2018 at 12:40 pm | lanka C news
දෙමළ ජනතාවගේ ජාතික ගැටලුවට විසදනු..- TNA

ලෝක මැයි දිනය නිමිත්තෙන් දෙමළ ජාතික සන්ධානය විසින් (01) කිලිනොච්චියේදී මැයි දින සැමරුම සිදු කරනු ලැබීය.

දෙමළ ජාතික සන්ධානයේ මැයි රැලිය කිලිනොච්චිය මුලංකාවිල් මහජන ක්‍රීඩාගනයේ සිට නාච්චිකුඩා මන්සන්ධියට පැමිණ අනතුරුව යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයට පිවිස කිලිනොච්චිය නගර මද්‍යට පැමිණීමෙන් අනතුරුව නැවත මුලංකාවිල් ක්‍රීඩාංගනයෙන් අවසන් විය.

දෙමළ ජාතික සන්ධානයේ මැයි රැලියේදී විශේෂයෙන් අවධාරණ වී තිබුනේ දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කළ යුතු  බවටත් උතුරේ ඉඩම් ගැටලුව විසඳීම අතුරුදහන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ඨ කිරීම ඇතුලු දෙමළ ජනතාවගේ ජාතික ගැටලුවට විසඳුමක් සෙවීම යන කාරණා රජයේ අවධානය යොමු විය යුත බවට ඇතුලත් සටන් පාඨයන් සමගය

කිලිනොච්චියේදී පැවති මැයි රැලිය වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරුසකචිචි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා හා එම පක්ෂයේ මන්ත්‍රී වරුන් වන චාල්ස් නිර්මල නාදන් ,ශාන්ති ශ්‍රී ස්කන්ද රාජා මහත්මිය, සර්වන භවන්, සිවඥානම් ශ්‍රීධරන් ඇතුලු උතුරු පලාත් සභා මැති ඇමති වරුන් රැසක් මෙන්ම සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

110 views

7 Comments to “දෙමළ ජනතාවගේ ජාතික ගැටලුවට විසදනු..- TNA”

  1. LION says:

    TNA racist party go to hell …If you cannot live in peace go back to Tamil nadu …It’s Tamil home land

  2. John says:

    President why not BAN TNA terrorist party ?

  3. Nuwan says:

    සිංහල ජනතාවගේ ජාතික ගැටලුව විසදන්නේ කවුද කවදද? සිංහල ජනතාවට ආර්ථික ගැටලුත් තියනවා දෙමළ මිනිස්සුන්ට වගේ නෙවෙයි.

  4. බන්ඩා says:

    පැහැදිලිවම මොකක්ද දෙමළ ජනතාවගේ ජාතික ගැටලුව? Tell us exactly, what is the national problem of Tamil people?

    • Nuwan says:

      විභාගකට ඉදිරිපත් වෙනකොට ප්‍රශ්නය කලින් දෙන්නෙ කොය් ලෝකෙද? පලමුකොට පොරොන්දුවක් දෙන්න. ඒ කියන්නෙ අයදුම් කරන්න. ඉන් පස්සෙයි ප්‍රශ්නය ලැබෙන්නේ. ඒක දෙමළ සංදානය රහසිගතව ලංන්ඩන් වලදි දෙන්නෙ. දෙන ලද කාලයක් ඇතුලත විසදන්න ඕන. තේරුනාද?

  5. Nimal Tissa Wijetunga says:

    May we know the National problem of Tamils in Sri Lanka? People who have come to Sri Lanka as Invaders, plunderers, smugglers, kallathonies, slaves are talking about National Problem today. How funny it is ?
    Masses of Sri Lanka irrespective of Race ,caste,creed have Economic problems for that to find solutions we need to come together as Sri Lankans and if Tamils or Tamil politicians think that they have any other problem such as separate state or federalism, those were effectively answered on 19th May 2009 at the banks of Nanthikadal Lagoon by annihilating LTTE and its leader Prabhakaran.
    We are confident that Tamil politicians cannot deceive Tamil masses for another round of destructive path of violence and ultimately annihilation as the result.

  6. chandana says:

    දේශපාලකයින්ගේ ප්‍රස්නේ බලය,බලය බෙදා ගැනීම.සාමාන්‍ය මිනිසුනේ ප්‍රස්නේ පොර මිටිය,බඩගින්න.

Main News