දෙමළ ජනතාව විසඳුම් ඉල්ලා දෙවියන්ට කන්නලව් කරනවා..- සම්බන්ධන්
July 14, 2017 at 8:02 am | lanka C news
වත්මන් ආණ්ඩුව යටතේ ද දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ඉල්ලා දෙවියන්ට කන්නලව් කිරීමට සිදුව ඇති බවටත් එම ගැටලු වෙනුවෙන් ආන්ඩුව සමග දැඩිව සාකච්ඡා කොට විසඳුමක් ගන්නා බවට විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා පැවසුවේය.
විපක්ෂ නායක වරයා මේ බව කියා සිටියේ කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට අතුරුදහන් වූවන් සොයාදෙන්නැයි අරඹා ඇති සත්‍යග්‍රහයේ යෙදී සිටින වැසියන් බැලීමට ගිය අවස්ථාවේදීය.
කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිටදී යුද සමයේදී අතුරුදහන් වූවන් සොයාදෙන්නැයි ඉල්ලමින් අරඹා ඇති සත්‍යග්‍රහයට අදට (13) දින 144 ක් ගෙවුනද මෙතෙක් විසඳුමක් තමන්ට නොලැබී ඇති බවට එම වැසියන් කියා සිටිති.
එහිදී සත්‍යග්‍රහයේ යෙදී සිටි වැසියන්ට විපක්ෂ නායක වරයා විසින් කියා සිටියේ,
‘ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කළත් අතුරුදන්වූවන් වෙනුවෙන් සාධාරණ විසඳුමක් ලබාගැනීමට මෙතෙක් හැකිවි නැහැ අතුරුදන්වූවන්ගේ ගැටලුව ඇතුඵ උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලබාගැනීමේදී රජයට අවශ්‍ය කාලය ලබාදිය යුතුයි එසේ නොකළහොත් රජය ජනතාවගේ ගැටලු නොසලකා හැරීමේ තත්ත්වයකට පත්වනවා
‘මේ පිළිබඳ ඉදිරියේදී දැඩිව කතාකර විසඳුමක් දෙන්න බලාපොරොත්තු වෙනවා.අතුරුදන්වූන්ගේ ප්රශ්නයේදී ස්ථීර විසදුම් ලබාගැනීම ගැටලුකාරී ක්‍රියාවලියක් වුවත් සාධාරණ පරීක්ෂණයක් පවත්වා අතුරුදන්වූවන්ට සිදුවූයේ කුමක්ද කියා අනිවාර්යයෙන් සොයාබැලිය යුතුයි. එය ඉටුකරන තෙක් අපි දැඩි තීරණයක ඉන්නවා.මේ රජය යටතේ ඇතැම් ගැටලු විසඳීමට උත්සහ කරන බව පෙනීයනවා. සමහර ගැටලු විසඳී ඇති අයුරු ගැන සැහීමකට පත්විය හැකියි. යැයි ද විපක්ෂනායකවරයා කියා සිටියේය.
Rate kali kadanna deviyan para damalunta ida denne na…aka thama attha
ඒක හොදයි cyanide කන්නෙ නැතුව
Just go and dive in Nandikadal. You will find all the ‘athurudahan’s. TNA is the political wing of Tiger Terrorists.
Mr Sampandan, If there were any disappearances in the North, Tamil politicians who supported LTTE are the one who is mainly responsible. You can’t avoid this responsibility by pointing finger at the govt. Do not try to act like a saint after supporting all the crimes of LTTE including abduction of school children. We heard about bombing bus loads of injured LTTE fighters by LTTErs. You are the man responsible for all these disapprerances becuase TNA was the political wing of LTTE. Intelligent Tamils will not believe you.
Even Gods can’t help for unrealistic wishes.
සිංහලයන්ට අසාධාරණයක් වෙන කොට කිසිවක් නොපෙනෙන, ද්‍රවිඩයන්ට අසාධාරණයක් වන විට පමණක් පෙනෙන දෙවි කෙනෙක්ද දන්නේ නෑ මේගොල්ලෝ අදහන්නේ…
තොපි අදහන දෙවියන් අතීතයේ අපේ රටේ පාලකයන් බව තොපි නොදන්නෙහිද? ඒ නිසා දෙවියන්ට කන්නලව් කිරිමෙන් පලක් නැත.
What a coincidence.????We too are praying Lord Buddha and Gods to save our country before the country is devide for minorities less than 17%, and to stop it with all costs.!!!
What a coincidence.????We too are praying Lord Buddha and Gods to save our country before the country is devide for minorities less than 17%, and to stop it with all costs, without our lands and country being owned by migrants.!!!