දෙමළ දේශපාලන සිරකරුවන් 46ක් නිදහස් කරනවා.. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා..

August 13, 2022 at 8:02 am | lanka C news
දෙමළ දේශපාලන සිරකරුවන් 46ක් නිදහස් කරනවා.. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා..

සුළු චෝදනාවන්ට බන්ධනාගාර ගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 46 දෙනකු නිදහස් කිරීමට මුලික වැඩකටයුතු ආරම්භ කර ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

අදාල සිරකරුවන් ගැන හිටපු අග විනිසුරු අශෝක ද සිල්වා මහතාගේ වාර්තාව ලැබෙන තෙක් බලා සිටින බවද අධිකරණ අමාත්‍යවරයා තමාට පැවසු බවද විග්නේෂ්වරන් මහතා පැවසීය.

මේ අතර ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමටද ජනාධිපතිවරයා එකඟ වු බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.

18,323 views

10 Comments to “දෙමළ දේශපාලන සිරකරුවන් 46ක් නිදහස් කරනවා.. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා..”

  1. Athula says:

    ඇත්තටම හොද දෙයක්

  2. sunny says:

    This is what Diaspora wanted for long time. Ranil will give in to them

    • Banda says:

      What’s wrong in releasing prisoners if they are imprisoned for petty offence s – as reported above-. You are accusing someone without knowing the facts..!!

  3. Gath says:

    Aragalaye prathipala. Rattata jayawewa.

  4. කැපුවත් පොහොට්ටුවට says:

    පොහොට්ටුවට දෙමළ ජනතාවද එක් කරගෙන හොඳ ගමනක් යමු. පොහොට්ටුවට ජයවේවා.

  5. ආයුබෝවන් says:

    People this is out come of so called Aragalaya. As long as Ranil mama is in charge Tamil LTtE diaspora are happy & USA plus west,/ India happy. Ratta, Damitha,
    jeppo, peratugami motivation appachchi, Pathum U all did a great job. U all got system change what U hope. Now U all can sleep like babies. This is all U expectted right? Yes more to come. Just a taste of so called Aragalaya.

  6. අරගලයේ තාරුණ්‍ය says:

    බොහොම සතුටුයි .මේවායි වෙන්න් ඕන .බුදුපිළිම කැඩුවා කියලා හිර කරපු අපේ මුස්ලිම් සහෝදරයෝත් නිදහස් කරන්න පිළිම කියන ඒවා අජීවී දේවල් හිරකරලා ඉන්නේ මනුස්සයෝ අපි වගේම .ඔවුන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරපු අය

  7. atta says:

    නීති කඩපු හැම දෙනාම නිදහස් කරමු. බන්ධනාගාර වසා දමමු. වියදම් අඩුවේවි. මේ අයට ඕන තෙල් ගෑස් නොව ඒවා තමයි. වැරදි කරුවෝ වැරදි කරුවෝ නොවේද?

  8. RITIGALA says:

    gota elawala raniwa genna billion ganan salli pompa karala koti atha hoda gani kiyala hithuwada? me wage jathiwadi naki hampada kotiyo mehe thiyala thiyenne ekata thamai.nathnam mun me weddi swiss wala gihin ….aragala karuwan assata jiwantha wage pora wal dala koti samarala anthimata saba aragalaya kala damme mun thamai.GOTA elewwa,unge salli gaththa un maru.polim ehemamai.aththa aragale anathai…dan sapen inne nathai..

Main News