දෙමළ සංහාර දිනයක් සැමරීමට උඩගෙඩි දෙන අවිනීත කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ගැන ජනපති මතය කියනු. විශ්ව විද්‍යාල ආචාර්යවරු ජනපතිගෙන් විමසති..
May 17, 2018 at 12:00 pm | lanka C news
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
අතිගරු ජනාධිපති ,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය,
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01,
ගරු ජනාධිපතිතුමනි,
කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතාගේ අවිනීත ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ නිළ ස්ථාවරය කුමක්ද?..
2018 මැයි මස 16 දින පැවති කැබිනට් මාධ්‍ය සාකච්ජාවේදී කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා සිදු කළ ප්‍රකශ කිහිපයක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමුව ඇත.
ඊනියා දෙමළ නිජබිම් සංකල්පය මත පදනම්ව ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙනම රාජ්‍යයක් පිහිටුවීමට ත්‍රස්තවාදී කටයුතුවල නිරත වූ කොටි සංවිධානය සහ මාක්ස්වාදය මත පදනම්ව සමාජ වෙනසක් බලාපොරොත්තුවෙන් ආණ්ඩු පෙරලියක් උදෙසා කැරළි ගැසූ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය වෙන් කර හඳුනා ගැනීමට නොහැකි පුද්ගලයෙක් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත්වීම කණගාටුවට කරුණකි.
“රණ විරුවන් අතින් ත්රස්තවාදීන් නොවන අය ද ඝාතනය විය” යනුවෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සිදු කළ ප්‍රකාශය රජයේ නිල මතය නම් එසේ කී දෙනකු, කවර දිනයන්හි, කවර ස්ථානවලදී ඝාතනය වීද යන්න දැන ගැනීමට අපි කැමැත්තෙමු. තවද “දෙමළ සංහාර දිනයක් සැමරීම ප්‍රශ්නයක් නොවේ” යනුවෙන් සිදු කළ ප්‍රකාශය සාමයට ලැදි සියලු ජනතාවට, ත්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන්ට කළ බරපතල අපහාසයක් ලෙස අපි දකින්නෙමු. කොටි ත්‍රස්තවාදය මෙන්ම ඔවුන් මෙහයවූ මතවාදය පරාජය වීම වැලැක්වීමට සිය උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කළ රාජිත සේනාරත්න මහතා මෙවන් ප්‍රකාශයක් කිරීම විමතියට කරුණක් නොවූව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස ඔහු සිදු කළ මෙම අවිනීත ප්‍රකාශ ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ලෙස අපි දැඩි පිළිකුලෙන් බැහැර කරන්නෙමු.
තව ද උක්ත කරුණු සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ රජයේ නිළ ස්ථාවරය ද නොඑසේනම් ඒ පිලිබඳ ඔබතුමාගේ සහ රජයේ නිල ස්ථාවරය කුමක්ද යන්න අප්‍රමාදීව රටට හෙළි කරන මෙන්ද අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
තෙරුවන් සරණයි,
මහාචාර්ය චන්න ජයසුමන
ලේකම්,
ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය
රාජිත උඹ උප උපන් ආත්මයක් පාසා කට ගඳ ගසන කුනුවෙච්ච දත් ඇති අවලස්සන රිල්වෙක වේවා.
Oka wasalaya Uoota jathiyak janmayak nehe Rata nethikaranna upan moosalayek’.
ප්‍රභා කොඩිය අඩකුඹුර කර ඇත රාජිත නිවසේ
දැක පුතු චතුර සුදු කොඩිය උස්සල ඔහු නිවසේ
රණවිරු අපහස දෙදර දෙරනම කූජිතය මරුසේ
ජයරත්න මල්වඩම් පෝලිම රාජිත නිවස සැරසේ
මේ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය නෙවේ… දේශපාලන වුවමනාව උඩ හදා ගත් සංගමයකි
පණිවිඩය අසාපල්ලා. පණිවිඩ කරුට නොගසාපල්ලා.(බයිබලය.)
ජනාධිපතිතුමා බයයි එතුමාට ( එතුමාගෙ මහ එවුන්) මඩු වලිගයෙන් තලයි කියල !
Okku bayawela dan inne Gota enawamaine ekai okkunta chu yanasa marabeti paninawa baye ekai. Oya kaalakanni asikkitaya sinhalayek nemi. 2015 gatta rata kaala hamarai apahu balayata enna sudanama. okkunta gaanunta kiyala diya rediwalin gahala elawanna ona.
Jaathdrohiyek! Deshadrohiyek!
they are crazy and cannot understand the nature of a war.
I did not see the papers today. Conveniently forget the matter. I have won the International community & therefore do not worry. I will look after the Army & forces with the help of LTTE diaspora. If not for the Tamils I would not have been the president . I am obliged to the Tamil Terrorists & their supporters. Long live Sri Lanka.
COMMENTED BY RAJITHA IS A VERY DIRTY THING. PUBLIC HAVE TO OPPOSE HIM.
කිව්වට වැඩැක් නැත පඹයා මුන්ට බයයි,
පඹයා වැජඹෙන්නේ රනිලගෙ මතය උඩයි,
මැට්ටෙකි මූව ඒ තරමට මොලේ අඩුයි,
ඉවසමු ! ටිකක් කෙලවර ඉක්මනට ලඟයි
ව්‍යවස්ථාදායක සහ අධිකරණ නායකත්වය සිංහල බහුතරයෙන් ගලවා අවසන්….20වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් විධායක නායකත්වයෙන්ද සිංහල බලය ගලවමු…!
මූ මේ කිසිම හිරිකිතයක්, කැතක් නැතිව කටට එන එන පලියට කකාරවන මුගෙ ගූ බෝක්කුවෙ
ගද ඉවසුව දැං නම් ඕනෑවටත් වැඩියි. මහ ජාතිය වන සිංහළයවත්, ත්‍රස්තවාදය පැරදවූ රණවිරුවන්ටත් එරෙහිව මේ කක්කුස්සි කටෙන් නිතර නිතර පහ කරන අධෝ වාතයන් අප තවත් අසා සිටිය යුතුද. සිංහලයිනි, සුළු ජාතීන්ගේ ඡන්ද කෙළිය පදනම්කරගත් මේ අවලම් බලු ටීම් එකේම මේ බොරු සංහිදියාව අපි තවත් ඉවසගෙන සිටිය යුතුද? ඒ නිසා ඉදිරියේ එන සියළුම මැතිවරණ වලදී කලින් වතාවෙත් කලාක් මෙන් එක්සිත්ව එක්සත්ව නැගී සිට මහ ජාතියේත් අයිතීන් ආරක්ෂා වන පරිදි ශක්තිමත් ව්‍යවස්ථාවක්, නීති පද්ධතියක් සාදා ගත හැකි පරිද්දෙන් සියල්ල එකාවන්ව සිට පාර්ලිමේනතුවෙ 5/6 ඡන්ද බලයක් ලබා ගන්නට පෙරට වරෙව්. මෙය දැං සෑම සිංහළයෙකු විසින්ම ඇග ලේ කකියවමින් තදින්ම සිතට ගත යුතු කාරණයක් බව සිතව්. නැතිනම් බටහිරයන් සාදා දුන් තවත් ලිබියාවක් කරගනිව්.
මිනීමරු ත්රස්තවාදයේ අවසානය සමරන්න ඕන ජාතිකයන් වශයෙන් අභිමානයෙන් ලගාකරගත් ජයග්‍රහණයක් ලෙසය්. ඒ සදහා ජනතාවගේ බදු මුදල් පමණක් නොව ලේ කදුලු දහඩිය වැය වී නැත්ද? බෙදුම්වාදී ම්ලෙච්ඡ දේශපාලනයේ බිල්ලක් බවට අහිංසක දෙමල ජනතාව පත්ව නොතිබුනිද? ඉන් ගැලවුනු දිනය ජනතාවගේ හා ප්රජාතන්තවාදයේ දිනයකි. ඒ සැමරීමේ මානව අය්තිය අහිමි වී ඇත්ද?
Poddak inna,man e gana soya balanna kamituwak path karannam.
ආඩවනේ.. අචාර්ය තුමන්ලා මේ කගෙන්ද ප්‍රශ්න කරනනේ..තේරෙන කෙනෙකුගෙන් එපායෙ ප්‍රශ්නයක් අහන්න.
The Lion is asking an unfair question.
… because the he is asking the tied dog why he is not barking at his masters.
සංහාර සතිය පැවැත්වීම වැරදියි – ඒත් සාමාන්‍ය වැසියන් මියයාම වගේම කොටි කැරළිකරුවන් මියයාමත් සැමරීමට ජනතාවට ඉඩ දිය යුතුයි – හැබැයි දේශපාලනයෙන් තොරව
අඩේ එතකොට හිට්ලර්ගේ කට්ටියටත් සමරන්න චාන්ස් එකක් එයි නේද ? එතකොට පොල්පොට්ගේ කට්ටියටත් සමරන්න පුළුවන්.
අනේ අර රණ විරුව ඒක අහගෙන හිටපු කැත විතරක්.
.මම හිටියනම් අර ජඩ බල්ලගෙ දත් 32ම ගලවල
මේසෙ උඩින් තියනව
උගේ ඇඳුම සුනකයකුට අන්ඳවා තරුටික පුක පැත්තේ එල්ලුවනම් තමයි හොඳ
තරු මොකටයි ඔබ බයනම් රාජිතට,
මරු වාගෙයි ඔය ඇඳුමත් බල්ලෙකුට,
තරුටික එල්ලුවොත් බල්ලගෙ වල්ලේ යට,
සත්තකමයි ඒ වෙනුවෙන් ඌ බුරනවා රාජිතට
අනේ පර බල්ලෝ තොපිනේ යකෝ අරන්තලාවේ බික්ෂුන් 30 මරපු ,අහිංසක මින්ස්සු දාස් ගානක් මරපු කරුණ අම්මාන්ලව ගෙනල්ල රෙද්ද අස්සේ දාගන ඇමතිකම් දීල පක්ෂ වල උප සභාපති කන් දීල එකට බෝතල් ගැහැව්වේ .
මුන්ටත් පිස්සු …කාගෙන්ද බං අහන්නේ? මාත් දැක්කේ පත්තරෙන්. ඕවා ගණන් ගන්න එපා ළමයිනේ කිව්වාම ඔක්කොම හලාස්.
මහාචාර්ය චන්න ජයසුමන ඇතුලු ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය අප්‍රසාදය පළ කරමින් ගමරාලට ලිපියක් යොමු කිරීම ගැන සතුටු විය යුතුයි.
නමුත් කව්ද මේ රාජිත සේනාරත්න කියන්නේ.
කල් ඉකුත් වූ බෙහෙත් වර්ග විකුණමින්, ධීවර සංස්ථාව විකුණා කමින් දේශපාලනය කරන කුණු ගද ගහන දත් ගැලවූ ඉතාමත් පහත් මානසිකත්වයක් ඇති ජාතියේ අවාසනාවට බලයට පැමිණි අවජාතකයෙකි. ඔහුගේ පුත් චතුර අ. පො. ස. උසස් පෙළට තමාගේ මස්සිනා ලවා විභායට උත්තර ලියා හොරට වෛද්‍ය විද්‍යාලයට වූ ඇතුලු පට්ට පල් හොරෙකි (අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අත් අකුරු පරීක්ෂා කලොත් එය සනාත කර ගත හැක). බිරිද විභාග කොපි කල හොර ධෙනුවකි. අනිකා බාල වයස් කාර තරුණියක් දුෂණය කළ මන්ද බුද්දීකයෙකි. මුගේ මුළු පවුලම කුණු ගද ගහන මානසික සමතුලිතතාවයක් නැති මොංගල් පවුලකි. මෙවැනි පිස්සන්ගේ මාධ්‍ය සාකච්චා සම්පුර්ණයෙන් වර්ජනය කළ යුතුය. මාධ්‍ය කරුවන් රාජිත සේනාරත්න වැනි මොංගල් පිස්සන්ගේ මාධ්‍ය සාකච්චා වලට සහභගී වී මොංගල් පිස්සන් ෆෝම් නොකළ යුතුය. මු දැන් දත කන්නේ සුළු ජාතික චන්ද අරගෙන ඊළඟ ජනධිපතිවරණය ජයග්‍රහණය කිරීමටය. එය අප තේරුම් ගත යුතුය.
මේ මන්ද බුද්දීකයා හිර ගෙදරට යැවිය යුතුය.
Eelanga aanduven moo suvar ekatama hire yavanava. Adomukage Rajitha tho makabe veva.
hena wadina kunu kata………….
බික්ෂුන් 30 ක් මරපු අහිංසක ජනතාව දාස් ගානක් මරපු කරුණා අම්මාන්ලව ගෙනල්ල රෙද්ද අස්සේ දාගන හිටපු හැටි ,ඔය කෑගහන උන්ට මතක නැහැ, නැට්ට පුකේ ගහගන එතකොට හිටිය ,අවස්ථා වාදී ඌරො.ජාතකේ වැරැද්ද .
එයා අවිනීත කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයෙක් වෙන්ඩ බෑ. එයාව විදයාත්මකව පත් කරලා තියෙන්නෙ.