දෙමළ සන්ධානය එජාපය සමඟ එක්වෙයි… බහුතරය සම්පූර්ණයි…

November 29, 2018 at 5:10 pm | lanka C news
දෙමළ සන්ධානය එජාපය සමඟ එක්වෙයි… බහුතරය සම්පූර්ණයි…

එක්සත් ජාතික පෙරමුණු රජයක් සඳහා තම පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එම පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පහළොස් දෙනා ගේ අත්සනින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දන්වා තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණට මන්ත්‍රී ආසන ප්‍රමාණය 117 දක්වා ඉහල ගොස් ඇත.

53 views

64 Comments to “දෙමළ සන්ධානය එජාපය සමඟ එක්වෙයි… බහුතරය සම්පූර්ණයි…”

  1. UD says:

    Sri Lanka lost its democracy by some provisions 1978 constitution, 19 amendment need referendum in its form to remove Presidential powers according to Supreme Court. So 19 is illegal. All talking nonsense wearing their preferred glasses.

  2. සිංහල බන්ඩා says:

    යූඑන්පී ටීඑන්ඒ අශුද්ධ සංධානයට ජනමතයග් නැහැ. වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ජනතා අනුමැතිය ලබා ගත යුතුය්.

    • දැන් TNA මන්ත්‍රී UNP මන්ත්‍රීල, හෙල කරුමෙ, ජානිපෙ, සමාජවාදි,සමසමාජ, දෙමල කංකරු කොන්ග්‍රස්, පොහොට්ටු,ශ්‍රිලනිපය මේ සේරම ඉන්න කැඳහැලිය ශුද්ධ ද?

  3. Gorilla says:

    Ali wenuwen koti. Ado dan federal denna porondu unada? Wal parayo tika mechara kal rata kawa

  4. Niru says:

    Now we know who was running the country for the past few years imprisoning the soldiers and allowing the group Called AVA to terrorize in the north

  5. Dayani says:

    Why is UNP behaving this way.??? There was no mandate given by voters to separate the country into nine provinces.!!! All voters wanted is a better government than the previous one.!!!
    This party don’t have any right to harm our sovereignty, without having a referendum.!!!!Not 117 parliamentary members trying to doom the country, against 2.5 million voters.!!!

  6. අම්බාරේ දමිලයාට අක්කර පනහයි... says:

    අම්බාරේ දමිලයාට අක්කර පනහයි…කොටින්ට රටෙන් බාගයයි…ඌරනට බාගයයි. ලක් රජයට වර්චස් 20 යි.මේ එකතුවේ ප්‍රතිපලයයි. වැරදිකරු මහින්ද.යුද්දය ඉවර කල හැටි වැරදියි. ඒ කෙන් තව අවුරුදු ගානක් ගසන කන්න තිබුන එක නවත්තපු එක හෙන ගහන වරදක්. ඒ පාඩුව මකා ගන්න ශ්‍රී ලංකා මහා බැංකුව බින්දා. දැන් අපි ආයෙම එකතුයි. සින්හලන්ට අපි කෙලින්නේ ඔහොම තමයි. සිංහලයන්ට සමනල විවාහ. අපට බහු විවාහ. සිංහලයන්ට ළමයි බින්දුවයි අසින්හලයන දොළහක අවමයක්. ඉඩම් ඒ අනුපාතෙට බෙදනවා. අපි ගොන්නු කතිරේ ගහනවා.

  7. Nim says:

    RANIL SEYALU DE
    DENNA PORONDU WENNA ATHI
    MAHA BANKUWE APE
    SALLITH DENNA ATHI.

  8. Nandasoma says:

    අලි ෙකාටි දීගයට විරුද්ධව, රට ෙබ්රා ගැනීම සඳහා සියලුම සිංහලයින් පක්ෂ ෙභ්දයකින් ෙතාරව ඒකතු විය යුතුයි…..!
    ඒබැවින්, ඔබෙග් ජනතා නිෙයා්ජිතයන් හට ඒ් බව ෙපන්වා දී, තව දුරටත්
    රට පාවා ෙදන ජනතා නිෙයා්ජිතයින් හට ජනතා විෙරා්ධය පල කරන්න….!!

  9. wimalege ayya says:

    බයියෝ දැන් කියනවා කොටි ලාංජන නැතුව කොටි සැමරුවාට අවුලක් නෑලූ. හෙට අනිද්දට කොටි සිරකරුවන් නිදහස් කරාම කොටින්ව පුනරුත්ථාපනය කරලා නිදහස් කරාට කමක් නෑලූ. මේ දවස් වල බයියෝ තරම් දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින, ඔවුන් වෙනුවෙන් කතා කරන්න TNA එකෙ උන්වත් නෑ. කොහොම හරි කමක් නෑ දැන් මේ රටේ කොටි නෑ කියලා මුන්ට පරක්කු වෙලා හරි තේරුම් ගිය එක ලොකු දෙයක්. හැබැයි චන්දෙ කිට්ටු වෙනකොට මහින්ද නැත්තම් කොටි නැගිටිනවෝ කියලා බෙරිහන් දෙන්න ආවොත් ගූ ගහලා එලවපල්ලා.

  10. Gemunu says:

    TNA මන්ත්‍රීල සල්ලි වලට අරන් ඇමති තනතුරු දෙනකෛාට උන් සිංහයො. රනිල්ට සහයෝගය දෙනකොට උන් කොටි. බයි තියරිය

Main News