දෙරණේ චතුර අලූත් මනාලිය වඩාගෙන නටයි.. [Video]

December 16, 2016 at 12:01 am | lanka C news
දෙරණේ චතුර අලූත් මනාලිය වඩාගෙන නටයි.. [Video]

මෑතකදී විවාහ දිවියට ඇතුලත් වූ දෙරණ රූපවාහිනියේ මාධ්‍යවේදී චතුර අල්විස් මංගල උත්සවය වෙනුවෙන් පැවති සාදයේදී සිය මනාලිය වඩාගෙන නර්තනයේ යෙදෙන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබේ.

301 views
Main News