දෙරණේ ‘සිදු’ කතාවේ රෙජී වාහනයක් හප්පා තගත් දමයි… නලුවෝ නොවෙයි මුං ගස් කබරයෝ..
October 13, 2017 at 12:40 pm | lanka C news
දෙරණ රූපවාහිනී නාළිකාවේ මේ දිනවල විකාශය වන ‘සිදූ’ ටෙලි නාට්‍යයේ ‘රේජී’ගේ චරිතය නිරූපනය කරන රංගන ශිල්පියා විසින් තම වාහනය අනතුරකට ලක් කර තර්ජනයද කල බවට පුද්ගලයෙකු පින්තූර සහිතව සමාජ ජාල වෙත අදහස් පල කර ඇත.
සිදුවීම ගැන පොලිසියට දැන්වුවත් රංගන ශිල්පයා එහිදීදද කලහකාරීව හැසිරී තමනට තර්ජනය කලේ යයි ඔහු සදහන් කර ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ රාජගිරිය, නාවල පාරේදීය.
සිදුවීම සම්බන්ධයෙන් ෆේස්බුක් වෙත යොදා ඇති සටහන මෙහි දැක්වෙයි.
මේ මිත්‍රයාට තිබුනේ හිතේ කේන්තිය යන්න රෙජියගෙ අම්මා අදරෙන් මතක් කර හොක්ක බොක්කට යන්න පහර දෙකක් අර කුජිතයාගෙ ගෝල බාල යා දලුවත්තයා දුන්නා වගේ දුන්නා නම් මසුරන්
වාහනය හප්පා ඇත්තේ මෙම පින්තුරයේ ඇති එකා නොව පින්තුරය ගත් පසු පසින් පැමිණි ඒකාය. ලංකාවේ එවුන්ගේ හැටි තමා කිසිම සෙවිල්ලක් බැලිල්ලකින් තොරව තීන්දු ගැනීම. එකනේ ජෙපි හුඑන්පි ආණ්ඩු බිහිවන්නේ.
ඔබලා හිතනවද පොලීසිය මේ ගැන නීතියෙන් කටයුතු කරයි කියලා. එහෙම වෙන්නේ නෑ.
මුන් වගෙ කලවැද්දන්ගේ රඟපෑම් තමයි අපි කට ඇරගෙන බලාගෙන අපේ කාලය අපිම විනාස කරගන්නේ
දැක්කෙත් අදයි.
මුගෙ මූනත් තහඩුව සහ වාහන කට්ට අඳුන්වා දීම ගැන ස්තුතියි. 😀 😀
ඈ බොල මොනවද උඹ තවත් බල බල ඉන්නේ ????
ගිහිල්ලා කියාපිය නන්දිපාලයට ….
ඌ ඕකට හොඳ ගුරුකමක් කරයි ආයි කවදාකවත් ඔයවගේ වැඩක් නොකරන්නම!!!
මංචනායක මහත්තයා, උඹෙ කමෙන්ටුවනම් පට්ට.
දර්ශන..
ලංකාවේ වාහන දුවන්නේ තෙල්වලින් නොවෙයිනේ!
“හෝන්” එකෙන්නේ ! ඒක අමතකද?
රියදුරු කොපය කටින් පනින්න ඉස්සෙල්ලා පෙන්නන්නේ “හෝන්” එකෙන්නේ..!
වරද කාගෙද? හරි රියදුරු පුහුනුවක් නැති මගේද..? නැතිනම්‘රේජී’ගෙද??
නළුවන් ගැන කවර කතාද ? බලන්න අපේ දේශපාලන වන ෂොට් නළුවා දිහා …බොරු කියන්නේ දිවටත් නොදැනයි
මේ සිදුවීම සත්‍යයක් නම් රෙජි ගේ චරිතය රගපාන මොහු සැබෑ ජිවිතයේත් එවැනිම පුද්ගලයෙක් බව පැහැදිලියි
.ජඩ පාලනය බලයට පැමිණි පසු මෙවැනි වසලයන් බහුතරයක් අද අපේ රටේ සිටි .
කරුණාකර මෙම වසලයාට විරුද්දව නඩු දැමීමේදී තර්ජනය කිරීම ඩ ඇතුලත් කරන්න මෙවැනි අමනයන් මේ රටේ මාද්‍ය වලින් ඉවත් කිරීම රටටම කරනා සේවයකි මෙවැනි ආදර්ශ කිසිම විදියකින් රටට දීමට සුදුසු නැත .ගරු අදිකරණයේ විනිශ්චයකාර තුමන්ලාගෙන් ඉල්ලා සිටින්නේ මෙම වාසල පුද්ගලයාට දිය හැකි උපරිම දඩුවම දෙන ලෙසයි .
මේ මහතාට කියන්නේ මොහු නඩු යාමට බිය බවයි එසේම ඔහු ප්‍රකාශ කර තිබෙන දේ අනුව ඔහු ඔබව තුන් හතර ආකාරයකින් බිය කර නඩු නොගොස් ගොඩින් බේරාගැනීමට උත්සාහ කරයි
ඔහු මෙය ලේසියෙන් සෑදිය හැකි බව කියයි
මාස ගණන් පරක්කු කරන බව කියා ඔබ බිය කරයි
තමුසේ ගැන බලාගන්නම් කියා මරණ බිය අති කරයි එම ප්‍රකාශය මරණ තර්ජනයකට සමානයි
මේ සියල්ලගෙන්ම පෙනෙන්නේ මු ගේ මේ සියලුම චන්ඩිකම් කටින් බවයි
බය නැතිව මුට විරුද්දව් නඩු දමන්න නිරතුරුවම ඒ ගැන රටේ ජනතාව දැනුවත්කර තබන්න කිසිම විටෙක මුට අපහස කරන්න එපා සිදුවීම් පමණක් ලියා නෙට් එකේ දමන්න .ඔහුගේ තර්ජන එන අංක එකතුකර ඒ ගැන පොලිසියේ වෙනම පැමිණිල්ලක් දමන්න .
අනිවාර්යෙන්ම මුන් වගේ ජඩ චරිත ඉන්න ටෙලි නාට්‍ය වර්ජනය කරමු උන්ට අනුග්‍රහ කරන සමාගම් වල බඩු වර්ජනය කරමු
nandipala guruthumage kathawa aththama thamai.guruthuma .
nandipala guruthumage kathawa aththama thamai.guruthuma .