දෙරණ තහනම් කරන්න දතකන උන්ට චතුර රෙදි හැලෙන්නම කියයි..[Video]

April 12, 2017 at 9:20 am | lanka C news
දෙරණ තහනම් කරන්න දතකන උන්ට චතුර රෙදි හැලෙන්නම කියයි..[Video]

ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත් කරන ලද කමිටුවක් මගින් චෝදනා පහක් සම්බන්ධයෙන් දෙරණ රූපවාහිනී නාලිකාව වරදකරු කර තිබීම ගැන දෙරණ රූපවාහිනියේ මාධ්‍යවේදී චතුර අල්විස් දෙරණ අරුණ වැඩසටහනේදී අදහස් පල කලේය.

පසුගිය ආණ්ඩුව යටතේ තිබූ මාධ්‍ය නිදහසෙන් කොටසක්වත් මේ යහපාලන ආණ්ඩුව යටතේ නැතිවෙන්න යන්නේදැයි මාධ්‍යවේදීන් විදිහට දැනෙන බව ඔහු එහිදී පැවසීය. 

133 views

18 Comments to “දෙරණ තහනම් කරන්න දතකන උන්ට චතුර රෙදි හැලෙන්නම කියයි..[Video]”

  1. RUM says:

    No pointing bringing matters to this passive President . He cannot give any answer specially this type of problems. Definitely he will take Secretary’s side. This secretary is showing off .

  2. makuna says:

    Muge wasanawata sudu van gana dan katha karanne

  3. singha says:

    චතුර,කොන්ද කෙලින් තබා චතුර ලෙස මාද්‍ය ඉතා නිවරදිව හසුරවන, මුදලට ගිජු නැති,මම කැමතිම මාද්‍යවේදියා ඔබයි.ඔබගේ නමත් ඔබටම ගැලපේ.එය ඉතාම විරල සිදුවීමකි.ඔබ වැනි තරුණ මාද්‍යවේදීන් රටට අවැසිම කාලයයි මේ. ගැරඬි කොන්දකින් සමන්විත අටපාස්, ඔහුගේ විධාන කවුරුත් පිලිනොපදින මෙවන් අවදියක බොරුවෙන් මුලාවී සිටින අහින්සක මහජනතාවට දෙවියකි.

  4. බබා says:

    කබ්බෙක් ගිය උඩ!

Main News