දෙරණ තිරය උඩුයටිකුරු වෙයි.. රටම රැවටෙයි..[Video]

December 24, 2018 at 12:01 am | lanka C news
දෙරණ තිරය උඩුයටිකුරු වෙයි.. රටම රැවටෙයි..[Video]

දෙරණ රූපවාහිනිය සිය ප‍්‍රවෘත්ති විකාශය අතරතුරදී තිරය උඩුයටිකුරු වීම මෑතකදී අවස්ථා දිහිපයකදීම දක්නට ලැබින.

එම සිදුවීම හේතුවෙන් දෙරණ නාලිකාවට සමාජ ජාලයන්හි නොයෙක් උසුලු විසිලු වලට මුහුණ දීමට සිදු විය.

නමුන් ඊයේ සිය ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයේදී දෙරණ නාලිකාව කියා සිටියේ එය තාක්‍ෂණික දෝෂයක් නොව සිය ප‍්‍රචාරක උපක‍්‍රමයක් බවයි.

එළැඹෙන ජනවාරි 01 වැනිදා සිට ප‍්‍රවෘත්ති කලාව උඩු යටිකුරු කරන්නට සූදානම් බවද ඔවුන් කියා සිටියහ.

157 views

9 Comments to “දෙරණ තිරය උඩුයටිකුරු වෙයි.. රටම රැවටෙයි..[Video]”

  1. Asaranaya 1 says:

    කොහෝමටත් දෙරණේ චතුරයා උඩිකුරු යටිකුරු ගිහින් ඇතිබවක් වරින් වර ඉස්මතුවී පේනවා,විශේසයෙන් වැඩිනොහැටි 70 වෙ සමනළ තරුණ ඇමතිගේ කතන්දර වලදී

    • කරමින් සිදු කතාවෙම ඇත්ත says:

      දෙරනය දෙදරවන මේ හැත්ත
      නාලිකාව උඩුයටි කුරු පැත්ත
      කරමින් සිදු කතාවෙම ඇත්ත
      ලැජ්ජය නාලිකාවේ පර හැත්ත

  2. විකාර says:

    පාඨකයා විශාල ලෙස අපහසුතාවයට පත්කිරීමක්.වහාම නවත්වන්න.එහෙම බලන්න අවශ්‍ය අය ඔලුවෙන් හිටගෙන බලාවි.

  3. Siyathu says:

    Kohomath me kramaya thamayi munta galapnne

  4. ධම්මිකා says:

    ඔය දිල්කා සමන්මලිව පොදු අපේක්ෂක්කයා කරලා දාන්නකෝ

  5. Chami says:

    ඔක්කොම දන්නවා කියල හිතාගෙන ඔලුවෙන් ඇවිදිමින් මෝඩ චූන් ගන්න පිස්සෝ පිස්සියෝ සෙට් එකක් ඉන්න චැනල් එකක ඇත්ත ලෝකයට පෙන්න එකනම් නියම උපක්‍රමය.

  6. sithmal says:

    කොහොමත් අපේ රටේ නාලිකා වෙන රටවලට ඒවට වඩා පට්ට වෙනස් නේ.. මේව තමයි මෙහේ උපක්‍රම. මේ කසිකබල් නාලිකා බලන්නෙත් ඒවගේම ගොඩයො, ගෝත්‍රිකයො සෙට් එකක් නේ.. ඒක නිසා අවුලක් නැහැ. hik hik hik..

  7. samarapala says:

    Kooriyan Gahanna kittu wenakota ohoma wenawa …

  8. Rani says:

    ane oya taram naraka nam ai balanne patiyo

Main News