දෙරණ නාලිකාව දයාසිරිගේ සායම අරී.. වීඩියෝවෙන් අතේ කෝට්..

June 19, 2019 at 9:20 am | lanka C news
දෙරණ නාලිකාව දයාසිරිගේ සායම අරී.. වීඩියෝවෙන් අතේ කෝට්..

ආරක්ෂක මණ්ඩලයේ සිටි ඇතැමුන් ආරක්ෂක මණ්ඩලයේ දී ජංගම දුරකථනයක් දෙකක් තබාගෙන ඒවාට ඇන ඇන සිටි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවසා නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා තමන්ද සිටියදී පඬුවස්නුවරදී පැවති රැස්වීමකදී පැවසුවේ ඇතැමුන් කැබිනට් මණ්ඩලයේ දී ජංගම දුරකතනයට අනිමින් සිටින බවද කී මහ ලේකම්වරයා ආරක්ෂක මණ්ඩලයේදී එවැන්නක් සිදු වූ බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වීඩියෝව දමා පෙන්වන්නයි දෙරණ රූපවාහිනියට අභියෝගද කළේය.

එම අභියෝග දෙරණ රූපවාහිනිය විසින් පිලිගනිමින් සිය වෙබ් අඩවියේ අදාල වීඩියෝව පළ කර තිබිණි.

එම වීඩියෝව අනුව ජනාධිපතිවරයා පැහැදිලිවම සඳහන් කරන්නේ ආරක්ෂක මණ්ඩලයේ ඇතැමුන් ජංගම දුරකථනයට ඇන ඇන සිටි බවයි.

ඇත්තම කියන දයාසිරි

ඇත්තම කියන දයාසිරි

Gepostet von Ada Derana 24×7 am Montag, 17. Juni 2019

81 views

29 Comments to “දෙරණ නාලිකාව දයාසිරිගේ සායම අරී.. වීඩියෝවෙන් අතේ කෝට්..”

  1. Maraya says:

    දෙරනේ මෙි නිවෙිදකයෝ ඉතාමත්ම අදබාලයෝය හැබැයි උන්ගෙ මීඩියා පොරවල් කියන නරිවාදම රෙද්ද පල්ලේ බෙීරෙනවා . හැබැයි දයාසිරි ඔය නිවිදකයා මටිටු කරන්න දක්වපු උත්සාහයට ස්තුතියි . පුරවැසියන්ට ගිණිගෙඩි දිල බය කරන පච ප්‍රවෘති පිපාසාවෙන් පැය 24 ම නලියන උබලා හිතාගෙන ඇත්තේ උබලා කියක විදියටම රට දුවන්න ඔනි කියල නේද???? . උබලගෙ මීඩියා ගුරැවරැ කවුද ? ඔව 360 මෙහෙයවපු නිවෙිදකයා පත්තර කියවනවා අහන්නත් හිරිකිකයි . ඇත්තටම උබලට ටොකු ඇනමින් උගන්වන්න වෙනවා. හරියට මධ්‍යස්ථ පුරවැසියන්ගේ සිතුමි පැතුමි හරියට තේරැමිගෙන මීඩියා රස්සාව කරල පවු නොදි හිටපියවු. නැත්තමි තොපි සංවරේටම පැවැත්මක් නැැැැැැැැැැැ අනික උබල මෑතක ඉදල පටන්පෙන තියන පත්තර කඩමල්ලේ අරමුණ අපට තවම පැහැදිලිනෑ. ඒ ක ඇත්තටම විකිනෙනවද???????????????

    • Nima R says:

      මාරයා , බූරුවෙක් වෙන්නේ නැතිව සිරිසේන කථා කළේ කොහෙදිද කියලා බලනවා හලෝ

    • ඌ ඇම් පී දෙන දාස says:

      හිරිකොතේ දාසලාටයි, රතු අලින්ටයි, දූෂණ විරෝදී යැයි කයාගන්නා අන්ත දූශිත NGO කාරයන්ටයි, යහපාලන මාෆියාවෙන් තම පැවැත්ම රැකගන්නා අනෙකුත් දූෂිත අන්තවාදීන්ටයි දෙරණ කොහොමත් ඇලර්ජික් තමයි.

  2. cw says:

    It is not worth wasting time on commenting about this idiot “Dumbsiri”

  3. Rata Wenuwen says:

    බෙනේ රිලවා ස්‍රිලනිපය තවත් අගාදයට තල්ලු කරනවා

  4. විලි ලජ්ජා නැතිකම මහා අමාත් කමටත් වඩා ලොකුයි නේද අය්යේ... says:

    විලි ලජ්ජා නැතිකම මහා අමාත් කමටත් වඩා ලොකුයි නේද අය්යේ…පාව්.

  5. wijeweera says:

    yahpalana shit cart driver Dayasiri dan itin kapan shit

  6. Rohana says:

    Deranai wimalui hari burrow kiyana ewun palayaw angodata

  7. Citizen says:

    Cabinet mandalaya yana vachanata Aarakshaka yana vachanaya aadesha karamin handa keveemak kara athi bava mage vishvashayai.

  8. Api Koria says:

    Koriyae nam ..Saakachcha Yanakota udblan Hitapu Eunwai .Phone Walata Kutapu Eunwa Allala Ballanta Kanna Daanawa

Main News