දෙරණ ප්‍රවෘත්ති බලද්දී කලකිරෙනවා.. මං දෙරණ ප‍්‍රවෘත්ති බලන්නෙ නෑ..- දෙරණ අධ්‍යක්‍ෂිකා වරුණි අමුණුගම

January 15, 2022 at 3:00 pm | lanka C news
දෙරණ ප්‍රවෘත්ති බලද්දී කලකිරෙනවා.. මං දෙරණ ප‍්‍රවෘත්ති බලන්නෙ නෑ..- දෙරණ අධ්‍යක්‍ෂිකා වරුණි අමුණුගම

දෙරණ රූපවාහිනී නාලිකාවේ ප‍්‍රවෘත්ති බලන විට තමන්ට කලකිරීමක් ඇති වන බවත් එනිසා තමන් රාත්‍රියට නිදා ගැනීම සන්තෝෂයෙන් සිදුකිරීමට වුවමනා නිසා දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති නොබලන බව එම මාධ්‍ය ජාලය අධ්‍යක්ෂිකා වරුණි අමුණුගම මහත්මිය සඳහන් කරයි.

කොළඹ දී පැවැති කෘතියක් එළි දැක්වීමේ උළෙලක් අමතමින් ඇය මේ අදහස් පළ කළාය.

කවර හෝ හේතුවක් මත රට පිළිබඳව වැරදි අදහසක් සමාජයට ලබා දීමට තමන් අකමැති බවත් තමන් රටට ආදරේ බවත් ඇය පැවසීය.

පසුගිය යුද සමයේදී ‘අපි වෙනුවෙන් අපි’ දැන්වීම ජනතාව අතරට ගෙන යමින් ජනතාවට ධෛර්යය දෙමින් මේ රට දිනන රටක් බවට ජනහදවත් ගෙනයාමට කටයුතු කළ බවත් ඇය පැවසුවාය.

නමුත් ඒ අවස්ථාවේ සමාජ යථාර්ථය ලෙස සෑම ගමකම සිදුවන මරණ වලදී හඬාවැටෙන අම්මලා පෙන්නුවේ නම් ත්‍රස්තවාදය පරාජය කිරීමට අවස්ථාවක් නොලැබෙන බව ද ඇය එහිදී තව දුරටත් කියා සිටියාය.

117,553 views

27 Comments to “දෙරණ ප්‍රවෘත්ති බලද්දී කලකිරෙනවා.. මං දෙරණ ප‍්‍රවෘත්ති බලන්නෙ නෑ..- දෙරණ අධ්‍යක්‍ෂිකා වරුණි අමුණුගම”

  1. Truth says:

    ඔව් මාධ්‍ය සදාචාරය නම් අන්තිමයි තමා. හැබැයි ඇත්තනම් රට තියෙන්නෙ කවරදාකටත් වඩා ලොකු අගාධයක. යුද්ධ සීයකට වඩා ඒක බයානකයි.
    ඔස්ට්‍රේලියාවේ මාධ්‍යත් මොරිසන්ව පට්ට ගහනව. ඒකයි භාෂනයේ නිදහස

  2. Crime and Punishment says:

    ඔව් ඔව් සුදත්ත තිලකසිරිලා, සේපාල් අමරසිංහලා සහ ඔබලා එදා මිනිස්සුන්ව අන්දවලා වයිරයෙන් අන්ධ කරවලා කරපු වෙනස අද උඹලාටම බලා ඉන්න බෑ.උඹලම උඹලගේ අපරාධයේ ගොදුරු බවට පත් වෙලා.
    අපරාධය සහ දඬුවම තමා මේ.

  3. Kunu derana says:

    Okun tamai me rata wahanna kiyala mara latoni deepu hatta antijan lankawata genne okunne

  4. සමනලයා says:

    ඔබ තුමිය සමග සියයට දෙසීය වරක් එකගයි …

    • Silva says:

      අනේ බොල අමු ගොන් බයියෝ ඕක උන්ගෙම චැනල් එක. උන්ගෙ බබා පාට් ව්ලට අහුවෙන්නෙ උබ වගේ අමු ගොන් හැත්ත තමා.

      • 3ත් නැති ජෙප්පා says:

        අනේද කියන්නෙ..දැන් අපිද දෙරණ නිව්ස් දාන්නෙ??
        එයාගෙ නිව්ස් එයා බලන්නෙත් නැත්නම් අපිට මොනවද කියන්නෙ?? ..කපටි අම්මන්ඩි

  5. චන්ද දායක says:

    මෙහෙම කියපුවම, අපේ හිත් කැළඹිලා, පුදුම වෙලා,හිතාගන්න බැරි වෙලා,මාර කේස් එකක් වෙයි කියලා හිතෙනවා ඇති.මේකම තමයි මොඩන් මාර්කටිං කියන්නෙ . එල..එල

  6. harsha says:

    එහෙනම් බලනවා නයි ටී එන්.

  7. Dikan says:

    සම්පූර්ණ ඇත්ත මැඩම්. අපි බලන්නෙත් නෑ.

  8. Anuradha says:

    ගන්න පුළුවන් හැම පැත්තෙන්ම මුදල් ගහලා බෙහෙත්,කොරෝනා එන්නත්,එකී,නෝකි මේකි දැන් එනවා බයිලා කියන්න.මුන් තමයි දිලිප් ජයවීරට පස්ස දෙන එවුන්.කොහොමද කථාව නිකම් බාබා වගේ.

  9. ගරසරප says:

    දැන් එයාගෙ ප්‍රොඩක්ට් එක මානසික සවුක්‍යට අහිතකර බව පිලිගෙන. කුනු අවුස්සන මාද්‍ය හිට් වෙන්න සහ රේටින් වැඩි කරගන්න දහලන දැගලිලි.

  10. lasan says:

    Rata nasthikarana news vikurthikaran jathi wathi vapuran ekema premukaya” derana” madyajalaya

    • wimalasena H.D. says:

      mata epaama korapu bandawath hitha nethi chathurayawage mirisgal moonalage jaathivaadee prachaarawal
      meke agaadayata palaweni kaaranaya. anika me kiyana bai geni koi gamen aapu ekeiyekada? moonanam hari-
      yatama game amba vikunana watti ammagevage. mekita sinhalawath hariyata uchchaaranaya koranda behene.

Leave a Comment

Main News