දෙරණ ප්‍රවෘත්ති බලද්දී කලකිරෙනවා.. මං දෙරණ ප‍්‍රවෘත්ති බලන්නෙ නෑ..- දෙරණ අධ්‍යක්‍ෂිකා වරුණි අමුණුගම

January 15, 2022 at 3:00 pm | lanka C news
දෙරණ ප්‍රවෘත්ති බලද්දී කලකිරෙනවා.. මං දෙරණ ප‍්‍රවෘත්ති බලන්නෙ නෑ..- දෙරණ අධ්‍යක්‍ෂිකා වරුණි අමුණුගම

දෙරණ රූපවාහිනී නාලිකාවේ ප‍්‍රවෘත්ති බලන විට තමන්ට කලකිරීමක් ඇති වන බවත් එනිසා තමන් රාත්‍රියට නිදා ගැනීම සන්තෝෂයෙන් සිදුකිරීමට වුවමනා නිසා දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති නොබලන බව එම මාධ්‍ය ජාලය අධ්‍යක්ෂිකා වරුණි අමුණුගම මහත්මිය සඳහන් කරයි.

කොළඹ දී පැවැති කෘතියක් එළි දැක්වීමේ උළෙලක් අමතමින් ඇය මේ අදහස් පළ කළාය.

කවර හෝ හේතුවක් මත රට පිළිබඳව වැරදි අදහසක් සමාජයට ලබා දීමට තමන් අකමැති බවත් තමන් රටට ආදරේ බවත් ඇය පැවසීය.

පසුගිය යුද සමයේදී ‘අපි වෙනුවෙන් අපි’ දැන්වීම ජනතාව අතරට ගෙන යමින් ජනතාවට ධෛර්යය දෙමින් මේ රට දිනන රටක් බවට ජනහදවත් ගෙනයාමට කටයුතු කළ බවත් ඇය පැවසුවාය.

නමුත් ඒ අවස්ථාවේ සමාජ යථාර්ථය ලෙස සෑම ගමකම සිදුවන මරණ වලදී හඬාවැටෙන අම්මලා පෙන්නුවේ නම් ත්‍රස්තවාදය පරාජය කිරීමට අවස්ථාවක් නොලැබෙන බව ද ඇය එහිදී තව දුරටත් කියා සිටියාය.

118,878 views

27 Comments to “දෙරණ ප්‍රවෘත්ති බලද්දී කලකිරෙනවා.. මං දෙරණ ප‍්‍රවෘත්ති බලන්නෙ නෑ..- දෙරණ අධ්‍යක්‍ෂිකා වරුණි අමුණුගම”

  1. Truth says:

    Hide all news and give fake news and keep all happy no point of having a tv or radio station last government this station gave all negative news to change peoples mind and now expecting sweet news to be shared due to the mess saying the trust to people will have a better station without hiding

    • suren says:

      She talks sense. US had over a million covid deaths but their tvs acted rationally. Here a single death was shown as a weapon against government.Anti government & anti Buddhist elements have crept inside. How come Derana give prominence to artists like Guruge & Sudath Pasquel is baffling.Stalin’s fake protests were given much time.Derana, come clean, you are serving a Buddhist Sinhala majority,don’t forget.

      • ප්‍රවීන් says:

        අනිවාර්‍යෙන් සත්‍යයි .එජාප ආන්ඩුවක් පිහිටුවන්න කිසිම හිරිකිතක් නෙතිව මහාලොකු වාමාන්ශික බුද්දිමතෙක් වගේ රගපාන ගුරුගේ දේශපාලන පෝස්ටරයක පත්තර පිටුවක්පුරා පෙනී හිටියා.ඔහු එන්ජීඕ අදහස් දරන වාමාන්ශික හමපොරවගෙන ඉන්න අධිරාජ්‍යවාදීන්ට,කත් අදින, දෙබිඩි චරිතයක්

        • kawinda says:

          Derana News pamanak nowei. 15 dina awasan vu DREAM STAR tharngaye chanda hewath SMS pramaanaya gena nokiya 1,2,3 lesin tharanga karuwan nam kireema sekayata thudu dun karunak. palaweniyaata miliyana 35 pamana thegi deemath, deweni ha thuweniyaata ithaama adu mudalak thegi washayen deemath harima asaadhaaranai. palaweni thegga nitharama announce kalaata deweni thun weniyaata dena de kiuwe nehe. chih… TV derana balanna epaa una. harima saadhaaranai.

  2. sunil says:

    දැං කොල්ලො කෙල්ලො හොර දේශපාලකයන්ට කඩේ යන පඩංඟු ටීවී බලන්නෙ නැහැ……………………………….ඇත්තම කතාව ලන්කාවේ බොහෝ මාධ්‍ය දුක විකුනන් කන හි්ගන ජවනිකා කරන්නේ……………….

    යුද්දෙ දිනන්න ඒ කාලේ ජාතියට දිපු දේ දැන් කරන්න පුලුවන් මේ ජරා දේශපාලනයේ නිරුවත රටට
    පෙන්වීමෙන්…………. ඒකයි ඡාතිය වෙනුවෙන් කලයුතු කාලින මෙහෙවර​……………….. අද රට තියෙන්නෙ කවරදාකටත් වඩා ලොකු අගාධයක…………. යුද්ධ සීයකට වඩා ඒක බයානකයි.

    අද කාලෙ පොඩි ලමයි එක්ක එකතුවෙලා බලන්න පුළුවන් ජිවිතයට යමක් ගන්න පුලුවන් හරවත් වැඩසටහන් කීයක් තියනවද ………………

  3. sunimal says:

    අද රටම විනාසවෙලා තිබෙන්නේ දරුවන් මේ අයගේ කසි කබල් ටෙලෙනාට්ටි බැලීමෙන් කුඩා කාලේ පටන් දැන් දරුවන් හදන්නේ ජෝඩු වෙන්න මුන් ගැන ලැජ්ජයි.

  4. ශෂාන් says:

    ITN eke wage news pennanna. Ethakota hamoma balai redda

  5. Klal says:

    What she talks is absolutely right. No need negative thinking at all if you need to develop any country. We cant understand why derana is doing this. More and more people are leaving derana. See the views for their dramas and dream star votes.
    Derana must understand this.

  6. Saman says:

    බත් කඩේ මුදලාලි තමන්ගෙ කඩේ බත් කන්නෙ නෑ වගේ තමා. මොකද මුදලාලි දන්නවනෙ හදන අජූත විදිහ.

    • වෙල්විදාන‌ේ says:

      දිලිත් ‌පොඩිඩක් කියන්න ඔයා ආස ඒවා විතරක් දාන්න කියලා

  7. NuwanJ says:

    හරියට හරි මේ මාධය කරන දේට අපිටත් කනගාටුවක් තායනව අපත් ඔක බලන්නෙ නැ ඔබ තුමිය වගේම දෙරණ නිවුස්
    අදෝනාවක්
    ගෙරවීමක්
    තර්ජනයක් රටම දුබල කිරිමතක් වෙන එව අනුකරනය කරන්න ගිහින් මංමුලා වෙලා.
    රටම ශක්තිමත් කරනව වෙනුවට රටම බෙලහින කරන දෙරණ

  8. Buddhist says:

    When this station was originally built with stolen money by the politician, remembering it would make a person sleepless.

  9. Kamal says:

    බලන්න එපා, කොහොමත් දැන් profit අරන් ඉවරයි නේ. සාමාන්‍ය මිනිස්සුන්ට තමයි කැඳත් නැත්තෙ.

  10. Man says:

    කොටි සිරසෙ news හොදද

Leave a Comment

Main News