දෙරණ මහින්දගෙන් සල්ලි අරන් මට හොරා කිවුවා.. චන්ද්‍රිකාගෙන් දෙරණ රූපවාහිනියට ප‍්‍රබල චෝදනාවක්..

February 17, 2017 at 12:31 am | lanka C news
දෙරණ මහින්දගෙන් සල්ලි අරන් මට හොරා කිවුවා.. චන්ද්‍රිකාගෙන් දෙරණ රූපවාහිනියට ප‍්‍රබල චෝදනාවක්..

‘අද දෙරණ තියෙන්නේ මං නිසා. මගෙන් ඔක්කොම අරගෙන මං ගෙදර ගිය ගමන් මහින්දගෙන් සල්ලි අරගෙන හොරා කියලා කිවුවා’ යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් දෙරණ රූපවාහිනියට චෝදනා කරයි.

ඇය මේ චෝදනාව කලේ ඊයේ දිනයේ පැවති විජය කුමාරතුංග ගුණ සමරුව අවසානයේදී දෙරණ මාධ්‍යවේදියා විසින් කරන ලද ප‍්‍රශ්න කිරීමකදීය.

122 views
Main News