දෙරණ මහින්දගෙන් සල්ලි අරන් මට හොරා කිවුවා.. චන්ද්‍රිකාගෙන් දෙරණ රූපවාහිනියට ප‍්‍රබල චෝදනාවක්..

February 17, 2017 at 12:31 am | lanka C news
දෙරණ මහින්දගෙන් සල්ලි අරන් මට හොරා කිවුවා.. චන්ද්‍රිකාගෙන් දෙරණ රූපවාහිනියට ප‍්‍රබල චෝදනාවක්..

‘අද දෙරණ තියෙන්නේ මං නිසා. මගෙන් ඔක්කොම අරගෙන මං ගෙදර ගිය ගමන් මහින්දගෙන් සල්ලි අරගෙන හොරා කියලා කිවුවා’ යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් දෙරණ රූපවාහිනියට චෝදනා කරයි.

ඇය මේ චෝදනාව කලේ ඊයේ දිනයේ පැවති විජය කුමාරතුංග ගුණ සමරුව අවසානයේදී දෙරණ මාධ්‍යවේදියා විසින් කරන ලද ප‍්‍රශ්න කිරීමකදීය.

61 views

13 Comments to “දෙරණ මහින්දගෙන් සල්ලි අරන් මට හොරා කිවුවා.. චන්ද්‍රිකාගෙන් දෙරණ රූපවාහිනියට ප‍්‍රබල චෝදනාවක්..”

  1. දැන් ඉතින් මොනවා හරි ආටක නාටක කියව කියවා ඉන්නවා මිසක් වෙන මොනවා කරන්නද කොහොමෙන් හරි අර සිංහලයන් ඇලජික් පුත්තරයත් දේෂපාලනයට දමාගත්තානේ ඉතුරු එක තමයි දෙමල බෑනගේ උතුරු කොටස බෙදලා දෙන එක කොහොමෙන් හරි ඒකත් කරලා දෙයි ඊටපසුව තමයි චෞව්‍රර රැජිනට නිඳයන්නේ?

  2. shantha dissanayake KURU says:

    me horikada archi chande illanna enawanam monataram hondada

Main News