දෙරණ මාධ්‍යවේදියා හඬපටයක් මුදා හරී.. චන්ද්‍රසිරි බණ්ඩාර කුණුහරුපෙන් බැනලා..
January 12, 2021 at 10:46 pm | lanka C news
දෙරණ රූපවාහිනියේ මාධ්‍යවේදී හසිත විජේවර්ධන මහතා විසින් අන්තර්ජාලයට හඬපටයක් මුදාහැර තිබේ.
ජ්‍යෙතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින් අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්චාවකදී එල්ල කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් එම හඬ පටය මුදා හැර ඇත.
එමෙන්ම ඔහු සඳහන් කරන්නේ චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින් අසභ්‍ය වචනයෙන් දෙරණ නිෂ්පාදන කණ්ඩායමට බැන වදින නමුත් එම වැඩසටහන ප්‍රචාරය කළේ එකී කොටස් ඉවත් කිරීමෙන් පසුවද බවත්ය.
දෙරණ ජනමාධ්‍ය ක් නෙවෙයි. ජඩ මාධ්‍යක්!!! අම්මෝ එක. Thank u C-නිව්ස් බය නැතුව published කරා ට.
Don’t give undue prominence to fraudsters like this Chandrasiri Bandara who is to me never heard of before!
චන්ද්රසිරියාගෙ guerrilla marketing.
ඈ කොල්ලෝ මෙව්ව කුණුහබ්බ යෑ . අනේ පලයං බං යංන . මං බැලුවනේ ආසාවට , කෝ නෑ .
මේ දවස්වල චන්ඩසිරි බණ්ඩාව හම්බ වෙන්න යන්නෙ නෑ මිනිස්සු.. මිනිහා අංගොඩ සායනෙන් ක්ලිනික් ගිහින් බෙහෙත් ගන්නවලු. පොඩ්ඩ ඇත්තම් මල පනිනවලු
දෙරන ජඩ මාධ්‍යක් කියල බයියන්ගෙම සාස්තර කාරයෙක් කියන්නෙ. 😀
මොනවා උනත් මේ දෙන්නම බයියන්ගෙ වීරයො.
ආධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර වැනි නූගත් තුට්ටු දෙකේ හාල් පාරුවන් සමඟ රූපවාහිනී සම්මුඛ සාකච්ඡා පැවැත්වූ දෙරණට ඔවැනි සිදුවීමකින් ප්‍රතිචාර ලැබීම පිළිබඳ තුටු වෙමි. ඉදිරියටවත් ඔවැනි නූගත් හාල්පාරුවන් සමඟ සංවාද නොපැවැත්වීමට කටයුතු කිරීමට මෙය පාඩමක් කර ගනු ඇතැයි සිතමි.